බොරු ජාත්‍යාලය නෙවෙයි මමනම් පෞද්ගලිකව කැමති "ceylon" කියන නමට "පර සුද්දා" attitude එකට නම වෙනස් කරාට මොකද ceylon කියල තමයි පරණ පොත් වල ලංකාව ගැන කියල තියෙන්නේ.
- Sint Maarten
- El Salvador
- Sierra Leone
- Saudi Arabia
- French Polynesia
- Isle of Man
- Hong Kong
- Equatorial Guinea
- Western Sahara
- Costa Rica
- Ivory Coast
- Caribbean Netherlands
- Burkina Faso
- American Samoa
- Netherlands Antilles
උඩ තියෙන්නේ ශ්‍රී ලංකාවට අමතරව වචන දෙකකින් රටේ නම හදුනා ISO specification එකේ තියෙන රටවල්. ඔතන "Saint", "United", "North", " - and -", "South", "Island(s)", "Republic" කියන වචන තියෙන රටවල් නැහැ.
බුරුමය (burma) රටේ නම වෙනස් කරා Myanmar විදිහට. ඉස්සර Holland කියල කිව්වේ නෙදර්ලන්තයේ ලොකු කොටසකට අදටත් ඒ විදිහට භාවිතා වෙනවා.
Beijing වලට ඉස්සර කිව්වේ Peking. airport code එක පවා "PEK". මුම්බාය ඉස්සර බොම්බේ. airport code එක "BOM".
නගරවල නම් වෙනස් කරපු නිසා ලොකු ලොකු ප්‍රශ්ණ වෙනවා. ඒ වගේම තමයි රටක නම වෙනස් කරනවානම් තවත් ලොකු ප්‍රශ්නයක්.
ලංකාවේ domain TLD eka ".lk". මුදල් වර්ගය "LKR". ISO country code eka "LK". මේ අන්තිමට කියපු දේවල් වෙනස් කරන්න ලොකු වියදමක් දරන්න ඕනේ. රටක් alias කරන්න බැහැ.
- Kampuchea (1975) → Cambodia (1991)
- Czechoslovakia (1918) → Czech Republic (1993)
- Dutch East Indies → Indonesia (1945)
- British Mandate of Mesopotamia (1920) → Iraq (1932)
- Siam → Thailand (1949)
Ceylon කියන නම 1972 වෙනකල් තිබුන. ඊට පස්සේ කෙනෙක් ඉපදුනා නම් එයට සාධාරණ අයිතියක් තියෙනවා මතයක් පල කරන්න 1972 වුන දෙයක් ගැන. එහෙම කෙනෙක් ඉපදී නොසිටියානම් කියල ශාප කරන එක වැරදි දෙයක්.
Live with it.



