Answered ශ්‍රී ලංකාව කියන්නේ අපි හිතපු විදියේ රටක් නෙවෙයි.

Sri Lanka is a Paradox

  • එකඟයි

    Votes: 16 69.6%
  • එකඟ නෑ

    Votes: 7 30.4%

  • Total voters
    23

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    api hithapu widiye ratak thamai thibune. eth sakkili deshapalaka wesa ballo eka kewa. wediyenam rata kewe rajapakshala.

    yuddeta dayakathaya dila eka iwara karapu eka wenama kathawak. eth a yuddeta rajapakshala dunna dayakathwayata thibuna reputation eka totally nethi kara gaththeth rajapakshalama thamai.

    dan balapan deshapalaka ballekta parata behela yanna beri thaththawayak genaweth rajapakshalama thamai.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලංකාව කියන්නෙ අපි හිතපු විදිහෙ රටක් තමයි.
    නමුත් මෑත කාලීනව මේ රට පාලනය කරපු අය අපි හිතපු විදිහෙ පාලකයො නෙවේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671

    අනිවා
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉස්සෙල්ලාම කියපං උඹ හිතපු විදිය කොහොමද කියලා
    හිතුවේ අනාගතයක් තියෙයි කියලා.
    හැබැයි මට අංගොඩදි ඩොක්ටර් කෙනෙක් කිව්වා මුහුදට 7 ගව්වක් තියෙද්දි අමුඩෙ ගහනවා කියලා.
     
    • Wow
    Reactions: Lovtus and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නොහැකියාවයි thamai.

    emathi 8pass modayek, ugath lekamta kenekta weda karana heti kiya denawa kiyanne monawada ithin
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලංකාව කියන්නෙ අපි හිතපු විදිහෙ රටක් තමයි.
    නමුත් මෑත කාලීනව මේ රට පාලනය කරපු අය අපි හිතපු විදිහෙ පාලකයො නෙවේ.
    මේක තමයි ලොකුම විහිලුව, මිනිස්සු ඡන්දේ දීලා නිකන් කටට වැටෙනකන් බලන් ඉන්න බෑ. එහෙම රටවල් ලෝකේ කොහේවත් නෑ. ඡන්දේ දුන්නට අපි මහන්සි උනේ නැත්තං ගොඩයෑමක් නෑ, හැබැයි ඉතිං දේශපාලණ වහලුන්ට නන් කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක තමයි ලොකුම විහිලුව, මිනිස්සු ඡන්දේ දීලා නිකන් කටට වැටෙනකන් බලන් ඉන්න බෑ. එහෙම රටවල් ලෝකේ කොහේවත් නෑ. ඡන්දේ දුන්නට අපි මහන්සි උනේ නැත්තං ගොඩයෑමක් නෑ, හැබැයි ඉතිං දේශපාලණ වහලුන්ට නන් කරන්න දෙයක් නෑ.
    අපි මහන්සි වෙලා වැඩ කළොත් අපි ගොඩ යනවා. ඒ වුණාට රටට ඩොලර් එන්නෙ, රටෙන් ඩොලර් එළියට යන්නෙ පාලකයො ගන්න තීරණ අනුව. ඒකට සුදුසු ක්‍රමවේද, සැලසුම්, නීති හදලා ඒ අනුව ක්‍රියාත්මක වෙන එක පාලකයන්ගෙ අතේ තියෙන්නෙ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    යකෝ උදේ පාන්දර නැගිටලා ගිහින්
    අර මැටි ඇමතියා වගේ උන්ටයි තිස්ස කුට්ටිටයි, ලංසාලාටයි කතිරේ ගහලා මොනාද උනේ කියලා අහන්න දෙයක් තියෙනවද බං