ශ්‍රී ලංකාවේ පළමු Intel Core i9 12th Gen build එක සාසනයට!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ගනයගෙන හොයන්න ගනයො ඉන්නවා. බෞධ සාසනේට එක එක ඒව කරපු චීවරදාරීන් එදත් හිටිය. අදත් ඉන්නව.

    තයිලන්තයෙන්, ලන්කවට උපසම්පදාව ගෙනෙන්ද්දි, මෙහෙ හිටියෙ ගනින්නන්සෙලා. එ අයට කසාදත් බන්දින්න පුලුවන්. නරෙන්ද්‍රසින්හ රජ්ජුරුවො විදෙශීය කුමාරිකාවක් සරන පාව ගෙන අගමෙහෙසිය කර ගන්න යද්දි, එකට විරුද්දව කෑරලි ගහපු කුමාර වරුන්ට එහෙම ගනින්නන්සෙල උපදෙස් දෙන්නත් හිටිය. (කන්ද උඩ ගින්දර - ජෑක්සන් ඈන්තනි. මේක සත්ය සිද්දි අලලා ලියූ ප්‍රබන්දයක්)

    ඉස්සෙල්ල බෞධ ඉතිහාසෙ ඉගෙනගෙන වරෙන්. සාසනෙ වෑරදි හොයන්න කලින්.

    උබල තමන්ගෙ ආගමට වෑරද්දක් කියනවට පට්ට අකමතියි.(ඒකත් උබ නෙමේ නෙහ් තෝර ගත්තෙ. අම්ම,තාත්ත බෞධ නිසා නෙහ්) ටක් ගාල trigger වෙනව. ටොක් දෙන්නෙ හමුදුරුවරුන්ගෙ වෑරදි හදන්න. ඒත් ධර්මය පිලිපදින්නෙ නෑනෙ.

    මෙ හමුදුරුවො හොන්ද නත්නම් වෙන සිල්වත් හමුදුරුවරු වෑඩ ඉන්න පන්සලකට පලයන්.

    යම් දෙයක් සාන්ඝීක කලාට/උනාට පස්සෙ ඒ දෙයින් සන්ඝයා වහන්සේලා කරන්නෙ මොකක්ද කියල පසු විපරම් කරන්න ගිහියන්ට අයිතියක් නෑහෑ. සාන්ඝීක උනාම විතරක් නෙමෙයි, අපි යම් දෙයක් තවත් ගිහියෙක්ට හරි දන් දුන්නට පසුත් එහෙමයි.

    බෝධිවත්වයො, වෙස්සන්තර ජාතකයෙදි තමන්ගෙ දරුවන්වත් දන් දෙනව බමුනෙක්ට. අයෙ පසු විපරම් කරන්න ගියෙ නෑ.

    මෙ හාමුදුරුවො හරි නත්නම් වේන හොන්ද සිල්වත් හමුදුරු නමක් ගාවට ගිහිල්ල වන්දනාමාන කරපන්. බන අහපන්. පිලිපදපන්. එච්චරයි.

    උබ කරන කියන දෙ උබල අරගෙන යයි,
    මන් කරන කියන දේ මන් අරන් යයි,
    මෙ හමුදුරුවො කරන දෙ මෙ හමුදුරුවො අරන් යයි.

    ------ Post added on Nov 20, 2021 at 2:04 PM

    Yanne koheda malle pol. Gon athal denne natuwa hitapan bn.. Mama darmaya pilipadinawada balanna uba mawa dannawada :lol: hamuduruwo waraddak kalama eeka kelin kiyanna baya wenna epa. Mama nam ehemai. Api waraddak kaloth kauruhari eekata deyak kiwwoth tikak kalpana karala balanawa .
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    Yanne koheda malle pol. Gon athal denne natuwa hitapan bn.. Mama darmaya pilipadinawada balanna uba mawa dannawada
    උබල තමන්ගෙ ආගමට වෑරද්දක් කියනවට පට්ට අකමතියි.(ඒකත් උබ නෙමේ නෙහ් තෝර ගත්තෙ. අම්ම,තාත්ත බෞධ නිසා නෙහ්) ටක් ගාල trigger වෙනව. ටොක් දෙන්නෙ හමුදුරුවරුන්ගෙ වෑරදි හදන්න. ඒත් ධර්මය පිලිපදින්නෙ නෑනෙ.

    පවු බන් උබල. කොල පාටින් කියල තියෙන ටිකවත් දෑකල නෑ. මන් reply එක දාල 5 mins යන්න කලින් reply කරලත් ඉවරයි.

    බෞධ උනාට බුද්ධිය දෙන්න බෑනෙ. :(
    උගත්කම දුන්නට බුද්ධිය දෙන්න බෑනෙ. :(

    උබල තමත් දුපත් මානසිකත්වයෙ ඉන්නෙ, තමන්ගෙ ආගමට වෙනස් වෙනවට බයයි.

    "Cargo cult" එකක ජීවත් වෙන්නෙ. උබලට දෙයක් කියල තෙරුමක් නෑ. :):):)

    බුද්ධාගම පරිස්සම් කරල තියාගනින් මචන්. 🙏🙏
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබල තමන්ගෙ ආගමට වෑරද්දක් කියනවට පට්ට අකමතියි.(ඒකත් උබ නෙමේ නෙහ් තෝර ගත්තෙ. අම්ම,තාත්ත බෞධ නිසා නෙහ්) ටක් ගාල trigger වෙනව. ටොක් දෙන්නෙ හමුදුරුවරුන්ගෙ වෑරදි හදන්න. ඒත් ධර්මය පිලිපදින්නෙ නෑනෙ.

    පවු බන් උබල. කොල පාටින් කියල තියෙන ටිකවත් දෑකල නෑ. මන් reply එක දාල 5 mins යන්න කලින් reply කරලත් ඉවරයි.

    බෞධ උනාට බුද්ධිය දෙන්න බෑනෙ. :(
    උගත්කම දුන්නට බුද්ධිය දෙන්න බෑනෙ. :(

    උබල තමත් දුපත් මානසිකත්වයෙ ඉන්නෙ, තමන්ගෙ ආගමට වෙනස් වෙනවට බයයි.

    "Cargo cult" එකක ජීවත් වෙන්නෙ. උබලට දෙයක් කියල තෙරුමක් නෑ. :):):)

    බුද්ධාගම පරිස්සම් කරල තියාගනින් මචන්. 🙏🙏

    Hari bn ela ... :D uba thamai siyalla dath.. Attha athi satiyen dakinna danne na pal haali liyanna nam dannawa :lol: bauddakama thiyala waadi weyan :lol: uba nam niganta gen bana ahapu ekek wenna athi. Budu bana ahapu ekek newe. Methana thiyena prashne saralawa balapan. Methana thiyena prashne thamai "haamuduru kenek laxa 12 k deela apps develop karanna pc ekak aragena"...Ethakota oya tharan pal haali liyanna ona na. Kohehari kaatahari kiyapu tikak ee widiyata methana kiyanawa.. Prashneta anuwa katha karapan . ehema nathuwa aruge bauddakame level ekai arakai mekai paata dapuwai gon athal denna epa. Podi lamayekda uba ? gam wala gaanu katha karanawa oita wadiya confidence athuwa.
     
    Last edited:
    • Haha
    Reactions: SK29

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සාසනේට කෑප අකෑප දෙවල් කතා කරන්න නම් 1000ක් ඉන්නව. එත් බනක් අහල පිලිපදින උන් කවුද අහුවම එකෙක් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ උබලගෙ බෞද්ධකම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    thopi wage nonjalayo hinda thamai mee ratata mehema kelawila giye.
    ganayo waradi karanakota saasane issarahata danna epa,eeka waradi kiyapan

    mahindaya rata issarahata daagena rata kaawa,ganayo siura issarahata daagena aagama kanawa

    උබගෙත් එච්චර තමයි ලොකුවට කිවුවට

    මෙතන තියෙන ප්‍රශ්නේ ගිහියා ගැන නෙවෙයි ගණයා ගැන :lol: යකෝ ලක්ෂ 12ක කොම්පියුටරයක් ඕනෙද බණ කියන්න.. යකෝ ඕවා කටපාඩමෙන් අරන් ආවෙ... කට පාඩමෙන්... දැන් ඉතින් බුදු බණ ටිකත් PDF විදියට පාටිෂන් එකක save කරයි..
    ganayo Pirith livestream karanna PC eka aragena thiyenne
    ------ Post added on Nov 20, 2021 at 2:37 PM
     
    • Haha
    Reactions: SK29 and Voltage

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    එහෙනම් මොකද්ද මචන් කරන්න ඕන?
    සල්ලි නොදෙන එක නේද ඒවා කරන්න?
    දැන් උඹ සල්ලි නොදී හිටිය කියල අනෙත් එවුන්ට බල කරන්න බැහැ නේද?
    එකයි කියන්නෙ ආගම අදහන විදිය තමන්ගෙ කැමැත්ත කියල.

    නෑ නෑ මෙතන මම මොකුත් කරන්න වත් සල්ලි නොදෙන්නවත් කතාවක් නෙවෙයි කියන්නේ. මම කියන්නේ උඹ මේ කියපු කතාව වැරදියි කියල

    කොම්පියුටරයක් ගත්තම හෙන ඉල්ලන්න කාලෙක නෙවෙයි බං අපි ඉන්නෙ.
    ආගම කියන්නෙ එකක්. මිනිස්සුන්ට අයිතිවාසිකම් කියලා එකකුත් තියේන්න ඕන.
    ඕව වල ඉන්න පොඩි හමුදුරුවොස්ල ගේම් ගැහුවා කියල පොලවේ හැපෙනවා වෙලාවකට.
    තව වෙලාවකට සාමනේර හමුදුරුවොන්ට ළමා ජිවිතේ නැති වෙනවා කියලත් ඒ සෙට් එකම පොලවේ හැපෙනවා.
    ඕක ඉතින් ඒ හමුදුරුවොන්ගේ තීරණයක්.
    ඒ පන්සල් වලටත් සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් අපිට අයිතියක් ඇත්තටම නැහැ කෙනෙක් කොම්පියුටරයක් ගත්ත එකකට කෑගහන්න.
    ඔව් අපිට අයිතියක් තියනවා හාමුදුරුවෝ gaming rig ගන්න එක විවේචනය කරන්න හේතු දෙකක් නිසා

    1) සල්ලි එයාගේ උනාට එයා ඇඳන් ඉන්නේ බෞද්ධ චීවරයක්, ඉතින් එතකොට එයාගේ ක්‍රියාකලාපය ගැන බෞද්ධ අයට කතා කරන්න අයිතියක් තියනවා

    2) පූජ්‍ය පක්ෂයට මන් අනික් ත්‍රෙඩ් එකෙත් කිව්වා වගේ විශේෂ වරප්‍රසාද තියනවා, ඒවා භුක්තිවිඳින ගමන් පූජ්‍ය පක්ෂයේ වීම නිසා එන වගකීම් විතරක් එපා කියන්න බෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    හාමුදුරුවන්ට මේක කැපද අකැපද කියන එක සාසානයට සම්බන්ධ විනය කාරනාවක්නෙ. ඒත් ගිහි බෞද්ධ වෙන අපිට නන් මේක හොද කේස් ස්ටඩී එකක් අපි ගැන දැනගන්න.

    මීට පස්සෙ පින් කැටේට, පුජාවලට දාන දෙනකොට ඒව වියදම් කලයුතු ආකාරයත් සටහන් කරන්න. සල්ලි ඇත්තටම පුජා කර කිව්වට ඒක එහෙම නෑ කියල පේන්නෙ මේ වගේ සිද්ධි වලින් තමා. පින් කැටේට අත ඇරියට දානෙ දුන්න වෙන්නෙ නෑ ඒක ගැන තියෙන සියලුම ආශාවනුත් අයින් කරල දාන්න ඔනි.
    ඒක ඊට පස්සෙ ගේම් ගහන්න බැරි නන් ලිපට දැම්මත් අපිට රිදෙන්න විදියක් නෑ ඇත්තටම දානෙ දීල නන්.
    හාමුදුරුවන්ට ලැබෙන දේ කොහොමද පාවිච්චි කරන්න ඕනි කියන එක දායක සභාවට ඕනි විදියට වෙන්න ඕනි නෑ කොහොමත්ම.
    දෙන්න බැරි නන් නොදී ඉන්න. දානෙත් දෙන්න ඕනි මේවටත් ගන්න එපා නන් මීට පස්සෙ දානෙ දෙනකොට පාවිච්චි කරන්න ඕනි විදිය කියල දෙන්න.

    පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවෝ තමා මේ වගේ වික්ටෝරියන් බෞද්ධයන්ව හොදටම යූස් කරන්නෙ මාර්කටින් වලට. චමා එකටත් මරු පල්ලම මේක. උන්ගෙ සේල් එක රොකට් වෙයි නෙක්ස්ට් වීක් ටිකේ.


     
    • Haha
    • Love
    Reactions: Voltage and SK29

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අාපෝ මේකේ ඉන්න ඉරිසියාකාර කාලකන්නි ගොඩ..තූ විතරක්.අන්තවාදී පොන්නයොත් ඒ අස්සෙ ඉන්නවා..
    සල්ලි වලට.. ආගම්වදයයි ජාතිවාදයයි කරේ තියන් පතුරුවන උන් අනෙක් උන්ට කියනවා අන්තවාදියෝලු.. මේ වගේ සල්ලි වලට තමන්ගේ අම්ම හරි විකුණන උන් කියන ඒවාට පුකෙන් හිනා වෙයල්ලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බුදුහාමදුරුවොත් apps develop කරන්න කියලා දුන්නා නම් මරු බං ඒකාලේ. මේ වෙද්දී සෑහෙන්න දියුණුවක් ලබන්න තිබුණා. බිල් ගේට්ස් ගුගුල් etc etc කැලේ එහෙනම් අද