ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ විවෘතවේ

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    Rata wate warayawal tika hariyata function kala nan athi
     
    • Love
    Reactions: PHBhagya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොනවා විවර්ත කලත් කමක් නෑ සිංහලුන්ට තහනම් කරන්න ඕන .නැත්නම් සිගපුරුවේ වගේ තද නීති දාන්න ඕනේ ඕව අපවිත කරන උන්ටයි බුලත් හපයන්ටයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මොනවා විවර්ත කලත් කමක් නෑ සිංහලුන්ට තහනම් කරන්න ඕන .නැත්නම් සිගපුරුවේ වගේ තද නීති දාන්න ඕනේ ඕව අපවිත කරන උන්ටයි බුලත් හපයන්ටයි
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...

    දැනට ඔය ඔක්කොම තීනවා
    ඕව රට වටේම කරන්න බෑ සර්ෆින් වලට එහෙම හරියන තැන් තීනවා
    උදාහරණෙකට තල්මස්සු බලන්න යන්නේ ගාල්ල-මාතර , ට්‍රින්කෝ , කල්පිටිය හරියේ මොකද ඒ කාලෙට තල්මස්සු / ඩොල්ෆින් එහෙම ඉන්නේ ඒ මුහුද හරියේ.
    හැබැයි ජෙනරලි ලංකාවේ වෙරළ තව දියුණු කරන්න පුළුවන්
    කෘතීම වෙරල බොරු වැඩක්. ලංකාව වගේ දුපතකට.
     
    • Like
    Reactions: PHBhagya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    ඇත්ත මුහුදෙ හැමෝටම පීනන්න බෑ බොරු මුහුද සේෆ්. වෙන තැනක ඔයවගේ දියකඩනයක් දාලා තැනක් හදන්න පුලුවන් මිනිස්සුන්ට විනෝද වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya