ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයින් දෙදෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයින් දෙදෙ

    ලංකාවෙන් චීනෙට ගිහින් ආපු ගෑනියෙකුයි තව චීන ගෑනියෙකුයි IDH ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා. තාම කන්ෆර්ම් නෑ කොරෝනා කියලා :rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැරදිලාවත් ලංකාවට ආවොත් වැඩේ සැරටම යනවා...:sorry:එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරමු...:nerd:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,537
    32,285
    113
    පිටිං කෑම, වතුර ගන්න එක අඩු කරපල්ලා... ගෙදරින්ම ගෙනියපල්ලා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    ජනගහනය පාලනය කරන්න ස්වභාවධර්මයා කරන දේවල් තමයි ඔව්ව
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
    2020-01-25

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.

    චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.

    මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ.

    එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    nethnews.lk
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732

    sample eka check karanakota 100k withara infect wela thiyeyi :lol: