මචන් ,, උබට ගණිතය පුළුවන් එක ලොකු දෙයක් ... අපිට ගණන් බෑනේ ,,, ඒ නිසා ගණන් බැරි අපේ කොල්ලොන්ට මේක වටිනවා ... කමක් නෑනේ ගණන් සෑර්![]()
![]()
එල එල මම ගාව තිබුන
මේ ටික නොදන්නා අයට
පලවෙනි අංක 2 න් year එක. ඊලග අංක 3 න් තියෙන්නේ උපන් දිනය දක්වා තියෙන මුළු දින ගණන. ex:- 1989-Mar-05 89064xxxxV. (Jan-31 + Feb-28 + Mar-5) =064.
Female නම් 500 ක් එකතු කරනවා
064+500=564
89564xxxxV
