ශ්‍රී ලංකාවේ No වලට ලාබෙටම SMS යැවීම

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    ශ්‍රී ලංකාවේ No වලට ලාබෙටම SMS යැවීම

    මට ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා.ශ්‍රී ලංකාවේ ඕනෑම network එකක් No එකකට ASP.NET හෝ C# program එකකින් SMS යැවීමට අවශ්‍යයි.

    ඒ සඳහා ලාබම API ගන්න පුළුවන් තැනක් දන්නවද? මේක හදිස්සි.. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද?