***ශ්‍රී ලංකාවේ හැකින්ග් පෝරමයක්***

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    හැක් ගැන කියල දෙන්න සිංහලෙන් හැකින්ග් පෝරමයක් පවත්වාගෙන යන්න අදහසක් තියනවා මම සයිට් එකක් හැදුවා එලකිරියේ හැකිංග් කියලා දෙනවා කියන්නේ කේස් නේ උදව් වෙන්න කැමති අය ඉන්නවා නම් කියන්න ඔන්න කිව්වා කියලා දෙන්නේ කාවවත් හැක් කරලා පොර වෙන්න නෙවෙයි ඒ අතිනුත් ලංකාව සවිමත් කරන්න විතරක්..විනීත හැකර්වරයෙකු බිහිකිරීම ප්‍රධාන පරමාර්ථයයි:rolleyes:


    :yes::yes::yes::yes::yes:anything kiypn machanzz,,,ona deyak karala denawa puluwan nan,,k]

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගෝතයා උබ කියලා කව්රැත් දන්නවා මම උබට ආයෙත් රිප්ලයි කරන්නේ නැත
    මොනව්ද බන් බය වෙන්නෙ උබට බනිනවා උ බැනපන් බන් :rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: haha මම දාලා තියෙන tutorials ටික කියවන්න
    programming තමන්ට ඕන දෙයක් හරියට කරන්න පුලුවන් නම් හොද salary එකක් ගන්න පුලුවන්. :D තමන්ට දැනුම තිබුනොත් තමන්ටයි. මම නෑ interview එක වෙලාවටත් . job එක කරනකොටවත් උබට උදව් කරන්න. :yes: c++ තියෙන්නේ නියම challenge එකක් ඕන කොල්ලොන්ට.
    java වගේ ඒවා හොදයි කැම්මැලි කෙල්ලොන්ට.:lol:

    java instute kiyala ekak thiyenawa neda lankawe melo rahak ne un
    kata padam niyayen karanne

    c++ awulak ne practis ekenma thamai ona
    statements ehema edenawa ai ithn
    tika tika issarahata karagena yana kota patta karanna asai
    function over loading ehema sira ai hebei

    maxza ha ekenna thanks mama me oyage tuto balana gaman
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක මගේ වැරද්දක් නෙවෙයි මම කැෆේ එකෙන් ලොග් උන දවසක කුකීස් ඩිලීට් කරන්න බැරි උනා කවුද එකෙක් එලකිරි ලොග් වෙලා ජොලි රොගර්ට බැනලා මේ පුෂ්පේ නේද?:confused:

    ආ මල්ලි උඹ ආයෙත් ඇවිල්ලා නේද ?? :P
    ආපු ගමන් නානව වගේ;) හොඳයි හොඳයි නාගනිං...
    මට දැන් එදා වගේ උඹත් එක්ක බැනගන්න වෙලාවක් නෑ.
    :confused:
    එළකිරි එන්නෙත් වැඩ කරන ගමන්... නැත්නම් පොඩි ආතල් එකක් ගන්න තිබ්බ එදා වගේ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ආ මල්ලි උඹ ආයෙත් ඇවිල්ලා නේද ?? :P
    ආපු ගමන් නානව වගේ;) හොඳයි හොඳයි නාගනිං...
    මට දැන් එදා වගේ උඹත් එක්ක බැනගන්න වෙලාවක් නෑ. :confused:
    එළකිරි එන්නෙත් වැඩ කරන ගමන්... නැත්නම් පොඩි ආතල් එකක් ගන්න තිබ්බ එදා වගේ :rofl:

    මම බනින්නද:rofl:
    බබා ඉන්නවානෙ එ නිසා උබ පස්සෙ ඇවිත් බැනපන් බබාට කියපන් මුට සලකන්න කියලා:rofl:;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආ මල්ලි උඹ ආයෙත් ඇවිල්ලා නේද ?? :P
    ආපු ගමන් නානව වගේ;) හොඳයි හොඳයි නාගනිං...
    මට දැන් එදා වගේ උඹත් එක්ක බැනගන්න වෙලාවක් නෑ.
    :confused:
    එළකිරි එන්නෙත් වැඩ කරන ගමන්... නැත්නම් පොඩි ආතල් එකක් ගන්න තිබ්බ එදා වගේ :rofl:

    amma ubawa me mathak kora witharai mama:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කො බන් උබලා බලන් ඉදලා එපා වෙනවා කො හැකර් කො බබා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    international hacker kenek ban sellam ne ha
    mu pakis ewa hack karanawa pakis un sl sites hack karanawa
    balahan muge fun eka:lol::lol:

    මූ කටින් බතල හිටවන එකෙක් බන්... හැක් කරන්න දන්නෙත් නැතිලු ඒත් හැකින් ෆෝරම් කරන්න හදන්නෙ.. කලිනුත් එක එක විකාර අරන් ආව.. වැඩ කාරයක් නම් මෙතන කියවන්න ඕන නෑ.. කරල පෙන්නන්න ඕන.. :yes: