ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ona job ekak karana ekek masekata 6000 kata wada hoyanawa

    nikan boru nokiya pala

    lankawe ekekge eka pudgala adayamath dan wadi wela masekata AVG eka 16600 withara hoyanawa

    නැහැ ඔයාට වැරදිලා. ජොබ් නොකරන මිනිස්සු කොච්චර ලන්කාවෙ ඉන්නවද ?

    එන්න අපේ කඩේ පැත්තට - පිටකොටුවේ. මම පෙන්වන්නම්

    තව එකක් ඔයා 70,000 ක් මාසෙකට ඉතුරුකරනව කියලා තිබුනා. සමහර විට ඔයා තනිකඩ වෙන්න ඇති තවමත්. මොකද කසාද බැදපු, ලමයි ඉන්න පවුල් වලට 70,000 ක් තියා 70 ක් වත් ඉතුරුකර ගන්න බැහැ.


    I will go back to IJTS :) I love their 1000 talks. he he.
    now they have got 70,000/- talks!

    good good keep up , what about lak talks , now there is no need of
    thousand talks. because using a thousand you can't buy anything.

    we need lak talks now ! I think IJTS better do it!
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මේ මෝඩයට ආණ්ඩුව කෝටි 250ක් ණයක් ගන්න එකත් ලොකුවට කියන එකක් වෙලා...:nerd::dull:

    යකෝ ණය ගන්නව කියන්නේ ආණ්ඩුවට දුවන්න සල්ලි නෑ කියන එක, මහ ලොකුවට කයිවාරු ගහලා ගත්තට ඕවා ගෙවන්න වෙන්නේ පොලී එක්ක.... ඕවාගෙන් මන්ත්‍රීලාට ප්‍රාඩෝ අරන් දෙන එකනේ කරන්නේ....:baffled::P
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    විඩොස් එයිට් ට කන්න නිකන් ලැබේ .......උ හොදට කයි.....අනික් උන් ලෙව කයි අනේ යකෝ පු දිලා කලා පුරුද්දක් නැහැ අපිට
     

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    බඩ ගැන හිතන්න එපා රටේ අනාගතය ගැන හිතන්න.

    anchor-butter.jpg





    මේක දාලම ඇරගනින් නැත්නම් රිදෙයි

    පුලුවන්නම් රෙප් --- කරපන්
     
    Last edited: