අනිවාapi hithapu widiye ratak thamai thibune. eth sakkili deshapalaka wesa ballo eka kewa. wediyenam rata kewe rajapakshala.
yuddeta dayakathaya dila eka iwara karapu eka wenama kathawak. eth a yuddeta rajapakshala dunna dayakathwayata thibuna reputation eka totally nethi kara gaththeth rajapakshalama thamai.
dan balapan deshapalaka ballekta parata behela yanna beri thaththawayak genaweth rajapakshalama thamai.
හිතුවේ අනාගතයක් තියෙයි කියලා.ඉස්සෙල්ලාම කියපං උඹ හිතපු විදිය කොහොමද කියලා
මේක තමයි ලොකුම විහිලුව, මිනිස්සු ඡන්දේ දීලා නිකන් කටට වැටෙනකන් බලන් ඉන්න බෑ. එහෙම රටවල් ලෝකේ කොහේවත් නෑ. ඡන්දේ දුන්නට අපි මහන්සි උනේ නැත්තං ගොඩයෑමක් නෑ, හැබැයි ඉතිං දේශපාලණ වහලුන්ට නන් කරන්න දෙයක් නෑ.ලංකාව කියන්නෙ අපි හිතපු විදිහෙ රටක් තමයි.
නමුත් මෑත කාලීනව මේ රට පාලනය කරපු අය අපි හිතපු විදිහෙ පාලකයො නෙවේ.
අපි මහන්සි වෙලා වැඩ කළොත් අපි ගොඩ යනවා. ඒ වුණාට රටට ඩොලර් එන්නෙ, රටෙන් ඩොලර් එළියට යන්නෙ පාලකයො ගන්න තීරණ අනුව. ඒකට සුදුසු ක්‍රමවේද, සැලසුම්, නීති හදලා ඒ අනුව ක්‍රියාත්මක වෙන එක පාලකයන්ගෙ අතේ තියෙන්නෙ.මේක තමයි ලොකුම විහිලුව, මිනිස්සු ඡන්දේ දීලා නිකන් කටට වැටෙනකන් බලන් ඉන්න බෑ. එහෙම රටවල් ලෝකේ කොහේවත් නෑ. ඡන්දේ දුන්නට අපි මහන්සි උනේ නැත්තං ගොඩයෑමක් නෑ, හැබැයි ඉතිං දේශපාලණ වහලුන්ට නන් කරන්න දෙයක් නෑ.
රටේ අවුලක් තියෙනවාමේ රටේ අවුලක් නෙවෙයි මචන් පාලනය කරන උන්ගේ තියන හොරකමයි නොහැකියාවයි