කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමට ඇමති මණ්ඩලය ගන්නා ලද තීරණයට අනුව කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 945 සිට රුපියල් 1145 දක්වාද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 සිට 2050 දක්වා ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 සිට රුපියල් 1055 දක්වාද, තිරිඟු පිටි මිල රුපියල් 50කින්ද වැඩිවනු ඇතැයි වාර්තා වේ.
ගෑස් හා තිරිඟු පිටි මිල වැඩිවීමක් සමගම කහට තේ කෝප්පයේ සිට සියලුම කෙටි කෑම වර්ගවල මිල සියයට 20කින් වත් වැඩිවනු ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව කහට තේ කෝප්පයක මිල රුපියල් 20 සිට 25 දක්වාද කිරි තේ එකක මිල රුපියල් 50 සිට 60 දක්වා, බනිස් ගෙඩියක මිල රුපියල් 45 සිට 50 දක්වාද රෝස් පාන් එකක් 25 සිට 30 දක්වාද සාමාන්‍ය වශයෙන් වැඩිවනු ඇතැයි කැන්ටින්කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙන් කීය.
ඇයි බන් මේ පොටෝකොපි වැඩිවෙන්නේ නැද්ද?

Last edited: