ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ona job ekak karana ekek masekata 6000 kata wada hoyanawa

nikan boru nokiya pala

lankawe ekekge eka pudgala adayamath dan wadi wela masekata AVG eka 16600 withara hoyanawa

නැහැ ඔයාට වැරදිලා. ජොබ් නොකරන මිනිස්සු කොච්චර ලන්කාවෙ ඉන්නවද ?

එන්න අපේ කඩේ පැත්තට - පිටකොටුවේ. මම පෙන්වන්නම්


තව එකක් ඔයා 70,000 ක් මාසෙකට ඉතුරුකරනව කියලා තිබුනා. සමහර විට ඔයා තනිකඩ වෙන්න ඇති තවමත්. මොකද කසාද බැදපු, ලමයි ඉන්න පවුල් වලට 70,000 ක් තියා 70 ක් වත් ඉතුරුකර ගන්න බැහැ.
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    6000 ta padiyak ganna ekek innawanam pennapan

    dan anduwe ekekgeth aduma padiya 15000 wenawa

    kuli wada karana kenekuth dawasata 1000 hoyanawa

    dawasata 200 hoyana ekek innawanam uthama loke inna lokuma kalakanniya

    ewage unta pinatawath kanna denna watinne naha

    Untitled-3.png


    ඔන්න windows 08 කාල වරෙන්.
    ආයෙත් ණය දෙන්නේ නෑලු
    දැන් බලමුකෝ හොර කන්නේ කොහොමද කියල

    මචන් වින්ඩොස් 8 උබට තියෙන්නේ ඉන්ජිනෙරු මොලයක් නෙමේ මැටි හරක් මොලයක් ටිකක් හිතහන් ඒක පුද්ගල ආදායම $ 2000 නම් (2000 * 110) / 12 කියන්නේ 18000 ක් වගේ නෙද කියල......ඉතින් උඹෙ ගොන් බුරු ඉන්ජිනෙරු මොලෙට තෙරෙන්නෙ නැත්ද රටේ මිනිස්සුන්ගේ ආදායමේ සාමන්‍ය 18,000 ගානක් වෙනකොට උබ වගෙ 75,000 ගන්න මිනිස්සු වගෙම රු 6000ක් ආදායම ලබන බහුතරයකුත් ඉන්න පුලුවන් කියල.....තො දන්නේ නැතුවට ලංකාවේ රු 300යෙ දවසෙ පඩියට ක්ලීනින් ජොබ් වගේ රස්සා කරන මිනිස්සු ලංකාවෙ ඉන්නව
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මට හිතාගන්න බැරි ඇයි මෙයා මෙහෙව් ආන්ඩුවකට මෙච්චර කඩේ යන්නේ කියාලා.

    ඔයාගේ සියලුම විය හියදම් ආන්ඩුවෙන් දරනවද?
    ගෙදර වියදම් ආන්ඩුවෙන් දරනවද?
    කාර් එක ගත්තහම - පෙට්රෝල් ආන්ඩුවෙන්ද?

     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    lankawe eka pudgala aadayama dollar 2000! masekatada nethnam awruddakatada?

    Ratak paalanaya karanda danne nethiwa loke wate naya gannawa. ithin naya ganna widiya dekkama loka benkuwen hitanna ethi mun hari diyunu ewn ekai baya nethuwa meccara naya ganne kiyala.

    Molayak thiyena booruwane. oya naya gewanda unbala thamai badu gewanna wenne kiyala therenne nedda?

    thawa koccara kalakatada rata gena hithapan kiyala rawattanne?

    eccara rata gena kekkumak thiyenawanam ei ape mahajana mudal meccara nasthi karanne?

    SINHALAYA MODAYA KIYANA EKE kisima weraddak nehe. ai kiwwoth ape sinhala minissu thamanwa paalanaya karanna thora ganne, sinhalayawa hondata moda karannda puluwan ewnwa witarai.

    ithin paalakayo karanne puluwan tharamin rata gena, jaathiya gena, begal dodawala sinhalaya moda karagena un chun eke inna eka

    sinhalayani awadi weyaw!
    sinhalayani perata warew!
    sinhalayani pela gesew!
    rata wikunanawo!

    ohoma begal tikak kiwwoth ape ewn hithanne,
    ane hapoi sinhala apata thiyenne me eka rata witarai. okath nethi unoth muhudatai paninna wenne,
    e hinda ara oya begal kiyana ekatama chande daapan kiyala daanawa.
    ohoma thamai sinhala minisunwa sinhala naayakayo moda karan inne.
     

    Jack Ripper

    Member
    Mar 18, 2010
    447
    51
    0
    47
    Underground
    Naya wela naa wela iwarayak ne, apiwath wikunanda wei da dan ne dan owa gewanda, Issara rata yauwa pol lankawen, dan lajja nathwa ratin genanawa, thiyena ayata thama hamadema, anik ayata mokuth ma ne :lol::lol::lol::lol:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    he he he he

    මට හිතාගන්න බැරි ඇයි මෙයා මෙහෙව් ආන්ඩුවකට මෙච්චර කඩේ යන්නේ කියාලා.

    ඔයාගේ සියලුම විය හියදම් ආන්ඩුවෙන් දරනවද?
    ගෙදර වියදම් ආන්ඩුවෙන් දරනවද?
    කාර් එක ගත්තහම - පෙට්රෝල් ආන්ඩුවෙන්ද?


    අනේ මන්ද බන්,
    මු මහින්ද මාමගේ හොර .......... එකක් ද කොහෙද

    :lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:confused::confused::confused::D
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    oya wiyadama loke hama ratakatama podu ekak

    eken wena sewaya gana oke katha karala naha

    ranilge pacha paththara balanawata wada mata wena wada thiyenawa
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ane pala

    oya wiyadama loke hama ratakatama podu ekak

    eken wena sewaya gana oke katha karala naha

    ranilge pacha paththara balanawata wada mata wena wada thiyenawa

    ane palayan hutto yanna ponnaya
    thota mahinda reepuwa dunnath tho kanawa thota kiyala wadak na
    wesi ge putho duppath minissu bada ginne,thota ewwa wadak na,
    thota kiyala wadak na
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: