ශ්‍රී ලංකාවේ N.I.C සොෆ්ට්වෙයාර් එක

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචන් ,, උබට ගණිතය පුළුවන් එක ලොකු දෙයක් ... අපිට ගණන් බෑනේ ,,, ඒ නිසා ගණන් බැරි අපේ කොල්ලොන්ට මේක වටිනවා ... කමක් නෑනේ ගණන් සෑර්:lol: ;)

    අනේ මචං ගණන් පුරුදු වෙන එක කෝකටත් හොදයි...මොකද... එහෙ මෙහෙ යන එන කොට අරගෙන යන්න මට LapTop එකක් නෑ නේ.....
     

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    එල එල මම ගාව තිබුන ;)
    මේ ටික නොදන්නා අයට ;)

    පලවෙනි අංක 2 න් year එක. ඊලග අංක 3 න් තියෙන්නේ උපන් දිනය දක්වා තියෙන මුළු දින ගණන. ex:- 1989-Mar-05 89064xxxxV. (Jan-31 + Feb-28 + Mar-5) =064.
    Female නම් 500 ක් එකතු කරනවා
    064+500=564
    89564xxxxV

    ipadila tiyena aurudda adika auruddakda kiyana ekat balanna ona neda.ehema nounot ipaduna dawasa waradinawa neda :confused: