ශ්‍රී ලංකාවේ වතිකානු බලය බිඳ වැටෙයි

obama2

Member
Apr 18, 2012
424
30
0
ශ්‍රී ලංකාවේ වතිකානු බලය බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ වතිකානු බලය බිඳ වැටෙයි

Posted on 19 March 2013.
16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය ධූරයෙන් විශ්‍රාම ගත් පසු එම තනතුරට දැන් පත් වී ඇත්තේ ප්‍රුන්සිස් පාප්වහන්සේය. එතුමා දුප්පත් මිනිසුන්ට කරුණාවන්තය. එබැවින් එතුමාගේ යුගයේ දී දුප්පතුන්ට වෛර කරන ඔවුන්ව ජීවත් වන භූමි වලින් පන්නා දමන ආණ්ඩු සමග සිප ගැනීමකට නොයෙනු ඇත.
මේ නිසා ලංකාවේ අග රදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා වැනි පොහොසතුන් සහ බලය ඇති මිනිසුන්ට දැඩි භක්තියක් ඇති පියතුමන්ලා අමාරුවේ වැටෙනු ඇත. එබැවින් අපේ රටේ දුප්පතුන් ගේ අත සිප ගන්නා පාප් වහන්සේ කෙනෙක් පාප් පදවියට පත්වීම ආශ්චර්යකි.



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,