හොඳට බලන්න විජේවීර ප්රභාකරන් තරම් දක්ෂයෙක් නොවුණට කරල තියෙන්නෙ එකම දේ..
සිවිල් ජනයා ඝාතනය කිරීම ,
ආරක්ෂක අංශ ඝාතනය ,
රජයේ දේපළ විනාශ කිරීම ,
තරුණයින් මුලා කර ගැනීම ,
ආගමික ස්ථාන විනාශ කිරීම..
![]()

ලසන්ත වික්‍රමතුංග කියල "The Sunday Leader" පත්තරේ කරපු මාධ්යවෙදියෙකුත් මහපාරේ මරලදාල තිබුණා, කවුද දන්නේනෑ මේ වගේ සක්කිලි වැඩකරන පාහරයෝ![]()

මම හිතන්නේ වර්ථමාන අගමැතිවරයාම පාර්ලිමෙන්තුවේ කිව්වා කවුද ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ කියලා..
හොයලා බලන්නකෝ..![]()

වර්තමාන අගමැතිය කියනෙකා සතපහකට වැඩක් නැති බොරුකාරයෙක් කියල කියනවා මම එලකිරියේම අහල තියනවා ...එනිසා මිනිහ කියනේවා පිළිගන්න බෑ....වෙන කවුරුහරි අලුගුත්තෙරුවෙක් වෙන්නැති ඕක කරන්න ඇත්තේ ...
ඔය වේසාවගේ ගැනි මේ ලදී ටීවී ඊ කිව්වා හමුදා බුද්ධි අංශ සාමාජිකයෝ නිදහස් කරනවා නම් ඒකිට ආරක්ෂාව ඕනෙලු. ආරක්ෂාව දෙන්න නෙවි ඕකුන්ව දුටු තැන ගල් ගහලා මරන්න ඕනේ.

නමුත් අද රටම කතා කරන්නේ එක්නැලිගොඩ නැමැත්තා පිළිබඳ පමණි.
එක්නැලිගොඩ ලියූ එක් පුවත්පත් ලිපියක්,
ඔහු සහභාගී වු එක් මාධ්‍ය හමුවක්
හෝ
අවමතරමින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස නම් කල එකදු මාධ්‍ය ආයතනයක් අදටත් මේ රටේ නොමැත.(එලකිරියේ එවැන්නක් දන්නා අයෙකු වේ නම් සඳහන් කරන්න)ලංකා ඊ නිව්ස් යමු මාධ්‍ය ආයතනය හෝ මාධ්‍ය ප්‍රකාශණ ඝණයට වැටෙන්නක් නොවේ.ඔවුන් මෙලොව කිසිදු රටක ලියාපදිංචි නැත.අන්තර්ජාලයේ උඩක් පළලක් නොමැතිව මඩ ගැසුවාට මාධ්‍යයක් වීමට හැකියාවක් නැත.
එක්නැලිගොඩ ගැන කියන්නට ඇත්තේද එයයි.
ඔහු සිංහල ජාතියේ ඉපදීම ඔහු කල ලොකුම පින වන අතර ඔබ අප කල ලොකුම පවයි..

සාගරිකාගෙ ගෙදර තියෙන්නෙ අපේ පංසලට උඩහා දෙහිවල සුබෝධාරාම පාරෙ. සාගරිකා ගෙදර එනකං මිනිමරුවො ටික ඉඳං ඉඳලා තියෙන්නෙත් පන්සලේමයි කියලා මං අහලා තියෙනවා. මම අපේ පුංචි අම්මත් එක්ක මරණෙ බලන්න ගියා. අපි යනකොට ප්‍රේමදාස ඇවිත් වාහනෙන් බැහැලා කන්ද උඩහට ටික දුරක් නැගං ගියා. මිනිස්සු පාර දෙපැත්තට වුනා. ප්‍රේමදාස කොටයි කියලා හොඳට මතකයි. පස්සෙ අපි මිනිය බලන්න ගේ ඇතුලට ගියාම හොඳට මතකයි මට මිනිය දැක්කම හිතුනා සාගරිකාත් හුඟාක් කොටයි කියලා. මං අහලා තියෙන විදියට සාගරිකාගෙ අයියලා නාවික හමුදාවෙ. මිනිමරුවො ටික ගෙට ගියාට පස්සෙ හවස අයියලා එක්කෙක්කෙනා ගෙදර ආවම අයියලවත් අරං ඉන්දෙව්වයි කියනවා.
රිචඩ් ඩි සොයිසාව මං දෙතුන් සැරයක් දැකලා තියෙනවා සේන්ට් පීටර්ස් එක ඉස්සරහා. ඉස්කෝලෙ ඇරිලා දවල් දෙකට තුනට විතර ගාලු පාර එහා පැත්තෙ සී සයිඩ් එකේ බස් හෝල්ට් එකේ හිටං ඉද්දි මිනිහා එනවා වැල්ලවත්ත පැත්තෙ ඉඳලා රබර් සෙරෙප්පු දෙහෙකුත් දාගෙන. දැන් රංඡනාස් සෙවන් ස්ටෝරීස් කඩේ තියෙන තැන ඒ දවස්වල තිබුනා පොඩි ඩීසන්ට් බත් ස්ටෝල් එකක්. මිනිහා ඒකෙන් කෑම එකක් අරං ආයිත් ආපු විදියටම යනවා. නියම උස මහත! මං අහලා තියෙන විදියට මිනිහාට ඒ-ලෙවල් ඉංග්‍රීසි ලිටරේචර්වලට තිබිලා තියෙන්නෙ ඒ එකක්. දන්න කට්ටිය දන්නවා ඒ එකක් එන්නෙ බොහෝ වෙලාවට මුළු දිවයිනටම එකයි නැත්නම් දෙකයි. මොනවා වුනත් මේ දෙපළගේම පෙර කරපු කර්ම නම් බොහොම බරපතලයි.

ප්‍රේමකීර්ති ද අල්විස් ගැන නම් එයාගේ වයිෆ් පොතක් ලියල තියනවා. එක කෙරෙව්වේ හඩ්සන් කියල. අගවෙන්න. ප්‍රේම කිර්තිනි කියල
රිචඩ් ද සොයිසා මැරුවේ ප්‍රේමදාස , රිච්ද්ද සොයිසා මේ කව්ද මොනවාද කරන්නේ කියලා නාට්‍ය පෙළක් හැදුවා . ඒ එක්කම රිච්ද්ට ජාත්‍යන්තර මාද්‍ය සංගමයක තනතුරක් ලැබෙන්න හිටිය එක බාරගන්න කලින් රිචඩ් ද සොයිසාව මරුවා
ගුරුගේව මැරුවේ නම් ජේ විපි එකෙන් වෙන්න පුළුවන්. ඒවා ජවිපෙ පක්ෂයක් විදියට කරපු මෝඩ වැඩ විශේහ්ස්යෙන් 88 89 කාලේ කොල්ලයි බල්ලයි හැමෝම එකතු කරගත්ත නිසා. එකන් රටට උනේ අපරාදයක්. කොහොමත් සන්නද්ද අරගලයක් දී මිනිස්සු මැරෙනවා.
උබ තාරකී හෙවත් සිවරාම් ගැන ලියල නැහැ නේ, සිවරාම් කියන්නේ කොටි හිතවාදියෙක් එත් සාහිත්‍ය දරයෙක් දක්ෂ පත්තර වලට කෙටි කතා තීරු ලිපි ලියපු මිනිහෙක්
එක්නැළිගොඩ ගැන නම් ජවිපෙ කතා කරන්නේ නැහැ. කොතනකවත් පෙනී ඉදලා නැහැ. එක්නැලිගොඩ කියන්නේ කොහොමත් රටට වැඩක් කරපු මාද්යවේදියෙක් නෙමයි. යුද විරෝදියෙක්, කුණු ඖස්සන්න්ක්
මහින්දවදියෝ කියන තරම් ජවිපෙ රනිල් එක්ක ගනුදෙනුවක් නැහැ. අද මැදය වැඩසටහනකට අවොත් යු එන පි එකට වදිඋපුරම් ගහන්නේ ජවිපෙ තමයි. අනික ගොවි ගැටළු වෙනු වෙන් කරපුව ටීවී වල පෙන්වන්නේ නැහැ දැන්. අඩු පාඩු වැරදි තියනවා. එත් කාගේ වත් අතකොළුවක් වෙලා නම් නැහැ. ඉස්සරජට ඔය ප්‍රශ්න හැම එකටම උත්තර ලැබෙයි

ඔව්.උත්තර ලැබෙනවා.ජවිපෙ මහින්දට ගහන්න පාවිච්චි කල අවිය දැන් ජවිපෙටම ගහන්න පාවිච්චි වෙනවා.ඒ කවුද කොහොමද කියලා ඉස්සරහට උත්තර ලැබේවි..
අනුර කුමාර හිතන් හිටියේ ඌට විතරයි පුලුවන් කියලා.නෑ.අනිත් එවුන්ටත් පුලුවන්.

ඔකෙ අනිත් කතාව තමයි විජේවීරව මරල පුච්ච්න්ඩ අණ දුන්න කැබ්නට් මණ්ඩලේ සාමාජිකයෙක් උන රනිල් එක්ක අද ජෙප්පො දීග කන එක.මිනිමරුවො ඔක්කොම එක පිලේ අද,