ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    හරිම සරලයි.

    ඩස්පයෝ ටික අඛණ්ඩ උක් කන්ඩ භාරත් කියල කෑගහුවට අවුරුදු තුන්සීයකට විතර කලින් ඉන්දියාව කියල රටක් තිබ්බේ නෑ. තිබ්බෙ රජවරු ගොඩක් පාලනය කරපු රාජධානි ගොඩක්. ඉන්දියාව කියල රටක් මුලින්ම හැදුවේ ලන්දේසි. පස්සේ ඉංග්‍රීසි තනි පරිපාලනයකට ගෙනාව. ලංකාව පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාර වරු කොහෙත්ම කැමති වුනේ නෑ ඉන්දියාව ලංකාව එක්කරනවට. ඒ හින්ද අපි බේරුණා.

    ලන්දේසි, ඉංග්‍රීසි නැත්තම් ඉන්දියාව කියල තනි රටක් නෑ. අද අප්‍රිකාව වගේ රටවල් ගොඩක් තියෙන්නෙ.

    "When it was proposed to place Ceylon under the Indian Government, there was a general outcry against the proposition." - UK House of Commons 1868.
    ඔව් ඊටත් කලින් ඉන්දියාවේ වැඩි කොටසක් මෝගල් වරු පාලනය කලේ දකුණු ඉන්දියාව විතරයි වෙනම තිබුනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තම හේතුව මේකයි

    ඉන්දියාවේ එවුන්ට ලංකාව ආක්‍රමණය කරන්න තරම් නාවික ශක්තියක් තිබුනෙ නෑ

    ආදම්ගෙ පාලමේ ඇවිත් යුද්ධ කරන්න බැහැ ඇතුලේ සපෝට් එකක් නැත්නම්
     
    • Wow
    Reactions: Yin And Yang

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    Sri Lanka Vs India Cricket Match තියන්න බැරි වෙන නිසා තමයි. ලංකාව ඉන්දියාවේ කෑල්ලක් නොවුනේ.
     
    • Haha
    Reactions: SK29

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    kalin India va kiyala kiyanne, lankawe kotasak, eeta passe kaaleka ung lankawen wen wela gihilla
    එහෙම අහලත් තියනව.

    හරිම සරලයි.

    ඩස්පයෝ ටික අඛණ්ඩ උක් කන්ඩ භාරත් කියල කෑගහුවට අවුරුදු තුන්සීයකට විතර කලින් ඉන්දියාව කියල රටක් තිබ්බේ නෑ. තිබ්බෙ රජවරු ගොඩක් පාලනය කරපු රාජධානි ගොඩක්. ඉන්දියාව කියල රටක් මුලින්ම හැදුවේ ලන්දේසි. පස්සේ ඉංග්‍රීසි තනි පරිපාලනයකට ගෙනාව. ලංකාව පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාර වරු කොහෙත්ම කැමති වුනේ නෑ ඉන්දියාව ලංකාව එක්කරනවට. ඒ හින්ද අපි බේරුණා.

    ලන්දේසි, ඉංග්‍රීසි නැත්තම් ඉන්දියාව කියල තනි රටක් නෑ. අද අප්‍රිකාව වගේ රටවල් ගොඩක් තියෙන්නෙ.

    "When it was proposed to place Ceylon under the Indian Government, there was a general outcry against the proposition." - UK House of Commons 1868.
    යංතං බේරුනා
    ------ Post added on Oct 14, 2025 at 1:46 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    යකෝ නේපාලෙ, භූතානෙ වත් ඉන්දියාවෙ කෑල්ලක්ද? මඟුලක් කතාකරනවා
    ඉන්දි කියන වචනෙ ඇහුව ගමං දුවගෙන ආවා නේද තමිල්නාඩු කක්ක fetish බලන්න

    නොදකින් ඊය hutto

    Disgusted Steve Carell GIF

    ------ Post added on Oct 14, 2025 at 1:48 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    මූ අමු පිස්සෙක්. මෝඩ කතාවක්

    යකෝ නේපාලෙ, භූතානෙ වත් ඉන්දියාවෙ කෑල්ලක්ද? මඟුලක් කතාකරනවා
    නේපාලේ බ්‍රිතන්‍ය්‍ යටතේ ඉදියේ නෑ.
    ------ Post added on Oct 14, 2025 at 1:56 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    යුරෝපයේ බොහෝ රටවල් ආසන්න අසල්වැසි රටවල් ආක්‍රමණය කර තිබෙනවා, අතීතයේදී. ඒ මානසිකත්වය නිසා තමයි ඔය ප්‍රශ්නය පැනනගින්නෙ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඉන්දියාව යටතෙ හිටියද
    ඇන්ග්ලෝ-නේපාල යුද්ධයෙන් සහ ඉන් පසුව ඇති වූ සුගෞලි ගිවිසුමෙන් පසුව එය සැලකිය යුතු බ්‍රිතාන්‍ය බලපෑමකට මුහුණ දුන්නද, එම භූමිය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් අත්පත් කර ගත් බවට දැනීමක් නැහැ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,108
    2,244
    113
    ඇන්ග්ලෝ-නේපාල යුද්ධයෙන් සහ ඉන් පසුව ඇති වූ සුගෞලි ගිවිසුමෙන් පසුව එය සැලකිය යුතු බ්‍රිතාන්‍ය බලපෑමකට මුහුණ දුන්නද, එම භූමිය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් අත්පත් කර ගත් බවට දැනීමක් නැහැ.

    Could be due to the terrain

    I believe even in SL, the King was only captured due to betrayal
     
    • Like
    Reactions: kingcapton

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    එදා ලංකාව ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිව්වේ මේ වගේ දේවල්.

    "Take the average Ceylonese. I am told that he is as fluent and as plausible as a Welshman, there is nothing to beat him. They can all talk. Some people from the North of England can talk but not like a Welshman, and I hear that the Ceylonese are even better than Welshmen."

    "The people of Ceylon have this advantage over the people of India and most other people: they do not hate England, they are most friendly, and, in addition, they are must better educated."

    - UK House of Commons 1934
    හෙළ ජාන පිබිදෙන්න කලින් ඔහොම තමයි ලන්කාව