ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?

ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?

  • Total voters
    72

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ජෙප්පො නං කියන්නෙ නිෂ්පාදන ආර්ථිකයක් හදනව කියල

    හදපු කර්මාන්ත ටික ගිනි තියල, ඉතුරු ටිකේ ස්ට්‍රයික් කරල, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියල තමයි ඒ කාලෙ නං නිෂ්පාදන ආර්ථිකය කරගෙන ගියේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මම USA වලට ලංකාවෙන් මොනවද Export කරන්න පුළුවන් කියලා බැලුවා . හැම දෙයක්ම China ලාබයි ලංකාවේ ඒවාට වඩා. වෙන එකක් තියා ලංකාවේ ජාතික කොඩියත් China වල තියෙනවා ලංකාවට වඩා අඩුවට 🤣
    https://www.alibaba.com/product-detail/Free-Shipping-Sri-Lanka-Flag-China_1600272000634.html
    අපේ කට්ටිය කෙසෙල් වලින් Eco Plates හැදුවා කියලා ඉස්සර කයිවාරු ගහපු නිසා ඒක යවන්න කියලා බැලුවා නිකං හොයලා බලනකොට මෙන්න ඒවත් චින්නු ගහනවා 🤣
    https://www.google.com/search?q=Arecanut+Leaf+Plate+China&client=ms-android-sonymobile-rev1&sca_esv=5f4639c7c08c1296&sxsrf=ACQVn09-ebUQpIy6tmn2G543ZR5hVhjdWQ:1708422068214&ei=tHPUZZTJDKCO4-EP-MGCuAY&oq=Arecanut+Leaf+Plate+China&gs_lp=EhNtb2JpbGUtZ3dzLXdpei1zZXJwIhlBcmVjYW51dCBMZWFmIFBsYXRlIENoaW5hMgUQIRigATIFECEYoAEyBRAhGKABSIcaUOAIWKcWcAF4AZABAJgBtwKgAZoJqgEHMC41LjAuMbgBA8gBAPgBAcICChAAGEcY1gQYsAPCAg0QABiABBiKBRhDGLADwgILEAAYgAQYigUYkQLCAggQABiABBjJA8ICChAAGIAEGIoFGEPCAgYQABgWGB7CAggQABgWGB4YD8ICCxAAGIAEGIoFGIYDiAYBkAYH&sclient=mobile-gws-wiz-serp#vhid=SLeRVDgwFR71zM&vssid=l

    වෙන එකක් තියා ලංකාවේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිලීමත් හදලා විකුණනවා චින්නු🤣🤣🤦
    ලංකාවේ දේව රූපයක් වත් අපිට Export කරගන්න බැහැ මේ කැරි චින්නු නිසා🤦

    ඕය මිනිරන් විකුණලා රට ගොඩ දාන වගේ ඒවා නම් ප්‍රාථමික වැල් බයිලා බන්🤣
    Jeppanta komath "Economy of Scale" concept eka terenne ne. Un hama ekama laksheta daahai nam, dhaata keeyada kiya kiya ganan hadala surangana katha kiyana eka tama karanne.

    Lankawata hariyanne mix eka misak, wena ratawal wala magul gedi pitin genalla shrink karala mehe karana eka newi.
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,942
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිෂ්පාදන ආර්ථිකයක් කිව්වම තේ, පොල්, රබර් මතක් වෙනව නම් 2x2 පොල්ලක් අරන් දෙකක් දෙන්න ඕන

    සේවා ආර්ථිකය කිව්වම අරාබියට ගෘහසේවයට යන එක මතක් වෙන එවුන්ටත් එහෙමම සලකන්න ඕන
    තේ පොල් රබර් වචනේ දැම්මේ අර වෙන්ට ජනාලගේ පක්ෂේ එකෙක් හිතාන ඉන්නේ එහෙම නිසා
     
    • Haha
    Reactions: NRTG and topkollek

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    matanam koka unath ekai.ranil- rajapaksha gawichcha nathi ona ekak.man jeewath wechcha lankawe nam giya awrudu 20 kawruwath owa katha kale na.dan thama okkoma danawada,samajawada,arthika krama baila.
     
    • Like
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    නිෂ්පාදන ආර්ථිකයකට ලංකාවට යන්න නම් කරන්ට්, තෙල් , යටි තල පහසුකම් තියෙන්න ඕනේ High End Products වලට යන්න පුළුවන් නම් හොදයි.
    ඕවා කොච්චර කරත් ලෝක වෙළඳපොලේ China එක්ක තරග කරන්න බැහැ

    අපිට සේවා ආර්ථිකයකට යන එක තමා එකම විසදුම .

    නිෂ්පාදන සහ සේවා සමබරතාව තියෙන්න ඕනේ කියලා හිතනවා . සේවා ආර්ථිකයක් ලෝක ආර්ථික අවපීඩන තත්වයකදී ලේසියෙන්ම කඩා ගෙන වැටෙනන් පුළුවන්
    Uba aththata kauda bn. Modayekuth neme baluwama
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මොන ආර්ථිකයක්වත් හදන්න ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නැතිව, රජයේ සේවකයෝ ප්‍රමාණය ලක්ෂ 5කට බැස්සුවා නම් රටට ගැලපෙන ආර්ථිකයක් ව්‍යවසායකයෝ අතින් බිහිවෙයි.

    දැන් තියෙන ප්‍රශ්නෙ මොන ව්‍යවසායකයෙකුටවත් මේ ආණ්ඩුවේ සේවකයින්ගේ බර දරන්න බැරිවීම. කොම්පැනියක් ගත්තම 30%ක් බදු. ඒ කොම්පැනියේ වැඩකරන සේවකයෝත් 36% වෙනකල් බදු, මිට අමතරව වැට් 18% හැමදේටම. බදු නොවන නියම වටිනාකම කීයද ඉතුරුවෙන්නෙ?

    රනිල් හිටියත්, මාලිමාව ආවත් රජයේ සේවකයො එක්ක බැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕය මිනිරන් විකුණලා රට ගොඩ දාන වගේ ඒවා නම් ප්‍රාථමික වැල් බයිලා බන්🤣
    ලංකාවම ගොඩ දැමිය හැකි “සේරුවාවිල රත්තරන් නිධිය ” කෙරෙහි රජයේ අවධානය

    ශ්‍රී ලංකාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරන රත්රන් ලෝහය සහිත නිධියක් සේරුවිල බුත්තල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පැතිර තිබෙන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නව වසරේ ශ්‍රී ලාංකිකයන් වෙත සුබ ආරංචියක් ගෙන එයි.​

    නවසිය පනස් ගණන්වලදී මෙම නිධිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කරගෙන තිබුණත් පැවැති කිසිම ආණ්ඩුවක් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත. ‘ඉරිදා මව්බිම” භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මේ පිළිබඳව විමසූ විට පැවැසුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙම නිධිය යොදා ගැනීමට 2009 අගෝස්තු 14 ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර
    තිබෙන බවයි.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෑතකදී සිදු කරන ලද තවත් සමීක්‍ෂණයකින් හෙළි කර ගත් තොරතුරුවලට අනුව මෙම නිධිය තුළ රත්රන් පමණක් නොව තඹ ලෝහයද විශාල වශයෙන් පවතින බවට තහවුරු කරගෙන ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉහළම වටිනාකමක් ඇති ලෝහ ලෙස රන් හා තඹ සැලකේ.
    මෙම නිධිය කැනීම ගැන අදහස අලුත් වූයේ පසුගිය 06 වැනිදා මෙම යපස් නිධිය හා හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙළක් යටතේ සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහත්වරුන් අතර පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

    නිෂ්පාදන ආර්ථිකයකට ලංකාවට යන්න නම් කරන්ට්, තෙල් , යටි තල පහසුකම් තියෙන්න ඕනේ High End Products වලට යන්න පුළුවන් නම් හොදයි.
    ඕවා කොච්චර කරත් ලෝක වෙළඳපොලේ China එක්ක තරග කරන්න බැහැ

    අපිට සේවා ආර්ථිකයකට යන එක තමා එකම විසදුම .

    නිෂ්පාදන සහ සේවා සමබරතාව තියෙන්න ඕනේ කියලා හිතනවා . සේවා ආර්ථිකයක් ලෝක ආර්ථික අවපීඩන තත්වයකදී ලේසියෙන්ම කඩා ගෙන වැටෙනන් පුළුවන්
    මේ මොලේ ගෝටාබයට මහින්දට තිබ්බෙ නෑ නේද බං @2osama
    ------ Post added on Feb 20, 2024 at 3:54 PM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    සේවා ආර් ථිකයක් කියන්නේ සේවා අංශය වැඩිපුර තියෙන එකක්. ඒ වගේම කෘෂි කාර් මික අංශය වැඩි පුරනම් ඒක කෘෂි ආර්ථිකයක්. දැනටමත් මෙහෙ තියෙන්නේ සේවා ආර් ථිකයක් තමයි. කොහොමත් දැන් ලෝකේ විදිහත් එක්ක ආර්ථිකය වර්ධනය වෙන කොට සේවා අර්ථිකයක් වෙතට යනවා.
     
    • Like
    Reactions: NRTG and ttj

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    ජෙප්පො නං කියන්නෙ නිෂ්පාදන ආර්ථිකයක් හදනව කියල

    හදපු කර්මාන්ත ටික ගිනි තියල, ඉතුරු ටිකේ ස්ට්‍රයික් කරල, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියල තමයි ඒ කාලෙ නං නිෂ්පාදන ආර්ථිකය කරගෙන ගියේ
    1.png
     
    • Love
    Reactions: NRTG

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සේවා ආර්ථිකයකින් විතරක් ගොඩ යන්න බෑ, නිශ්පාදන හා සේවා දෙකම ඕන.
    සේවා විතරක් ගත්තොත්, 50%ක් හෝ ඊට වඩා එන සල්ලි ආපහු කැරකිලා යනවා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    තව පැහැදිලි කරනවා නම් කෘෂි, කාර්මික හා සේවා කියලා කොටස් තුනක් තියෙනවා. මෙතන නිෂ්පාදන කියන්නේ මොකද දන්නෙ නෑ.. පේන විදිහට නම් මේ කියන්නේ කෘෂි එකයි කාර්මික එකයි. (දැකැත්තයි, මිටියයි).
    ඔය වගේ කතාවක් අර ඉස්සර කාලේ මොකක්ද මිශ්‍ර ආර්ථික කතාවකුත් එක්ක ආවා වගේ මතකයකුත් තියෙනවා. දැන් ලංකාවට වඩා අඩු මිලට ලෝකේ වෙන රටවලට අපි පොදුවේ කන්න ගන්න ධාන්‍ය (හාල්,පරිප්පු,කඩල,මුං ඇට වගේ), අල,ලූනු,ටින් මාළු,කිරි,සීනි, වගේ දේවල් හදන්න පුළුව්න කියලා පේනවනේ. අනික මෙහෙ හදන්න පුළුවන් ටිකයි. හදන ටික මදි. එතකොට මේ නිෂ්පාදනය වැඩි කරන්න ක්ෂණිකව පුළුවන්ද? එහෙම කරනවා නම් කොහොමද?

    සේවා ආර්ථිකය ගත්තාම ඒකට තමයි ඔය නිෂ්පාදනය බෙදාහරින ක්‍රමවේද,(වෙළදාම,ප්‍රවාහනය,රක්ෂණය, බැංකු සේවා ) එන්නේ. අධ්‍යාපනය, රෝහල් එන්නෙත් ඒකට. එතකොට රටක මොනයම් ක්‍රමයකින් හෝ මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා ඒ මිනිස්සු එන්නේ ඔය සේවා කොටසට. උදාරණයක් කියනවා නම් මිනිහෙක් හම්බ කරන ගාණ වැඩි වෙන කොට බත් කන ප්‍රමාණය ඒ ගාණටම වැඩි වෙන්නේ නෑනේ. ආදායම ගොඩක් අඩු කෙනෙක් ටිකක් හොඳට කන්න ගනී. ඒත් ඊට පස්සේ, ළමයින්ට උගන්වන්න, ලෙඩට දුකට බේතක් ගන්න, trip යන්න, movies බලන්න යොමු වෙනවා. ඒවා සේවා ගනයට අයිති වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,560

    මොන ආර්ථිකේ තිබ්බත් ඩොලර් එන්නැත්නම් ලෝකෙ අඩු මිලට තියන දේවල් ගන්න බෑ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම USA වලට ලංකාවෙන් මොනවද Export කරන්න පුළුවන් කියලා බැලුවා . හැම දෙයක්ම China ලාබයි ලංකාවේ ඒවාට වඩා. වෙන එකක් තියා ලංකාවේ ජාතික කොඩියත් China වල තියෙනවා ලංකාවට වඩා අඩුවට 🤣
    https://www.alibaba.com/product-detail/Free-Shipping-Sri-Lanka-Flag-China_1600272000634.html
    අපේ කට්ටිය කෙසෙල් වලින් Eco Plates හැදුවා කියලා ඉස්සර කයිවාරු ගහපු නිසා ඒක යවන්න කියලා බැලුවා නිකං හොයලා බලනකොට මෙන්න ඒවත් චින්නු ගහනවා 🤣
    https://www.google.com/search?q=Arecanut+Leaf+Plate+China&client=ms-android-sonymobile-rev1&sca_esv=5f4639c7c08c1296&sxsrf=ACQVn09-ebUQpIy6tmn2G543ZR5hVhjdWQ:1708422068214&ei=tHPUZZTJDKCO4-EP-MGCuAY&oq=Arecanut+Leaf+Plate+China&gs_lp=EhNtb2JpbGUtZ3dzLXdpei1zZXJwIhlBcmVjYW51dCBMZWFmIFBsYXRlIENoaW5hMgUQIRigATIFECEYoAEyBRAhGKABSIcaUOAIWKcWcAF4AZABAJgBtwKgAZoJqgEHMC41LjAuMbgBA8gBAPgBAcICChAAGEcY1gQYsAPCAg0QABiABBiKBRhDGLADwgILEAAYgAQYigUYkQLCAggQABiABBjJA8ICChAAGIAEGIoFGEPCAgYQABgWGB7CAggQABgWGB4YD8ICCxAAGIAEGIoFGIYDiAYBkAYH&sclient=mobile-gws-wiz-serp#vhid=SLeRVDgwFR71zM&vssid=l

    වෙන එකක් තියා ලංකාවේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිලීමත් හදලා විකුණනවා චින්නු🤣🤣🤦
    ලංකාවේ දේව රූපයක් වත් අපිට Export කරගන්න බැහැ මේ කැරි චින්නු නිසා🤦

    ඕය මිනිරන් විකුණලා රට ගොඩ දාන වගේ ඒවා නම් ප්‍රාථමික වැල් බයිලා බන්🤣

    Ara NAKAMURA wesige puthada danne ne lankawe okkoma ewa chinnnuta igennuwe
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    නිදහස් ලැබිල අවුරුදු 70 වකුත් පහු වෙලා එදා ඉදන් ඉන්න නාකි පඩත්තලයෝ ටිකම පාර්ලිමේන්තුවේ තියන් ඉදල අන්තිමට රෙන්න පුකේ ගුත් නැති උනාම තමයි මුන්ට යන්න ඕනේ ආර්ථිකය මොකද්ද කියල හොයන්න මතක් වෙලා තියෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    ඕක පුද්ගලික අංශයට තීරණය කරන්න දෙන්න ඕනේ
    ආණ්ඩුව පුද්ගලික අංශයට, අලුත් වියාපරවලට තියෙන බදා අයින් කරන්න ඕනේ
    අලුත් වියාපරවලට අඩු පොලියට නය දෙන්න විදියක් හදන්න ඕනේ
    පුළුවන්තරම් විදේශ ආයෝජන ගෙන්න ඕනේ
    මද්‍යගත සැලසුම් සහගත ආර්ථිකයක් වෙනුවට මෙරට පිටරට වෙළදපොල ඉල්ලකකරගත් ආර්ථිකයකට යන පදනම ආණ්ඩුවෙන් දමන්න ඕනේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලොකේ දියුණු වෙච්ච හැම රටක්ම මොකක් හරි නිශ්පාදනය කරලා අපනයනය කරපු රටවල්.. සේවා ආර්ථිකයකදි අනිත් රටවල් වලට යටත් වෙන්න වෙන නිසා දියුණු වෙන්න බෑ..🤮
     
    Similar threads