ශ්‍රී ලංකාවේ බස් ඩ්රයිවර්ලා වගේමයි
E Encyclopedia Active member Mar 24, 2026 217 228 43 Apr 11, 2026 #1 ශ්‍රී ලංකාවේ බස් ඩ්රයිවර්ලා වගේමයි Reactions: NRTG and Ldy
Ldy Well-known member Oct 6, 2025 3,387 4,825 113 36 Apr 11, 2026 #2 Allahu Akbar kiyala kaa gahai kiala balan hitiye Reactions: NRTG
P Peace for All Well-known member Mar 10, 2024 3,085 2,223 113 Apr 11, 2026 #3 They are on a one direction street.. If not the Buses will be crumpled by now.. At the same time, if the front red Bus, hard breaks, the driver behind, would be dead.. Reactions: NRTG
They are on a one direction street.. If not the Buses will be crumpled by now.. At the same time, if the front red Bus, hard breaks, the driver behind, would be dead..
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,291 113 Apr 11, 2026 #4 ජාති ගොඩකින් මික්ස් වුන අඩුකුලේ බංගලි යන්ට වඩා නම් ලංකාවේ බස් ඩ්‍රයිවස්ලා සැහෙන හොඳයි. Ldy said: Allahu Akbar kiyala kaa gahai kiala balan hitiye Click to expand... එක කියන්නේ බොම්බේ පුපර ගද්දි නේ. Reactions: NRTG
ජාති ගොඩකින් මික්ස් වුන අඩුකුලේ බංගලි යන්ට වඩා නම් ලංකාවේ බස් ඩ්‍රයිවස්ලා සැහෙන හොඳයි. Ldy said: Allahu Akbar kiyala kaa gahai kiala balan hitiye Click to expand... එක කියන්නේ බොම්බේ පුපර ගද්දි නේ.
Ldy Well-known member Oct 6, 2025 3,387 4,825 113 36 Apr 11, 2026 #5 Rasika212 said: ජාති ගොඩකින් මික්ස් වුන අඩුකුලේ බංගලි යන්ට වඩා නම් ලංකාවේ බස් ඩ්‍රයිවස්ලා සැහෙන හොඳයි. එක කියන්නේ බොම්බේ පුපර ගද්දි නේ. Click to expand... හැප්පෙයි කියලා බලන් හිටියේ Reactions: NRTG
Rasika212 said: ජාති ගොඩකින් මික්ස් වුන අඩුකුලේ බංගලි යන්ට වඩා නම් ලංකාවේ බස් ඩ්‍රයිවස්ලා සැහෙන හොඳයි. එක කියන්නේ බොම්බේ පුපර ගද්දි නේ. Click to expand... හැප්පෙයි කියලා බලන් හිටියේ
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,291 113 Apr 11, 2026 #6 Ldy said: හැප්පෙයි කියලා බලන් හිටියේ Click to expand... ඔකුන්ගේ නගර වල දුවන බස් ඔයිට අන්තයි උන්ගේ ඇබරිලා ඇඹිලා තියෙන්නේ මුලු බොඩි එකම උන් කියන්න හදලා වැඩක් නැ හැම දාම හැප්පේනවා කියලා බස් එක ටර්න් එක යන්න පාර්ක් කරද්දී පිටි පස්සේ තියන එකේ වද්දනවා. Reactions: NRTG and Ldy
Ldy said: හැප්පෙයි කියලා බලන් හිටියේ Click to expand... ඔකුන්ගේ නගර වල දුවන බස් ඔයිට අන්තයි උන්ගේ ඇබරිලා ඇඹිලා තියෙන්නේ මුලු බොඩි එකම උන් කියන්න හදලා වැඩක් නැ හැම දාම හැප්පේනවා කියලා බස් එක ටර්න් එක යන්න පාර්ක් කරද්දී පිටි පස්සේ තියන එකේ වද්දනවා.
Ldy Well-known member Oct 6, 2025 3,387 4,825 113 36 Apr 11, 2026 #7 Rasika212 said: ඔකුන්ගේ නගර වල දුවන බස් ඔයිට අන්තයි උන්ගේ ඇබරිලා ඇඹිලා තියෙන්නේ මුලු බොඩි එකම උන් කියන්න හදලා වැඩක් නැ හැම දාම හැප්පේනවා කියලා බස් එක ටර්න් එක යන්න පාර්ක් කරද්දී පිටි පස්සේ තියන එකේ වද්දනවා. Click to expand... polu walin gahanawa dekala tiyenawa Reactions: NRTG
Rasika212 said: ඔකුන්ගේ නගර වල දුවන බස් ඔයිට අන්තයි උන්ගේ ඇබරිලා ඇඹිලා තියෙන්නේ මුලු බොඩි එකම උන් කියන්න හදලා වැඩක් නැ හැම දාම හැප්පේනවා කියලා බස් එක ටර්න් එක යන්න පාර්ක් කරද්දී පිටි පස්සේ තියන එකේ වද්දනවා. Click to expand... polu walin gahanawa dekala tiyenawa
NRTG Well-known member Oct 19, 2019 41,165 198,744 113 Colombo, Sri Lanka Apr 11, 2026 #8 ඉන්දියාවේ නගර වල දුවන බස් ගානක් නැතුව හතර අතේ අතුල්ලගේනලු යන්නේ. ගිය කෙනෙක් තමයි කිව්වේ Reactions: AnuradhaRa