ශ්‍රී ලංකාවේ පාලනය ඉන්දියාවට ??

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

    එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Commission එක හොඳයි නම රට බේර ගත්තු නායකයායි එයාගෙ ඇමෙරිකන් පුරවැසි සහෝදරයො ටිකයි කැමැත්ත දෙයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

    එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
    ඇත්ත නම් පට්ට සිරා මේක. A long time dream coming true
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,334
    113
    Hari neh yalu wade. Oka unoth onna balapan IMF eken ena hati. IMF regulations owva thamai bro.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,334
    32,063
    113
    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

    එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
    "ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද"
    sinhalu aniwa OK eka dei neda lol
    anthimata thamilnadu unge balu kukko wage inna wenne, nathu hithanna epa nawadilliye wage kiyala.............
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    dn ubata oka thamilnadu walin kiwwada nattn modi kiwwada?
    අර Just In News කියල බුකියේ පේජ් එකකින් ඕවා දන්නේ.
    අර කිරියේ බ්‍රේකින් නිවුස් අයියා මෙතන ඔබන්නෙත් ඕකෙන් තමයි අරන් ඇවිත්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිවයටයකෙුයි පොන්නයෙකුයි රටක් පාලනේ කරද්දි ඩස්පයො ඇවිල්ල උකේ අරින්න ලෑස්ති වෙන එක සාදාරනයි නේද @erozan @N A K A M U R A

    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,630
    10,203
    113
    ලන්කාවේ දන්සැල් දෙන කාලෙට ඉන්දියන් උන් මුහුදෙන් පීනන් ලංකාවට එනවල(ලු) දන්සැල් වදින්න. එහෙම හිටපු රටකට වෙච්ච සන්තෑසිය 😪😪
    Okun horata avilla anuradapure adu ganata goyama kapapu evun 😁
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,334
    113
    "ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද"
    sinhalu aniwa OK eka dei neda lol
    anthimata thamilnadu unge balu kukko wage inna wenne, nathu hithanna epa nawadilliye wage kiyala.............

    Wade unothnam hathara wili lajjawai. Raten baagayak ganna giyapu ekaa marala ratama dunna... 🥲🥲
     
    • Haha
    Reactions: jhnnwp

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මම නම් කැමතියි.
    Avg salary - 25000Inr
    1KG rice - Rs.25/-
    Alto car - 3.5Lakh
    30GB Mobile plan - 200/-
    100Mbps home unlimited - 1000/-
    මෙහෙට වඩා ජීවන තත්වය හොඳයි.
    හැබැයි ඕක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයි. මොනා උනත් අපි මීට වඩා ඉන්දියාව එකක් ආර්ථික සංවර්ධන එකගතා වලට එන්න ඕන ගොඩ යන්න නං දකුනු ආසියාවේ ඉකොනොමි හබ් එක උං අපිට ඒක වෙනස් කරන්න බෑ 🥴
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mahabharata-indian.gif
     
    Similar threads