ශ්‍රී ලංකාව ඉන්දියාවේ පාලනයට නතුවනවට කැමතිද?

ශ්‍රී ලංකාව ඉන්දියාවේ පාලනයට නතුවනවට කැමතිද?

  • Total voters
    154

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ශ්‍රී ලංකාව ඉන්දියාවේ පාලනයට නතුවනවට කැමතිද?

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

    එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mahabharata-indian.gif
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    @Walter Hartwell White කියනවා වගේ South Asian Union එකකට කැමතියි.
    ඒකට දැන් තියෙන සාර්ක් රටවල් ඔක්කොම ඉන්න ඕනි.
    EU කියන එක model එකක් හැටියට ගන්න පුළුවනි.

    ඒත් ඒ union එකේ දැන් තියෙන ක්‍රමේට රටවල් තියෙන්න ඕනි නැහැ.
    එක linguistic community එකක් පදනම් කරගෙන එක රටක් විදිහටයි,
    රටවල් තියෙන්න ඕනි.
    ඒ ක්‍රමේට අනුව
    දකුණු ආසියාවේ විවිධත්වය නිසා
    අද තියෙන රටවල් අට තවත් බෙදෙනවා.
    එතකොට ඉන්දියාව කියල රටක් තියෙන්න විදිහක් නැහැ.
    කොටින්ම ලංකාව කියලත් රටක් තියෙන්න විදිහක් නැහැ.
    මොකද, සිංහල භාෂකයින් බහුලව ඉන්න එක රටකුයි,
    දෙමළ භාෂකයින් බහුලව ඉන්න තව රටකුයි
    මේ island එක ඇතුළේ එතකොට හැදෙන නිසා.
    ගොඩක් සිංහලයෝ ඒකට අකමැති වේවි.
    දෙමළ-මුස්ලිම් අයත් තමන් එකම identity එකකට දාන නිසා
    ඒකට අකමැති වේවි.
    ඒත් මේ මගේ අදහස.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    වෙන විසඳුමක් නෑ.... කොච්චර කරත් හැම දාම එකම පටිය එක තැන කැරකෙනව..
    ඒ නිසා කැමතියි...
    :yes:ලංකාවේ උන්ට මේ රට හදන්න බෑ..රටේ මිනිස්සුත් ගාල කඩා ගත්ත හරක් වගේ..උන්ව රවට්ට රවට්ට ජන්දෙ අරන් සැප විඳිනව පවුල් පිටිං කාලකන්නි පාලකයොත්

    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    @Walter Hartwell White කියනවා වගේ South Asian Union එකකට කැමතියි.
    ඒකට දැන් තියෙන සාර්ක් රටවල් ඔක්කොම ඉන්න ඕනි.
    EU කියන එක model එකක් හැටියට ගන්න පුළුවනි.

    ඒත් ඒ union එකේ දැන් තියෙන ක්‍රමේට රටවල් තියෙන්න ඕනි නැහැ.
    එක linguistic community එකක් පදනම් කරගෙන එක රටක් විදිහටයි,
    රටවල් තියෙන්න ඕනි.
    ඒ ක්‍රමේට අනුව
    දකුණු ආසියාවේ විවිධත්වය නිසා
    අද තියෙන රටවල් අට තවත් බෙදෙනවා.
    එතකොට ඉන්දියාව කියල රටක් තියෙන්න විදිහක් නැහැ.
    කොටින්ම ලංකාව කියලත් රටක් තියෙන්න විදිහක් නැහැ.
    මොකද, සිංහල භාෂකයින් බහුලව ඉන්න එක රටකුයි,
    දෙමළ භාෂකයින් බහුලව ඉන්න තව රටකුයි
    මේ island එක ඇතුළේ එතකොට හැදෙන නිසා.
    ගොඩක් සිංහලයෝ ඒකට අකමැති වේවි.
    දෙමළ-මුස්ලිම් අයත් තමන් එකම identity එකකට දාන නිසා
    ඒකට අකමැති වේවි.
    ඒත් මේ මගේ අදහස.
    Brexit එක වුනේ ඇයි කියලත් හොයලා බැලුව නම්