ශ්‍රී ලංකාවේ පළමු Intel Core i9 12th Gen build එක සාසනයට!

sd_suranga

Active member
  • Oct 12, 2020
    103
    242
    43
    1637349387850.png
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ගේම් ගහපන් සාදු පැලෙනකම්... හැබැයි පෝර්න් හබ් පැත්තෙ එහෙම ගිහින් හැමිනෙන්න නම් එපා අර තුඩාව මේ තුඩාව කෙලෙසුවා කියලා අජියට පැමිණිලි කරලා...
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    හුකාමේරය මච්ජපමාදට්ටාන වේරමනී ගබ්සාපදන් නමාදියාමී..

    පිංවත්නි මෙහි තේරුම නම් හුකන හුකන කිසිම වරෙක මෙවන් අපත හුකන්නන් බිහි නොවී ගබ්සාම වේවා! සාදූ සාදූ සාදූ!
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    සාසනේට කෑප අකෑප දෙවල් කතා කරන්න නම් 1000ක් ඉන්නව. එත් බනක් අහල පිලිපදින උන් කවුද අහුවම එකෙක් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ උබලගෙ බෞද්ධකම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Getting a high-end pc is not a crime but if he is playing games and having a kama bhogi life, that's unacceptable on people's dime.

    the ones who get triggered aren’t the ones who give money though.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    සම්මා ගේමර්ස්

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොහොමද මේ බනින උන් ටික ෂේප් එකේ අඩුවෙලා විරෝධෙ නෝමල් වෙලා ගියාම මූ තරු ඉල්ලලා ඩාන්ස් පටන් ගත්තම.

    Description says build is for maintain an app and a YouTube channel. Most of the components are overkilll, eg 2x 280hz monitors? High fps Bana 😂

    බුදු බණ ඇප් එකක් හදන්න ඔය වගේ එකක් ඕන නං මේලෝකෙ තියෙන අනිත් ඇප් වෙන ලෝකෙක හදපුවා වෙන්න ඕන. ඔච්චර වෙබ් සයිට් හදන උන් ඉන්නවනෙ ලංකාවෙ එකෙක්ටවත් ඔච්චර එකක් තියෙනවද දන්නෙ නෑ වෙබ් සයිට් හදන්න විතරක්. පට්ටපල් බොරුනෙ කැ* බල්ලන්ගෙ. කැ* වැඩේ මදිවට තව බොරුත් කියනවා.
    ------ Post added on Nov 20, 2021 at 1:43 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සාසනේට කෑප අකෑප දෙවල් කතා කරන්න නම් 1000ක් ඉන්නව. එත් බනක් අහල පිලිපදින උන් කවුද අහුවම එකෙක් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ උබලගෙ බෞද්ධකම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    බණ කියන උනුත් පිළිපදින්නෙ නැති එකේ අහන උන් පිලිපදී ද බං.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සාසනේට කෑප අකෑප දෙවල් කතා කරන්න නම් 1000ක් ඉන්නව. එත් බනක් අහල පිලිපදින උන් කවුද අහුවම එකෙක් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ උබලගෙ බෞද්ධකම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    උබගෙත් එච්චර තමයි ලොකුවට කිවුවට

    මෙතන තියෙන ප්‍රශ්නේ ගිහියා ගැන නෙවෙයි ගණයා ගැන :lol: යකෝ ලක්ෂ 12ක කොම්පියුටරයක් ඕනෙද බණ කියන්න.. යකෝ ඕවා කටපාඩමෙන් අරන් ආවෙ... කට පාඩමෙන්... දැන් ඉතින් බුදු බණ ටිකත් PDF විදියට පාටිෂන් එකක save කරයි..
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    හාමුදුරුවො mobile app එකක් develop කරනව කියල දාල තියෙන්නෙ.
    Getting a high-end pc is not a crime but if he is playing games and having a kama bhogi life, that's unacceptable on people's dime.
     
    Last edited: