ගනයගෙන හොයන්න ගනයො ඉන්නවා. බෞධ සාසනේට එක එක ඒව කරපු චීවරදාරීන් එදත් හිටිය. අදත් ඉන්නව.
තයිලන්තයෙන්, ලන්කවට උපසම්පදාව ගෙනෙන්ද්දි, මෙහෙ හිටියෙ ගනින්නන්සෙලා. එ අයට කසාදත් බන්දින්න පුලුවන්. නරෙන්ද්‍රසින්හ රජ්ජුරුවො විදෙශීය කුමාරිකාවක් සරන පාව ගෙන අගමෙහෙසිය කර ගන්න යද්දි, එකට විරුද්දව කෑරලි ගහපු කුමාර වරුන්ට එහෙම ගනින්නන්සෙල උපදෙස් දෙන්නත් හිටිය. (කන්ද උඩ ගින්දර - ජෑක්සන් ඈන්තනි. මේක සත්ය සිද්දි අලලා ලියූ ප්‍රබන්දයක්)
ඉස්සෙල්ල බෞධ ඉතිහාසෙ ඉගෙනගෙන වරෙන්. සාසනෙ වෑරදි හොයන්න කලින්.
උබල තමන්ගෙ ආගමට වෑරද්දක් කියනවට පට්ට අකමතියි.(ඒකත් උබ නෙමේ නෙහ් තෝර ගත්තෙ. අම්ම,තාත්ත බෞධ නිසා නෙහ්) ටක් ගාල trigger වෙනව. ටොක් දෙන්නෙ හමුදුරුවරුන්ගෙ වෑරදි හදන්න. ඒත් ධර්මය පිලිපදින්නෙ නෑනෙ.
මෙ හමුදුරුවො හොන්ද නත්නම් වෙන සිල්වත් හමුදුරුවරු වෑඩ ඉන්න පන්සලකට පලයන්.
යම් දෙයක් සාන්ඝීක කලාට/උනාට පස්සෙ ඒ දෙයින් සන්ඝයා වහන්සේලා කරන්නෙ මොකක්ද කියල පසු විපරම් කරන්න ගිහියන්ට අයිතියක් නෑහෑ. සාන්ඝීක උනාම විතරක් නෙමෙයි, අපි යම් දෙයක් තවත් ගිහියෙක්ට හරි දන් දුන්නට පසුත් එහෙමයි.
බෝධිවත්වයො, වෙස්සන්තර ජාතකයෙදි තමන්ගෙ දරුවන්වත් දන් දෙනව බමුනෙක්ට. අයෙ පසු විපරම් කරන්න ගියෙ නෑ.
මෙ හාමුදුරුවො හරි නත්නම් වේන හොන්ද සිල්වත් හමුදුරු නමක් ගාවට ගිහිල්ල වන්දනාමාන කරපන්. බන අහපන්. පිලිපදපන්. එච්චරයි.
උබ කරන කියන දෙ උබල අරගෙන යයි,
මන් කරන කියන දේ මන් අරන් යයි,
මෙ හමුදුරුවො කරන දෙ මෙ හමුදුරුවො අරන් යයි.
------ Post added on Nov 20, 2021 at 2:04 PM
Yanne koheda malle pol. Gon athal denne natuwa hitapan bn.. Mama darmaya pilipadinawada balanna uba mawa dannawada
hamuduruwo waraddak kalama eeka kelin kiyanna baya wenna epa. Mama nam ehemai. Api waraddak kaloth kauruhari eekata deyak kiwwoth tikak kalpana karala balanawa .


uba thamai siyalla dath.. Attha athi satiyen dakinna danne na pal haali liyanna nam dannawa