ශ්‍රී ලංකාව කොරියාවට සම්බාධක පනවයි

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ශ්‍රී ලංකාව කොරියාවට සම්බාධක පනවයි

    Korea-Missile.jpg


    කොරියානු ප්‍රජාතන්ත්‍රික මහජන සමූහාණ්ඩුව විසින් ස්වකීය න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් අත්හිටුවිය යුතු බවට සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට තර්ජනයක් සිදුවීම සංයුක්ත කරනු ලබන්නා වූ සියලු න්‍යෂ්ටික අවි සහ දැනට පවතින න්‍යෂ්ටික වැඩසටහන අත්හැර දැමිය යුතු බවට අවධාරණය කරමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    එහි සඳහන් නියෝග 2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග ලෙසින් හඳුන්වා තිබෙන අතර එහි තහනම් කරන ලද ක්‍රියාකාරකම් ලැයිස්තුවක් අඩංගු වේ. මූල්‍ය, ආයුධ, යාත්‍රා ඇතුළු කාණ්ඩ ගණනාවක් යටතේ එහිදී සම්බාධක පනවා ඇත.

    අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් කියවිය හැකිය.


    http://documents.gov.lk/files/egz/2017/10/2039-32_S.pdf

    Source -http://biz.adaderana.lk/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    ඕවගෙන් එකක් ඇති රටටම කෙලවන්න