ශ්‍රී ලංකාව යටත් විජිතයක්

If Sri Lanka becomes a colony

  • Total voters
    21

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නැවත ශ්‍රී ලංකාව යටත් විජිතයක් වුනොත් උඹලා කැමති කොයි රටේ යටත් විජිතයක් වෙන්නද?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    චීනෙයි ඇමරිකාවයි කෝ :baffled: ඒ දෙකනේ තියෙන්නම ඕනෙ දෙක
    ko oi methana China kiyala option ekak nahane
    api kohomath dn, CHINA wela yatath wijithayak wage thma. 😂🤣
    චීන භාසාව කතාකරන්නේ නෑනේ අපේ උන්, අනික ඉස්කෝලවල උගන්නන්නෙත් නෑනේ. චීනෙට වඩා ඉන්දියාව ලංකාවේ වැඩවලට ඇඟිලි ගහනව. ඇන්න රුසියාව නං තව කියන්න පුලුවන්. ඇමරිකාව කියල රටක් නෑ, රටක් උනාම ඒ රටට අනන්‍ය දේවල් තියෙන්න ඕනේ, නව ලෝකේ රටවල එහෙම දේවල් නෑ.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම සුදුයි කීවම ආච්චිටත් එක්ක බැනපු උන් බලාපල්ලකො දැන්, රටයි පුකයි දෙකම දෙන්න හදනවා 😂
    කලු කැත කුහක හුත්තලා.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යටත් විජිතයක් වෙනවාට කැමති නැහැ,
    එත් ලංකාව ඉන්දියාව යුරෝපා සංගමයේ වගේ ඒකාබද්ධ වෙනවා නම් කැමතියි, අර තඩි මාකට් එක බලපන්, බුලත් විකුන්නත් බිලියනර් කෙනෙක් වෙන්න පුළුවන්,

    ශිම්ලා වලත් මාතර බත් කඩ තියෙයි 😄
     
    viper xz

    Active member
  • Nov 9, 2020
    59
    182
    33
    colombo
    යටත් විජිතයක් වෙනවාට කැමති නැහැ,
    එත් ලංකාව ඉන්දියාව යුරෝපා සංගමයේ වගේ ඒකාබද්ධ වෙනවා නම් කැමතියි, අර තඩි මාකට් එක බලපන්, බුලත් විකුන්නත් බිලියනර් කෙනෙක් වෙන්න පුළුවන්,

    ශිම්ලා වලත් මාතර බත් කඩ තියෙයි 😄

    kathawa atha mchn,
    ath koheda ape un chineta puka didi innewa, salli walata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    යටත් විජිතයක් වෙනවාට කැමති නැහැ,
    එත් ලංකාව ඉන්දියාව යුරෝපා සංගමයේ වගේ ඒකාබද්ධ වෙනවා නම් කැමතියි, අර තඩි මාකට් එක බලපන්, බුලත් විකුන්නත් බිලියනර් කෙනෙක් වෙන්න පුළුවන්,

    ශිම්ලා වලත් මාතර බත් කඩ තියෙයි 😄

    ඕකුං වැඩක් නෑ එහෙම උනොත් අපිව තමිල්නාඩු ලෙවල් එකට එනවා

    තිබ්බා වගේ යටත් විජිත වෙලා තිබුනා නම් හොඳයි අඩු ගානේ ඒ රටවල් වල පාස්පෝර්ට් එකවත් තියෙනවා
     
    • Like
    Reactions: DjAtrocity

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕකුං වැඩක් නෑ එහෙම උනොත් අපිව තමිල්නාඩු ලෙවල් එකට එනවා

    තිබ්බා වගේ යටත් විජිත වෙලා තිබුනා නම් හොඳයි අඩු ගානේ ඒ රටවල් වල පාස්පෝර්ට් එකවත් තියෙනවා
    Gon katha epa bn. Ubala hitanne okun me apita adareta yatath karanawa kiyaladha.
    Me inna widiyata hodayi mata nam.

    ex - Scotland, Ireland,

    2015/16 Ireland වෙනම රටක් කරන්න තිබ්බ ජනමත විචාරනය පරාද උනා...:yes: un kmthi uk ytathe inna..
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ex - Scotland, Ireland,

    2015/16 Ireland වෙනම රටක් කරන්න තිබ්බ ජනමත විචාරනය පරාද උනා...:yes: un kmthi uk ytathe inna..
    North Ireland witharayi machan, ungeth IRA kiyala LTTE wage ekak thiyanawa.

    Gon katha epa bn. Ubala hitanne okun me apita adareta yatath karanawa kiyaladha.
    Me inna widiyata hodayi mata nam.
    ඔව් ඇමරිකාවේ ස්ටේට් එකක් වෙමු.
    ------ Post added on Feb 3, 2021 at 5:58 PM