ශ්‍රී ලංකාවේ පළමු Intel Core i9 12th Gen build එක සාසනයට!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ දැන් තාක්ශනේ දියුණුයි පල්ලි වල ඕවා පාවිච්චි කරන්න පුලුවන්නම් ඊ පන්සල් වල බැරි .

    උබල හිතන් ඉන්නේ පන්සල් වල විතරක් සෙක්ස් අනම් මනං වෙනවා කියලා .
    පල්ලි වලත් ඒවා වෙනවා ඒවා එවෙලම යට ගහනවා

    මේ වගේ ත්‍රෙඩ් දාන ඵක හොඳයි..අන්තවාදී බලු හිත් තියෙන බෞද්ධාගමට ගරහන අන්‍යාගමික හැත්ත ලස්සණට ඵළියට ඵනවා.. :yes:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බලු පොන්නයෝ ලංකාවේ හාමුදුරුවරු ඵක්ක තොපි ඔච්චර තරහ මොකද..ඒ හාමුදුරුවරු තොපෙන් කන්නෙ නෑනේ හිඟන්නො..බෞද්ධයෝ ඒව බලාගනියි..තෝ තොගෙ අාගම ගැන බලන් හිටපං පරයා.තොපි තමා නියම අන්තවාදියෝ..
    Cheenagen kanna hingaman yana tho wage hangichcha ponnayek

    Cheenata kade yanne nattam umbe ammata pad ekawath nane neda..

    lajja nadda ponnayo kanna nathuwata eka eka passe yanna
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Cheenagen kanna hingaman yana tho wage hangichcha ponnayek

    Cheenata kade yanne nattam umbe ammata pad ekawath nane neda..

    lajja nadda ponnayo kanna nathuwata eka eka passe yanna
    ඉතිං මොකෝ කුරුස බල්ලො තොට තියෙන පුකේ අමාරුව..උන් තොගෙ ගෙදර අාවේ නෑනේ හිඟන්න..ඵහෙම අාවත් තෝ වගේ හිඟන කුරුස බල්ලෙක් මොනා දෙන්නද..🤣🤣🤣
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉතිං මොකෝ කුරුස බල්ලො තොට තියෙන පුකේ අමාරුව..උන් තොගෙ ගෙදර අාවේ නෑනේ හිඟන්න..ඵහෙම අාවත් තෝ වගේ හිඟන කුරුස බල්ලෙක් මොනා දෙන්නද..🤣🤣🤣
    ane huththo... internet eke ona ekek loku akuren liwwama chandiyek thama

    kanna nathuwa eka ekaata kadey yana anathaya :(
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    LOL, Chama 1ke Campaign 1 Nagalama yanawane.. Mu Hamuduruwek neweida dannet naha... Ape un boruwata maragannwa.. :lol::lol::lol::lol:
     

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    laksha 13k da. web design, mobile app design ekata wedima tharam i5 8gb or 16gb ram thiyana pc ekak ethi bng. Lankawe godaak lamai online class yanna aduma tharam tab or mobile ekak wath nethuwa inne, apraade salli, salli nethi school lamai tika balala un ta tab tikak deela thibboth ping hari ethi.
     
    • Like
    Reactions: jay-shan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,790
    113
    ඇත්තෝ කති බොති සු. බිල්ඩ් කරති. නැත්තෝ ජෙලට ටිපර් වෙති. සාසනාලයෙන් කෑ මොර දෙති.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    සාසනේට කෑප අකෑප දෙවල් කතා කරන්න නම් 1000ක් ඉන්නව. එත් බනක් අහල පිලිපදින උන් කවුද අහුවම එකෙක් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ උබලගෙ බෞද්ධකම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පොඩි හමුදුරුවොස්ල - මෙයා නොතේරෙන දරුවෙක් නෙවෙයි

    මිනිස්සුන්ට අයිතිවාසිකම් - ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ එකම අරමුණ නිවන් දැකීම. විනෝදාස්වාදයට අයිතියක් තියෙනවද දන්නෑ. මට කියලා දීපන්. නච්ච ගීත වාදිත විසූක.... අනුව නම් ඒක අකැපයි කියලා මට හිතෙන්නෙ

    හමුදුරුවොන්ගේ තීරණයක් - තමන්ගෙ වියදමින් ජීවත්වෙලා තමන් හම්බකරගත්තඒවා නම් අවුලක් නෑ. ( පූජා කරපු ඒවා හම්බ කරගැනීමක් නෙවෙයි )

    සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් - මම ඒ පංසලේ දායකයෙක් නම් පුතග්ජන මට අවුල්. අපි මහන්සිවෙලා දානෙ දෙන්නෙ, හාමුදුරුවරුන්ට යමක් පූජා කරන්නෙ ගේම් ගහන්න වියදම් කරන්න නෙවෙයි. එයාලගෙ නිවන් දකින අරමුණට සපෝට් එකක් විදියට. ඒක අවබාවිතා කරනවට මම විරුද්දයි.

    කොම්පියුටරයක් ගත්ත - ඕන තරම් කොම්පියුටර් ගත්ත හාමුදුරුවරැ ඉන්නවා. කව්රුත් කෑ ගහන්නෙ නෑ. මේ කොම්පියුටරේ සාමාන්‍ය නෑ. ගේම් ගහන්න ගත්ත එකක් බව පැහැදිලියි. ඒකයි කෑ ගහන්නෙ.

    Bump
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සාසනේට කෑප අකෑප දෙවල් කතා කරන්න නම් 1000ක් ඉන්නව. එත් බනක් අහල පිලිපදින උන් කවුද අහුවම එකෙක් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ උබලගෙ බෞද්ධකම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    :yes::yes:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    උබගෙත් එච්චර තමයි ලොකුවට කිවුවට

    මෙතන තියෙන ප්‍රශ්නේ ගිහියා ගැන නෙවෙයි ගණයා ගැන :lol: යකෝ ලක්ෂ 12ක කොම්පියුටරයක් ඕනෙද බණ කියන්න.. යකෝ ඕවා කටපාඩමෙන් අරන් ආවෙ... කට පාඩමෙන්... දැන් ඉතින් බුදු බණ ටිකත් PDF විදියට පාටිෂන් එකක save කරයි..
    ගනයගෙන හොයන්න ගනයො ඉන්නවා. බෞධ සාසනේට එක එක ඒව කරපු චීවරදාරීන් එදත් හිටිය. අදත් ඉන්නව.

    තයිලන්තයෙන්, ලන්කවට උපසම්පදාව ගෙනෙන්ද්දි, මෙහෙ හිටියෙ ගනින්නන්සෙලා. එ අයට කසාදත් බන්දින්න පුලුවන්. නරෙන්ද්‍රසින්හ රජ්ජුරුවො විදෙශීය කුමාරිකාවක් සරන පාව ගෙන අගමෙහෙසිය කර ගන්න යද්දි, එකට විරුද්දව කෑරලි ගහපු කුමාර වරුන්ට එහෙම ගනින්නන්සෙල උපදෙස් දෙන්නත් හිටිය. (කන්ද උඩ ගින්දර - ජෑක්සන් ඈන්තනි. මේක සත්ය සිද්දි අලලා ලියූ ප්‍රබන්දයක්)

    ඉස්සෙල්ල බෞධ ඉතිහාසෙ ඉගෙනගෙන වරෙන්. සාසනෙ වෑරදි හොයන්න කලින්.

    උබල තමන්ගෙ ආගමට වෑරද්දක් කියනවට පට්ට අකමතියි.(ඒකත් උබ නෙමේ නෙහ් තෝර ගත්තෙ. අම්ම,තාත්ත බෞධ නිසා නෙහ්) ටක් ගාල trigger වෙනව. ටොක් දෙන්නෙ හමුදුරුවරුන්ගෙ වෑරදි හදන්න. ඒත් ධර්මය පිලිපදින්නෙ නෑනෙ.

    මෙ හමුදුරුවො හොන්ද නත්නම් වෙන සිල්වත් හමුදුරුවරු වෑඩ ඉන්න පන්සලකට පලයන්.

    යම් දෙයක් සාන්ඝීක කලාට/උනාට පස්සෙ ඒ දෙයින් සන්ඝයා වහන්සේලා කරන්නෙ මොකක්ද කියල පසු විපරම් කරන්න ගිහියන්ට අයිතියක් නෑහෑ. සාන්ඝීක උනාම විතරක් නෙමෙයි, අපි යම් දෙයක් තවත් ගිහියෙක්ට හරි දන් දුන්නට පසුත් එහෙමයි.

    බෝධිවත්වයො, වෙස්සන්තර ජාතකයෙදි තමන්ගෙ දරුවන්වත් දන් දෙනව බමුනෙක්ට. අයෙ පසු විපරම් කරන්න ගියෙ නෑ.

    මෙ හාමුදුරුවො හරි නත්නම් වේන හොන්ද සිල්වත් හමුදුරු නමක් ගාවට ගිහිල්ල වන්දනාමාන කරපන්. බන අහපන්. පිලිපදපන්. එච්චරයි.

    උබ කරන කියන දෙ උබල අරගෙන යයි,
    මන් කරන කියන දේ මන් අරන් යයි,
    මෙ හමුදුරුවො කරන දෙ මෙ හමුදුරුවො අරන් යයි.

    ------ Post added on Nov 20, 2021 at 2:04 PM
     
    Last edited: