ශ්‍රී ලංකාවේ Sex Toys ආනයන තහනම

කෙනෙකුගේ පෞද්ගලික භාවිතයට හෝ Sex Toys ආනයනය කිරීමට අවසර ලබා දිය යුතුද?

  • ඔව්

    Votes: 185 95.4%
  • නැත (හේතුව සඳහන් කරන්න)

    Votes: 9 4.6%

  • Total voters
    194
Oct 18, 2015
16
12
3
ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති තම තමන්ගේ පෞද්ගලික පාවිච්චියට වත් අපේ රටට Sex Toys ආනයනය කිරීම සපූර්ණයෙන්ම තහනම් කියන එක. ඇත්තටම මම නම් දකින විදියට මේක හරිම අසාධාරණයි. කෙනෙක් තවත් කාටවත් අතවරයක් නොකර තමන්ගේ පාඩුවේ වින්දනයක් ලබන එකේ තියෙන වැරැද්ද මොකක්ද? අහිංසක ගෑණු ළමයින්ව දූෂණය කරනවාට, ගණිකාවො ඇසුරු කරලා ලෙඩ හදා ගන්නවාට, කොටු පැනලා පවුල් කඩා ඉහිරවනවාට, බස් වල කෝච්චි වල ජැක් ගහලා වාතයක් වෙනවාට වඩා Sex Toy එකක් අරගෙන තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී වින්දනයක් ලැබීම හොඳ නැද්ද? අනික කසාද බැඳීම නොබැඳීම කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික කැමැත්තක්. කෙනෙක් බැන්දේ නැහැ කියලා ඒ මනුස්සයාට කිසිම ලිංගික වින්දනයක් නොලැබිය යුතුයි කියලා දෙයක් නැහැ නේ. මම කියන්නේ බිස්නස් කරන්න මහා පරිමාණයෙන් නෙවෙයි අඩුම ගාණේ කෙනෙක්ගේ පෞද්ගලික පාවිච්චියට වත් Sex Toys ගෙන්වන්න අවසර දෙන්න ඕන කියලා. උඹලා මොකද හිතන්නේ?
 
windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මන් දන්න විදිහට පෞදගලික භාවිතයට ගෙනාවට අවුලක් නෑ.
    නැවත විකිනීමට ගෙන්නන එක තමා තහනම්.
     
    • Like
    Reactions: Ooruwarige_Wanniya
    Oct 18, 2015
    16
    12
    3
    මන් දන්න විදිහට පෞදගලික භාවිතයට ගෙනාවට අවුලක් නෑ.
    නැවත විකිනීමට ගෙන්නන එක තමා තහනම්.
    ඔයාට හොඳටම sure ද? මොකුත් අවසර ගන්න ඕන නැද්ද? මොකද මම අර කප් රුකේ order එක place ක්ළාම මට ආපු reply එක තමයි මේවා ආනයනය කරන එක තහනම් කියන එක.
     
    • Like
    Reactions: ChoronaSottiya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Pocket p*ssy

    Male Masturbators Cup $ 38
    414ux9P+EYL._AC_SX425_.jpg
     
    • Like
    Reactions: Ooruwarige_Wanniya

    ZEEECH

    Junior member
  • Jun 22, 2020
    37
    31
    18
    you should include "i don't know" as an option. I dont think everyone on elakiri will be aware of the regulations, though they pretend to be :lol::lol::lol:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති තම තමන්ගේ පෞද්ගලික පාවිච්චියට වත් අපේ රටට Sex Toys ආනයනය කිරීම සපූර්ණයෙන්ම තහනම් කියන එක. ඇත්තටම මම නම් දකින විදියට මේක හරිම අසාධාරණයි. කෙනෙක් තවත් කාටවත් අතවරයක් නොකර තමන්ගේ පාඩුවේ වින්දනයක් ලබන එකේ තියෙන වැරැද්ද මොකක්ද? අහිංසක ගෑණු ළමයින්ව දූෂණය කරනවාට, ගණිකාවො ඇසුරු කරලා ලෙඩ හදා ගන්නවාට, කොටු පැනලා පවුල් කඩා ඉහිරවනවාට, බස් වල කෝච්චි වල ජැක් ගහලා වාතයක් වෙනවාට වඩා Sex Toy එකක් අරගෙන තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී වින්දනයක් ලැබීම හොඳ නැද්ද? අනික කසාද බැඳීම නොබැඳීම කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික කැමැත්තක්. කෙනෙක් බැන්දේ නැහැ කියලා ඒ මනුස්සයාට කිසිම ලිංගික වින්දනයක් නොලැබිය යුතුයි කියලා දෙයක් නැහැ නේ. මම කියන්නේ බිස්නස් කරන්න මහා පරිමාණයෙන් නෙවෙයි අඩුම ගාණේ කෙනෙක්ගේ පෞද්ගලික පාවිච්චියට වත් Sex Toys ගෙන්වන්න අවසර දෙන්න ඕන කියලා. උඹලා මොකද හිතන්නේ?
    සෙක්ස් ටෝයි එකයි දූෂණ අතවරයි සමාන කරන්න යන්න එපා ඕයි🤣
    ලෝකෙ අනාත් රටවල සෙක්ස්ටෝයි තිබ්බට කොච්චර අතවර දූෂණ වෙනවා ද?