සාපේක්ෂව හොද එක කියපන් බන්.උබටනම් හොදටම පිස්සු.පිස්සු පුසා;13180580 said:ඒක පළාත අනුව වෙනස් වෙනවා(උඹගේ ගෙය තියන තැන අනුව )
සාපේක්ෂව හොද එක කියපන් බන්.උබටනම් හොදටම පිස්සු.

පිස්සු පුසා;13180687 said:ස්පීඩ් ඒක අනුව හොඳම එටිසලාට්
එත් unlimited දෙන්නේ ඩයලොග් තමයි
අනෙක්වගේ කියන්න තරම් එච්චර දෙයක් නැහැ
(තව පොඩි දෙයක් කියන්නම් ගම්පහ කොළඹ ඩයලොග් තව ටික දවසකින් පට්ට ස්පීඩ් වෙයි )






පිස්සු පුසා;13180687 said:ස්පීඩ් ඒක අනුව හොඳම එටිසලාට්
එත් unlimited දෙන්නේ ඩයලොග් තමයි
අනෙක්වගේ කියන්න තරම් එච්චර දෙයක් නැහැ
(තව පොඩි දෙයක් කියන්නම් ගම්පහ කොළඹ ඩයලොග් තව ටික දවසකින් පට්ට ස්පීඩ් වෙයි )![]()





