***ශ්‍රී ලංකාවේ හැකින්ග් පෝරමයක්***

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
***ශ්‍රී ලංකාවේ හැකින්ග් පෝරමයක්***

හැක් ගැන කියල දෙන්න සිංහලෙන් හැකින්ග් පෝරමයක් පවත්වාගෙන යන්න අදහසක් තියනවා මම සයිට් එකක් හැදුවා එලකිරියේ හැකිංග් කියලා දෙනවා කියන්නේ කේස් නේ උදව් වෙන්න කැමති අය ඉන්නවා නම් කියන්න ඔන්න කිව්වා කියලා දෙන්නේ කාවවත් හැක් කරලා පොර වෙන්න නෙවෙයි ඒ අතිනුත් ලංකාව සවිමත් කරන්න විතරක්..විනීත හැකර්වරයෙකු බිහිකිරීම ප්‍රධාන පරමාර්ථයයි:rolleyes:
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
WhiteHat කමක් නෑ
Black Hat වගේ Cyber Criminals ව අල්ලන්න දැන් වෙනම දෙපාර්තමේන්තුවකුත් තියෙනවා
උබ මෙහෙම දාන එකෙන් වෙන්නේ government එක site එක monitor කරන්න දාන එකයි
 
dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මේකයි

මේකයි බන් වයිට් කරන්නත් බැලැක් කෙනෙක් වෙන්න වෙනවා ඉස්සරවෙලා අපේ government වල ගොන්නු කකා බිබී පුටු රත් කරනවා උන්ට පුලුවන් මගුලකුත් නැහැ..අපි නිකමට පකිස් කාරයෙක්ගේ සයිට් එකක් හැක් කරලා දැම්මොත් වී ආර් ශ්‍රී ලංකන් කියලා ඊලග දවස වෙන විට උන් ශ්‍රී ලංකාවේ සයිට් කොච්චරක් හැක් කරයිද..ඇත්තටම අපිට කෝ බැලැක්ලා හරි වයිට්ලා මේකයි ඇත්ත තත්වේ:baffled:
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,619
    2,129
    113

    :yes::yes::yes::yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේකයි බන් වයිට් කරන්නත් බැලැක් කෙනෙක් වෙන්න වෙනවා ඉස්සරවෙලා අපේ government වල ගොන්නු කකා බිබී පුටු රත් කරනවා උන්ට පුලුවන් මගුලකුත් නැහැ..අපි නිකමට පකිස් කාරයෙක්ගේ සයිට් එකක් හැක් කරලා දැම්මොත් වී ආර් ශ්‍රී ලංකන් කියලා ඊලග දවස වෙන විට උන් ශ්‍රී ලංකාවේ සයිට් කොච්චරක් හැක් කරයිද..ඇත්තටම අපිට කෝ බැලැක්ලා හරි වයිට්ලා මේකයි ඇත්ත තත්වේ:baffled:
    1න් ම .. එළ..
    මෙන්න අපේ සහයෝගේ..
     
    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    නිකම් බොරු කියලා මෙම්බර්ලා රවට්ටන්න එපා.ඔයා හැකින ගැන දන්න කෙනෙක් නෙමෙ කියලා හොදටම තෙරෙනවා.
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    asd

    නිකම් බොරු කියලා මෙම්බර්ලා රවට්ටන්න එපා.ඔයා හැකින ගැන දන්න කෙනෙක් නෙමෙ කියලා හොදටම තෙරෙනවා.

    මට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි..මම දන්න දේ අනිත් අයට කියලා දෙනවා ඔයාටත් ඕනනම් පුලුවන් ඉගෙන ගන්න..මම මේකේ ඉන්න මෙම්බර් කෙනෙක්ව රවට්ටලා තියනවා නම් සාක්ශි ඇතිව ඔප්පු කරල පෙන්නන්න පුලුවන්..ෆේක් ඒවගෙන් ආවට මේකේ ඉන්න අපිට මහ දෙයක් නෙවෙයි:rofl::rofl::rofl::rofl::rofl:
     
    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    මට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි..මම දන්න දේ අනිත් අයට කියලා දෙනවා ඔයාටත් ඕනනම් පුලුවන් ඉගෙන ගන්න..මම මේකේ ඉන්න මෙම්බර් කෙනෙක්ව රවට්ටලා තියනවා නම් සාක්ශි ඇතිව ඔප්පු කරල පෙන්නන්න පුලුවන්..ෆේක් ඒවගෙන් ආවට මේකේ ඉන්න අපිට මහ දෙයක් නෙවෙයි:rofl::rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1111045
    කලිනුත් ඔයා ඔය වගෙ බයිලාවක් ගහගෙන ඇවිත් කුනුහරුප කියලා මාරු උනා.දැන් ආයෙත් ඇවිල්ලා.ඔයා කව්ද කින්ද මන්ද කියලා අපි දන්නවා.