ශ්‍රී ලංකාව යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක් ලු 🔥🔥🔥

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතාගේ පූර්න අදික්ශනය යටතේ යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක්.

    කුඩා රාජ්‍යයක් ලෙස අප සැම ඔහු පිලිබද ආඩම්බර විය යුතු කරුනක් නොවේ ද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    1g2kv6.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    ඕකේ ඇත්තම කතාව මොකක්ද බං එතකොට ලංකාවේන් රොකට් එකක් යැව්වෙම නැද්ද බං උඹ අබ්බවකාසෙ ගැන දන්න එකානේ කියපංකෝ
    චීන්නුනෙ ඕක යැව්වෙ. ලංකාවෙ කොඩිය නම් ගහලා තිබුණා යවපු රොකට් එකේ. යැව්වට පස්සෙ පිටසක්වලයො ටිකක් ඕක පැහැරගත්ත කියලා නම් දන්නවා. :alien: ඊට වඩා දෙයක් ගැනනම් මං දන්නෙ නෑ, සහෝ.:sorry: ඕක ගැන ඉතින් හැම තොරතුරක්ම දන්නේ 21 වෙනි සියවසේ ශ්‍ර්‍රේෂ්ඨම තාරකා විද්‍යාඥ චිචී රාජ පස්ස බේබි තමයි. 🥲😌
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    චීන්නුනෙ ඕක යැව්වෙ. ලංකාවෙ කොඩිය නම් ගහලා තිබුණා යවපු රොකට් එකේ. යැව්වට පස්සෙ පිටසක්වලයො ටිකක් ඕක පැහැරගත්ත කියලා නම් දන්නවා. :alien: ඊට වඩා දෙයක් ගැනනම් මං දන්නෙ නෑ, සහෝ.:sorry: ඕක ගැන ඉතින් හැම තොරතුරක්ම දන්නේ 21 වෙනි සියවසේ ශ්‍ර්‍රේෂ්ඨම තාරකා විද්‍යාඥ චිචී රාජ පස්ස බේබි තමයි. 🥲😌
    ඒ අතින් චිචියා මාර බුවා නේද තව ටිකක් හිටියනං උටම කියලා නාසා එකක් දාගන්නවා 😁 උඹටත් තිබ්බා ඒකේ වැඩට යන්ඩ 😁 CHICHINASA 😂
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    චීන්නුනෙ ඕක යැව්වෙ. ලංකාවෙ කොඩිය නම් ගහලා තිබුණා යවපු රොකට් එකේ. යැව්වට පස්සෙ පිටසක්වලයො ටිකක් ඕක පැහැරගත්ත කියලා නම් දන්නවා. :alien: ඊට වඩා දෙයක් ගැනනම් මං දන්නෙ නෑ, සහෝ.:sorry: ඕක ගැන ඉතින් හැම තොරතුරක්ම දන්නේ 21 වෙනි සියවසේ ශ්‍ර්‍රේෂ්ඨම තාරකා විද්‍යාඥ චිචී රාජ පස්ස බේබි තමයි. 🥲😌
    සැටලයිට් එක ලෝන්ච් කරාට පස්සේ රොකට් එක විනාස වෙලා යනවා නේද??

    අපරාදේ අපේ කොඩිය!!
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    සැටලයිට් එක ලෝන්ච් කරාට පස්සේ රොකට් එක විනාස වෙලා යනවා නේද??

    අපරාදේ අපේ කොඩිය!!
    It's only the cost of the paint.... Not a big loss compared with the income. :ROFLMAO:
     
    • Haha
    Reactions: Stimulus mind

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    It's only the cost of the paint.... Not a big loss compared with the income. :ROFLMAO:
    This reminds me of something we used to do as kids. Long long ago, we had this stick on pictures called water pictures. First we have to wet the "water picture", then place it on a book or plain paper and rub without moving it. Then peel off the paper to reveal the picture printed on the book or paper. Ironically, most of those pictures are "National Flags".