ඔව් ඊටත් කලින් ඉන්දියාවේ වැඩි කොටසක් මෝගල් වරු පාලනය කලේ දකුණු ඉන්දියාව විතරයි වෙනම තිබුනේහරිම සරලයි.
ඩස්පයෝ ටික අඛණ්ඩ උක් කන්ඩ භාරත් කියල කෑගහුවට අවුරුදු තුන්සීයකට විතර කලින් ඉන්දියාව කියල රටක් තිබ්බේ නෑ. තිබ්බෙ රජවරු ගොඩක් පාලනය කරපු රාජධානි ගොඩක්. ඉන්දියාව කියල රටක් මුලින්ම හැදුවේ ලන්දේසි. පස්සේ ඉංග්‍රීසි තනි පරිපාලනයකට ගෙනාව. ලංකාව පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාර වරු කොහෙත්ම කැමති වුනේ නෑ ඉන්දියාව ලංකාව එක්කරනවට. ඒ හින්ද අපි බේරුණා.
ලන්දේසි, ඉංග්‍රීසි නැත්තම් ඉන්දියාව කියල තනි රටක් නෑ. අද අප්‍රිකාව වගේ රටවල් ගොඩක් තියෙන්නෙ.
"When it was proposed to place Ceylon under the Indian Government, there was a general outcry against the proposition." - UK House of Commons 1868.
එහෙම අහලත් තියනව.kalin India va kiyala kiyanne, lankawe kotasak, eeta passe kaaleka ung lankawen wen wela gihilla
යංතං බේරුනාහරිම සරලයි.
ඩස්පයෝ ටික අඛණ්ඩ උක් කන්ඩ භාරත් කියල කෑගහුවට අවුරුදු තුන්සීයකට විතර කලින් ඉන්දියාව කියල රටක් තිබ්බේ නෑ. තිබ්බෙ රජවරු ගොඩක් පාලනය කරපු රාජධානි ගොඩක්. ඉන්දියාව කියල රටක් මුලින්ම හැදුවේ ලන්දේසි. පස්සේ ඉංග්‍රීසි තනි පරිපාලනයකට ගෙනාව. ලංකාව පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාර වරු කොහෙත්ම කැමති වුනේ නෑ ඉන්දියාව ලංකාව එක්කරනවට. ඒ හින්ද අපි බේරුණා.
ලන්දේසි, ඉංග්‍රීසි නැත්තම් ඉන්දියාව කියල තනි රටක් නෑ. අද අප්‍රිකාව වගේ රටවල් ගොඩක් තියෙන්නෙ.
"When it was proposed to place Ceylon under the Indian Government, there was a general outcry against the proposition." - UK House of Commons 1868.
ඉන්දි කියන වචනෙ ඇහුව ගමං දුවගෙන ආවා නේද තමිල්නාඩු කක්ක fetish බලන්නයකෝ නේපාලෙ, භූතානෙ වත් ඉන්දියාවෙ කෑල්ලක්ද? මඟුලක් කතාකරනවා
නේපාලේ බ්‍රිතන්‍ය් යටතේ ඉදියේ නෑ.යකෝ නේපාලෙ, භූතානෙ වත් ඉන්දියාවෙ කෑල්ලක්ද? මඟුලක් කතාකරනවා
ඉන්දියාව යටතෙ හිටියදනේපාලේ බ්‍රිතන්‍ය් යටතේ ඉදියේ නෑ.
------ Post added on Oct 14, 2025 at 1:56 PM
Ado mang joke ekata kivve, serious gannepaඑහෙම අහලත් තියනව.
------ Post added on Oct 14, 2025 at 1:46 PM
මේක වෙන්න පුළුවන්.kalin India va kiyala kiyanne, lankawe kotasak, eeta passe kaaleka ung lankawen wen wela gihilla
නෑ ඇත්තටම එහෙම කතාවක් අහල තියනව ලොකුවට මතක නෑ, රාවණා ගෙ කාලෙ.Ado mang joke ekata kivve, serious gannepa
ඇන්ග්ලෝ-නේපාල යුද්ධයෙන් සහ ඉන් පසුව ඇති වූ සුගෞලි ගිවිසුමෙන් පසුව එය සැලකිය යුතු බ්‍රිතාන්‍ය බලපෑමකට මුහුණ දුන්නද, එම භූමිය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් අත්පත් කර ගත් බවට දැනීමක් නැහැ.ඉන්දියාව යටතෙ හිටියද
ඇන්ග්ලෝ-නේපාල යුද්ධයෙන් සහ ඉන් පසුව ඇති වූ සුගෞලි ගිවිසුමෙන් පසුව එය සැලකිය යුතු බ්‍රිතාන්‍ය බලපෑමකට මුහුණ දුන්නද, එම භූමිය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් අත්පත් කර ගත් බවට දැනීමක් නැහැ.
හෙළ ජාන පිබිදෙන්න කලින් ඔහොම තමයි ලන්කාවඑදා ලංකාව ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිව්වේ මේ වගේ දේවල්.
"Take the average Ceylonese. I am told that he is as fluent and as plausible as a Welshman, there is nothing to beat him. They can all talk. Some people from the North of England can talk but not like a Welshman, and I hear that the Ceylonese are even better than Welshmen."
"The people of Ceylon have this advantage over the people of India and most other people: they do not hate England, they are most friendly, and, in addition, they are must better educated."
- UK House of Commons 1934
ඉදියාව කියලා රටක් තිබ්බේ නෑ 1947 ට කලින්. නේපාලෙත් අද ඉන්දියාවට අයිති පරන kingdoms/ sultanate වලට සමාන kingdom එකක්ඉන්දියාව යටතෙ හිටියද