ශ්‍රී ලංකාවේ මිනිස්සු

LastFreeSriLankan

Active member
  • Feb 5, 2017
    270
    243
    43
    අපේ මිනිස්සු තමන් අකමැති ආණ්ඩුව ඉන්නකොට රටට කෙලවෙලා ආණ්ඩුව මාරු වෙනවට කැමති ඇයි ?
    අනිත් රටවලත් එහෙමද ?
    ඔය mentalitya වෙනස් කරන්නේ කොහොමද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    අපේ මිනිස්සු තමන් අකමැති ආණ්ඩුව ඉන්නකොට රටට කෙලවෙලා ආණ්ඩුව මාරු වෙනවට කැමති ඇයි ?
    අනිත් රටවලත් එහෙමද ?
    ඔය mentalitya වෙනස් කරන්නේ කොහොමද ?
    දූපත් මානසිකත්වය සහ ගොංකම බං. මතකනේ ඕවර් චූන් වෙලා තාප්පයක් ගානේ බලි ඇන්දා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔයත් ලන්කාවෙනෙ ඔයාම කියන්න සුදූ
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උන් රටට කෙළ උනත් තමන්ගේ මඩිය තර කරගන්නේ ඇයි?
    අනිත් රටවලත් එහෙමද ?
    ඔය mentalitya වෙනස් කරන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගෝටාට වෙස බල්ලෙක්ට වගේ බනිනකොට හිත රිදෙනවද බං.
    වහල් කමත් එක්ක ඕක ඇරිලා යයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දූපත් මානසිකත්වය සහ ගොංකම බං. මතකනේ ඕවර් චූන් වෙලා තාප්පයක් ගානේ බලි ඇන්දා.
    ඒකෙන්ම බලාගත්තැකි සිංහලුන්ගේ තරම. නිකම් සෝඩා බෝතලේ වගේ. එදාවේල චූන්. දැන් බලපන් සම්පූර්ණ නොකරපු චිත්‍රම කොච්චර තියෙනවද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    ඒකෙන්ම බලාගත්තැකි සිංහලුන්ගේ තරම. නිකම් සෝඩා බෝතලේ වගේ. එදාවේල චූන්. දැන් බලපන් සම්පූර්ණ නොකරපු චිත්‍රම කොච්චර තියෙනවද?
    සිංහලු චන්ද වලට ආසයි බං. ප්‍රතිඵල අහන බලන ඒක වෙනම ආතල් එකක්.
     
    • Like
    Reactions: TNHM