ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද​ ?

ශ්‍රී කැල්ල

  • Total voters
    82
  • Poll closed .

kot2794890

Member
Dec 5, 2014
305
14
0
සිංහළේ තමා බං පරණම එක. ඒ කාලෙ ඒක දාන්න හැදුවම ගොබ්බ රාවණපුක්ගාය තිබ්බ හුත්තලා සෙට් එකක් තමයි ලංකාව දාන්න කියලා තියෙන්නේ මොකද ඒක තමා රාවණා කාලයේ නම.
 
Fox_1

Member
Jan 10, 2015
106
9
0
ජනාධපති වෙනස් උනාකියල රට ලියල දුන්න කියල හිතන්න එපා! :angry:
 
  • Like
Reactions: arsehole-froce

Fox_1

Member
Jan 10, 2015
106
9
0
ජනාධිපති වෙනස් උනාකියල රට ලියල දුන්න කියල හිතන්න එපා!
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාව තමයි හරිම එක....පරනම් එක....රවනගේ කාලේදී කිවුවේ ලංකා කියලා...ඒ නිසා ශ්‍රී තිබුනත් එකයි නැතත් එකයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයට කලින් තමයි ලංකාව කියලා පාවිච්චි කරලා තියෙන්නේ ....ලංකාව කියන්නේ දුපත කියන එක ...තවත් රසවත් කතාවක් නම් ඉස්සර මාලදිවයිනට කියල තියෙන්නේ අහිලංකා කියලා.....අහි කියන්නේ එහා ....ඒ කියන්නේ එහා - ලංකා....ලංකාවට එහා කියන එක ....කතාවක් තියෙනවා ඉස්සර මාලදිවයිනෙත් සිංහලයෝ හිටියා කියලා....සමහර වචන අදටත් සිංහලට සමාන ඒවා ඒ රටේ තියෙනවා ....
     
    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    රට විනාශකිරීමේ පළමුවන විනාශකාරී ත්‍රේඩ් එකට ඔබ සැම සාදරයෙන් පිළිගමු! මේ වෙනසේ ආරම්භය පමණි.යහපාලනයට සුභ පතමු.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    First thing I was really disappoint to see this kind of poll, Just because of someone can't pronounce properly we shouldn't change this and also your point about "Sri" part was really wrong. this was used for more than 1000 years, If you doubt about this, read Ramayan
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    නිකන් ඉන්න එකේ. ලිඳකට පැනපන්කෝ. උබල වගේ උන් මේ රටේ වැඩි වේගන එනවා බන්. තරහට නෙවෙයි කියන්නේ සිරාවට. උබල වගේ උන් ලංකාවේ ඉපදින එක මේ රටට ආදරේ කරන මිනිස්සුන්ගේ ළමයින්ට හොඳ නෑ.
     
    • Like
    Reactions: arsehole-froce

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ශ්‍රී kiyana eka athule Sinhala kamak thiyenawa. uba sinhalayek nam oya katawa hariyata ammata amma nokiya lesiyata mom kiyamuda ahuwa wage wadak.lajja weyan ohoma deyak hithuna eka ganath.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    uba wage un thama rata kanne..wadak athi deyak dapan,kapaganna onamanam ata deka kapaganin apita wada nodee
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ceylon ඒක ඉස්සර තිබ්බ නම. ඒ කාලේ හැමදේම හොඳට තිබ්බ.ශ්‍රී ලංකා කියල දැම්ම කාලේ ඉඳන් රටට කෙල උනා කියල මට හිතෙනවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බොරු ජාත්‍යාලය නෙවෙයි මමනම් පෞද්ගලිකව කැමති "ceylon" කියන නමට "පර සුද්දා" attitude එකට නම වෙනස් කරාට මොකද ceylon කියල තමයි පරණ පොත් වල ලංකාව ගැන කියල තියෙන්නේ.

    - Sint Maarten
    - El Salvador
    - Sierra Leone
    - Saudi Arabia
    - French Polynesia
    - Isle of Man
    - Hong Kong
    - Equatorial Guinea
    - Western Sahara
    - Costa Rica
    - Ivory Coast
    - Caribbean Netherlands
    - Burkina Faso
    - American Samoa
    - Netherlands Antilles

    උඩ තියෙන්නේ ශ්‍රී ලංකාවට අමතරව වචන දෙකකින් රටේ නම හදුනා ISO specification එකේ තියෙන රටවල්. ඔතන "Saint", "United", "North", " - and -", "South", "Island(s)", "Republic" කියන වචන තියෙන රටවල් නැහැ.

    බුරුමය (burma) රටේ නම වෙනස් කරා Myanmar විදිහට. ඉස්සර Holland කියල කිව්වේ නෙදර්ලන්තයේ ලොකු කොටසකට අදටත් ඒ විදිහට භාවිතා වෙනවා.
    Beijing වලට ඉස්සර කිව්වේ Peking. airport code එක පවා "PEK". මුම්බාය ඉස්සර බොම්බේ. airport code එක "BOM".
    නගරවල නම් වෙනස් කරපු නිසා ලොකු ලොකු ප්‍රශ්ණ වෙනවා. ඒ වගේම තමයි රටක නම වෙනස් කරනවානම් තවත් ලොකු ප්‍රශ්නයක්.
    ලංකාවේ domain TLD eka ".lk". මුදල් වර්ගය "LKR". ISO country code eka "LK". මේ අන්තිමට කියපු දේවල් වෙනස් කරන්න ලොකු වියදමක් දරන්න ඕනේ. රටක් alias කරන්න බැහැ.

    - Kampuchea (1975) → Cambodia (1991)
    - Czechoslovakia (1918) → Czech Republic (1993)
    - Dutch East Indies → Indonesia (1945)
    - British Mandate of Mesopotamia (1920) → Iraq (1932)
    - Siam → Thailand (1949)

    Ceylon කියන නම 1972 වෙනකල් තිබුන. ඊට පස්සේ කෙනෙක් ඉපදුනා නම් එයට සාධාරණ අයිතියක් තියෙනවා මතයක් පල කරන්න 1972 වුන දෙයක් ගැන. එහෙම කෙනෙක් ඉපදී නොසිටියානම් කියල ශාප කරන එක වැරදි දෙයක්.

    Live with it.
     
    :) :yes::yes::yes::yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    kodiye inna sinhaya ain karanava nam man kemathi.
    Thirisanek kodiyakata demmama api nikan nodiunu gothrikayan vage.