ශ්‍රී ලංකාවේ මාර්ගෝපදේශකය

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩක් ස්තුතියි මචෝ.. අපිට දැන් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හැදුනම පැය එකහ මාරෙන් මාතර...... :D
    Mama Hithanne Elakiri ekata Awashshya Meweni Watina Posts... ;) Obata Jaya!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමෝටම පොදුවේ ගොඩක් ප්‍රයෝජනවත් මාර්ගෝපදේශක සටහනක්...

    ඔබට ජය මල්ලියා....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපූරු වැඩක් නේ චන්දන!
    බස්වල යන එන පොදු ජනයාට ලොකු උදව්වක් වෙයි මේ සටහන.
    ++

    Thanks 4 the comment shammee

    ගොඩක් ස්තුතියි මචෝ.. අපිට දැන් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හැදුනම පැය එකහ මාරෙන් මාතර...... :D
    Mama Hithanne Elakiri ekata Awashshya Meweni Watina Posts... ;) Obata Jaya!

    වෑන් වලින් යන අයට මේක වුවමනා වෙන එකක් නෑ
    :lol::lol::lol:

    හැමෝටම පොදුවේ ගොඩක් ප්‍රයෝජනවත් මාර්ගෝපදේශක සටහනක්...

    ඔබට ජය මල්ලියා....

    ස්තූතියි රොන් අයියා.
    කට්ටියටම කමෙන්ට් කරන්න පරක්කු උනා. අදයි මම කැන්ඩි ඉදලා ආවෙ.
    :):):)
     
    • Like
    Reactions: ronsilva