ශ්‍රී ලංකාවේ No වලට ලාබෙටම SMS යැවීම
මට ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා.ශ්‍රී ලංකාවේ ඕනෑම network එකක් No එකකට ASP.NET හෝ C# program එකකින් SMS යැවීමට අවශ්‍යයි.
ඒ සඳහා ලාබම API ගන්න පුළුවන් තැනක් දන්නවද? මේක හදිස්සි.. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද?