ona job ekak karana ekek masekata 6000 kata wada hoyanawa
nikan boru nokiya pala
lankawe ekekge eka pudgala adayamath dan wadi wela masekata AVG eka 16600 withara hoyanawa
නැහැ ඔයාට වැරදිලා. ජොබ් නොකරන මිනිස්සු කොච්චර ලන්කාවෙ ඉන්නවද ?
එන්න අපේ කඩේ පැත්තට - පිටකොටුවේ. මම පෙන්වන්නම්
තව එකක් ඔයා 70,000 ක් මාසෙකට ඉතුරුකරනව කියලා තිබුනා. සමහර විට ඔයා තනිකඩ වෙන්න ඇති තවමත්. මොකද කසාද බැදපු, ලමයි ඉන්න පවුල් වලට 70,000 ක් තියා 70 ක් වත් ඉතුරුකර ගන්න බැහැ.