මූ කියන විදියට ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝ. උඹලත් තේ වතු වල සහා කුරුඳු වතු වල වැඩ කරනවාද ?

කිරියෙ කෙසෙල් මුදලාලි.අපො අපි නන් ඔය එක එකාගෙ වතු වල වැඩ කරන්නෙ නෑ.
අපිට අපෙම වතු තියනව, ගොඩ මඩ 2ම.
මූ කියන විදියට ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝ. උඹලත් තේ වතු වල සහා කුරුඳු වතු වල වැඩ කරනවාද ?

අපො අපි නන් ඔය එක එකාගෙ වතු වල වැඩ කරන්නෙ නෑ.
අපිට අපෙම වතු තියනව, ගොඩ මඩ 2ම.
ඔව් ගොඩ මඩ දෙකම කියන්නේ.... කෙසෙල් පැල දෙකයි තියෙන්නේ. එකක් බිම හිටවලා තියනවා අනික තියෙන්නේ හිටවලා කාණුවේ ඒකයි ඔය...කිරියෙ කෙසෙල් මුදලාලි.![]()
ඔය පැතිවල නිකන් හිටෙව්වත් ඕව සරු සාරව වැවෙනවා. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා නුවර ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒ අයගේ වත්තේ ඔය කියන ජාති සෙට් එක තියෙනවා. කඩන්න ඕනේ කාලෙට කඩලා ගෝනිවල දාලා තියෙනවා. ලොරියක් එනවා කොළඹ ඉදන් ඒ කාලෙට එකතු කරන් යන්න. හොඳ අදායමක් එනවා කිව්වා. හැබැයි ලොරි කාරයා ඕවා කඩවලට හරි පිටකොටුවට හරි දාලා සුපිරි ආදායමක් ගන්නවලු. ටිකක් ඉස්සර කතාවක් දැන් නම් කොහොමද දන්නේ නෑ.මේ ළඟදී උඩරට පැත්තේ ගෙදරකට ගියා තාත්තා ගොවියා අම්මත් ඒවට සපෝට් ළමයි දෙන්නා උසස් අධ්‍යාපනය හදාරණවා. සාමාන්‍ය නිවසක් තියෙන්නෙ කාර් ඵකයි බයික් එකයි ත්‍රීවීල් එකකුයි තියනවා. ගොරකා ගම්මිරිස් වගේ දේවල් තමයි වගාව, වෙන ආදායමක් නෑ හොඳින් ජීවත් වෙනවා. මං හිතනනෙ ඉඩමෙන් ප්‍රයේජනයක් අරගෙන මුදල් නාස්ති නොකර සකසුරුවමින් ජීවත් වෙනව ඇති.
මේ ළඟදී උඩරට පැත්තේ ගෙදරකට ගියා තාත්තා ගොවියා අම්මත් ඒවට සපෝට් ළමයි දෙන්නා උසස් අධ්‍යාපනය හදාරණවා. සාමාන්‍ය නිවසක් තියෙන්නෙ කාර් ඵකයි බයික් එකයි ත්‍රීවීල් එකකුයි තියනවා. ගොරකා ගම්මිරිස් වගේ දේවල් තමයි වගාව, වෙන ආදායමක් නෑ හොඳින් ජීවත් වෙනවා. මං හිතනනෙ ඉඩමෙන් ප්‍රයේජනයක් අරගෙන මුදල් නාස්ති නොකර සකසුරුවමින් ජීවත් වෙනව ඇති.
සමහර පැතිවල එවුන්ට ඉඩම ලොකුවට තියනවා මෙලෝ දෙයක් කරන්නෙ නෑ ඉබේ හැදිච්ච ගස් ටිකට බැන බැන ඉන්නවා පලදාවක් නෑ කිය කිය. බැලුවම වත්තෙම ලඳු කැලෑව. සමහරවිට සමුර්දියත් ගන්නවා ඇති.ඔය පැතිවල නිකන් හිටෙව්වත් ඕව සරු සාරව වැවෙනවා. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා නුවර ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒ අයගේ වත්තේ ඔය කියන ජාති සෙට් එක තියෙනවා. කඩන්න ඕනේ කාලෙට කඩලා ගෝනිවල දාලා තියෙනවා. ලොරියක් එනවා කොළඹ ඉදන් ඒ කාලෙට එකතු කරන් යන්න. හොඳ අදායමක් එනවා කිව්වා. හැබැයි ලොරි කාරයා ඕවා කඩවලට හරි පිටකොටුවට හරි දාලා සුපිරි ආදායමක් ගන්නවලු. ටිකක් ඉස්සර කතාවක් දැන් නම් කොහොමද දන්නේ නෑ.