ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානවල දුරකථන අංක බලාගන්න App/Software

PASAN147

Well-known member
  • Oct 19, 2006
    794
    1,403
    93
    Heiyanthuduwa - Kelaniya
    ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක නමක් මේ යෙදුමට ඇතුලත් කර ,සර්ච් බොත්තම ටච් කල විට අදාල පොලිස් ස්ථානයේ දුරකථන අංකය බලා ගත හැකිය. 100% Free Android App

    GET

    Police.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පොලිස් කාරයො ඉන්න තැන් බලාගන්න පුළුවන් ඇප් එකක් නැතෙයි GPS වගේ 😁
     
    • Haha
    Reactions: PASAN147