ශ්‍රී ලංකාවේ පොටෝ-කොපි ජාවාරම

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමට ඇමති මණ්ඩලය ගන්නා ලද තීරණයට අනුව කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 945 සිට රුපියල් 1145 දක්වාද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 සිට 2050 දක්වා ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 සිට රුපියල් 1055 දක්වාද, තිරිඟු පිටි මිල රුපියල් 50කින්ද වැඩිවනු ඇතැයි වාර්තා වේ.

    ගෑස් හා තිරිඟු පිටි මිල වැඩිවීමක් සමගම කහට තේ කෝප්පයේ සිට සියලුම කෙටි කෑම වර්ගවල මිල සියයට 20කින් වත් වැඩිවනු ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව කහට තේ කෝප්පයක මිල රුපියල් 20 සිට 25 දක්වාද කිරි තේ එකක මිල රුපියල් 50 සිට 60 දක්වා, බනිස් ගෙඩියක මිල රුපියල් 45 සිට 50 දක්වාද රෝස් පාන් එකක් 25 සිට 30 දක්වාද සාමාන්‍ය වශයෙන් වැඩිවනු ඇතැයි කැන්ටින්කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙන් කීය.

    ඇයි බන් මේ පොටෝකොපි වැඩිවෙන්නේ නැද්ද?
     
    Last edited:

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    382
    1
    771
    93
    1635741907695.png
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    api nam 1 kin wadi kara dn one side 3i double side 4i copy print nam 5i thama doubleside oneside dekama
    eka para wadi karannath amarui bn kolath gana gihin epa wenawa
    මම කියන්නේ low DPi (Text) ඵොටෝ කොපි නෙවෙයි, අයිඩී, පාස්පෝර්ට්, ෆොටෝ තියන ඒවා, ඒවා කොහොමද රු5 ට දෙන්නේ?
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උදේට කෑවේ මොනවාද
    ආණ්ඩුවේ කන්තෝරුවක අයිස් ගහන, නිදාගෙන පඩ ඇර ඇර ඉන්න එකෙක් නේද උඹ?
    මේවා මේ අපිවගේ ස්වයං රැකියා කරන උන්ට තියන ප්‍රශ්ණ.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    පොටෝ කොපි ගාන එන්න එන්න අඩු වෙනවනෙ බං. ඕව කරන තොපිම කරගත්ත වැඩක් ඕක. එකාට එකා අඩුවට ගහනව. වැඩක් තියෙනවද බං ඔය කොපි ගැහිල්ලෙන් දැන්. කොල, ටෝනර් ගනන්නෙ බං දැන්.
     
    • Like
    Reactions: saja

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    5හේ කොපිය 7ක් 8ක් කරොත් ඉතුරු දෙන්න මාරු කාසි හොයන්න එපැයි...
    10ක් කරොත් ගාණ වැඩියි... ඊට ලේසියි තියෙන විදිහට තියෙන්න දෙන එක.
    😁😁
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පොටෝ කොපි ගාන එන්න එන්න අඩු වෙනවනෙ බං. ඕව කරන තොපිම කරගත්ත වැඩක් ඕක. එකාට එකා අඩුවට ගහනව. වැඩක් තියෙනවද බං ඔය කොපි ගැහිල්ලෙන් දැන්. කොල, ටෝනර් ගනන්නෙ බං දැන්.
    ටෝනර් ගණන් නන් අඩුවට දෙන්නේ කොහොමද? ඒක තමයි මෙතන ජාවාරමක් සිද්ධ වෙනවා කියන්නේ.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    5හේ කොපිය 7ක් 8ක් කරොත් ඉතුරු දෙන්න මාරු කාසි හොයන්න එපැයි...
    10ක් කරොත් ගාණ වැඩියි... ඊට ලේසියි තියෙන විදිහට තියෙන්න දෙන එක.
    😁😁
    සිම් කාර්ඩ් එකට රුපියල් 100 වියදන් කරන්න පුලුවන්, ෆෝටෝ කොපියට රුපියල් 10ක් වියදන් කරන්න බෑ, සංස්කෘතික හීනමානයයි, ටෝනර් තීන්ත මාෆියාවයි තමයි ඕකට හේතුව.

    අපේ පැත්තේ 10 යි 12 බන්...
    3 4 5 ට තියෙන්නේ කොහෙද බන්
    රුපියල් දෙකට දුන්නත් ඕකගන්න තරමේ වහල්ලු ටිකක් බිහිවෙලා තියනවා.
    ------ Post added on Nov 1, 2021 at 5:18 PM
     
    • Like
    Reactions: PHBhagya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,221
    113
    37
    @ katubedda
    ප‌ොට‌ො ක‌ොපි ගහන්නන්ග‌ේ සංගමය කියලා ඒකක් අටවගනින්. ෆ‌ෙස් බුක් ග්‍රප් ඒකක් ගහලා කට්ටියම කථා ව‌ෙලා ගාන වැඩි කරපල්ලා.. සරලයින‌ෙ මචන්
     
    • Like
    Reactions: Mugen and DjAnomaly