ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    මූ කියන විදියට ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝ. උඹලත් තේ වතු වල සහා කුරුඳු වතු වල වැඩ කරනවාද ?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    නගර වලින් පිට හුගක් ඉන්නෙ ගොවි පවුල් තමා.පවුලෙ එක්කෙනෙක් හුගක් වෙලාවට ගොවිතැනේ යෙදෙනව.තේ කුරුදු ලන්කාවෙ හැමතැනම වැවෙන් නෑනේ.අනික ඔය දෙකම අක්කරේට වැඩියෙන් කරන්න ඕන ලාබයක් ගන්න නන්.වතු වල වැඩ කරන මිනිස්සු ගොවියො වෙනවද කියන එකනන් ප්‍රශ්නයක්.අයිතිකාරය නන් වැවිලිකරු.😂
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    මූ කියන විදියට ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝ. උඹලත් තේ වතු වල සහා කුරුඳු වතු වල වැඩ කරනවාද ?

    http://www.statistics.gov.lk/Resource/en/LabourForce/Annual_Reports/LFS2020.pdf

    Chapter 04 බලපන්, පුලුවන් නම් ඔක්කොම කියවපන්. මේ තියෙන්නේ මේ රටට තියෙන වටිනාම සම්පත අපිට‌ මෙච්චර හිකෙන්න හේතුව කියවපුවම තේරෙයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මේ ළඟදී උඩරට පැත්තේ ගෙදරකට ගියා තාත්තා ගොවියා අම්මත් ඒවට සපෝට් ළමයි දෙන්නා උසස් අධ්‍යාපනය හදාරණවා. සාමාන්‍ය නිවසක් තියෙන්නෙ කාර් ඵකයි බයික් එකයි ත්‍රීවීල් එකකුයි තියනවා. ගොරකා ගම්මිරිස් වගේ දේවල් තමයි වගාව, වෙන ආදායමක් නෑ හොඳින් ජීවත් වෙනවා. මං හිතනනෙ ඉඩමෙන් ප්‍රයේජනයක් අරගෙන මුදල් නාස්ති නොකර සකසුරුවමින් ජීවත් වෙනව ඇති.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ඔව් වෙන්න ඇති .
    අපි ඉන්නෙත් අර්ධනාගරිකරණය වෙච්ච පැත්තක .
    ඔෆිස් ජොබ් කරන උනුත් වෙලාවල් සෙට් වෙච්ච හැටිය පොඩි පොඩි ගොවිතැන් වැඩත් කරනවා අමතර ආදායමකට.
    සමහරු කුලී වැඩ කරන අයත් ගොවිතැන් කරනව.
    සමහරුන්ට තමගෙම ඉඩ කඩම් තියෙනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    අපො අපි නන් ඔය එක එකාගෙ වතු වල වැඩ කරන්නෙ නෑ. :dull:

    අපිට අපෙම වතු තියනව, ගොඩ මඩ 2ම.

    කිරියෙ කෙසෙල් මුදලාලි. 😊
    ඔව් ගොඩ මඩ දෙකම කියන්නේ.... කෙසෙල් පැල දෙකයි තියෙන්නේ. එකක් බිම හිටවලා තියනවා අනික තියෙන්නේ හිටවලා කාණුවේ ඒකයි ඔය... 🤭
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ ළඟදී උඩරට පැත්තේ ගෙදරකට ගියා තාත්තා ගොවියා අම්මත් ඒවට සපෝට් ළමයි දෙන්නා උසස් අධ්‍යාපනය හදාරණවා. සාමාන්‍ය නිවසක් තියෙන්නෙ කාර් ඵකයි බයික් එකයි ත්‍රීවීල් එකකුයි තියනවා. ගොරකා ගම්මිරිස් වගේ දේවල් තමයි වගාව, වෙන ආදායමක් නෑ හොඳින් ජීවත් වෙනවා. මං හිතනනෙ ඉඩමෙන් ප්‍රයේජනයක් අරගෙන මුදල් නාස්ති නොකර සකසුරුවමින් ජීවත් වෙනව ඇති.
    ඔය පැතිවල නිකන් හිටෙව්වත් ඕව සරු සාරව වැවෙනවා. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා නුවර ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒ අයගේ වත්තේ ඔය කියන ජාති සෙට් එක තියෙනවා. කඩන්න ඕනේ කාලෙට කඩලා ගෝනිවල දාලා තියෙනවා. ලොරියක් එනවා කොළඹ ඉදන් ඒ කාලෙට එකතු කරන් යන්න. හොඳ අදායමක් එනවා කිව්වා. හැබැයි ලොරි කාරයා ඕවා කඩවලට හරි පිටකොටුවට හරි දාලා සුපිරි ආදායමක් ගන්නවලු. ටිකක් ඉස්සර කතාවක් දැන් නම් කොහොමද දන්නේ නෑ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ ළඟදී උඩරට පැත්තේ ගෙදරකට ගියා තාත්තා ගොවියා අම්මත් ඒවට සපෝට් ළමයි දෙන්නා උසස් අධ්‍යාපනය හදාරණවා. සාමාන්‍ය නිවසක් තියෙන්නෙ කාර් ඵකයි බයික් එකයි ත්‍රීවීල් එකකුයි තියනවා. ගොරකා ගම්මිරිස් වගේ දේවල් තමයි වගාව, වෙන ආදායමක් නෑ හොඳින් ජීවත් වෙනවා. මං හිතනනෙ ඉඩමෙන් ප්‍රයේජනයක් අරගෙන මුදල් නාස්ති නොකර සකසුරුවමින් ජීවත් වෙනව ඇති.
    main-qimg-8741ca5a2139a18e34071502acef4a0f-pjlq.jpg

    හරිම සරලයි. https://www.investopedia.com/ask/answers/022916/what-502030-budget-rule.asp

    මේ percentages වෙනස් වෙනවා total household income එක අනුව. ලංකාවෙ එවුන් වැඩිපුරම දුප්පත් වෙන්න හේතුව මුදල් පරිපාලනයේ දුර්වලතා තමයි. investments වලට වැඩිපුර allocate කරන්න පුලුවන් වෙන තරමට සහ life style එක constant maintain කරන්න පුලුවන් නම් needs, wants වලට යන precentage නිකන්ම අඩු වෙනවා. ලංකාවෙන් 85% කට වඩා මිනිස්සුන්ට මාස 3 කට survive වෙන්න ඇති තරම් වත් මුදල් ඉතුරු කරගෙන නෑ. ඒකයි finance company මොන හෙනේ ගැහුවත් පාඩු ලබන්නේ නැත්තේ. ඒක ඒ ආයතන වල වැරුද්දක් නෙමෙයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔය පැතිවල නිකන් හිටෙව්වත් ඕව සරු සාරව වැවෙනවා. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා නුවර ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒ අයගේ වත්තේ ඔය කියන ජාති සෙට් එක තියෙනවා. කඩන්න ඕනේ කාලෙට කඩලා ගෝනිවල දාලා තියෙනවා. ලොරියක් එනවා කොළඹ ඉදන් ඒ කාලෙට එකතු කරන් යන්න. හොඳ අදායමක් එනවා කිව්වා. හැබැයි ලොරි කාරයා ඕවා කඩවලට හරි පිටකොටුවට හරි දාලා සුපිරි ආදායමක් ගන්නවලු. ටිකක් ඉස්සර කතාවක් දැන් නම් කොහොමද දන්නේ නෑ.
    සමහර පැතිවල එවුන්ට ඉඩම ලොකුවට තියනවා මෙලෝ දෙයක් කරන්නෙ නෑ ඉබේ හැදිච්ච ගස් ටිකට බැන බැන ඉන්නවා පලදාවක් නෑ කිය කිය. බැලුවම වත්තෙම ලඳු කැලෑව. සමහරවිට සමුර්දියත් ගන්නවා ඇති.