ශ්‍රී ලංකාව කියන්නෙ මාරම රටක්ය...ඒකෙ ඉන්න මිනිස්සු ඊටත්වඩා මාරය...ඒ මිනිස්සු උඩින් මාරම පොශ්ය ඒත් ඇතුල බලපුවාම එහෙම් පිටින්ම පුස්ය... රැල්ලට එනවනම් සමාජරෝගයක් උනත් බෝකරගන්න දෙපාරක් නොහිතන්නේ ඒ පොශ්කම මේන්ටේන් කිරීමටය.. මාරම මිනිස්සුන්ගේ අලුත්ම එක ප්‍රෞවුඩ් ටු බී කියා ඉස්කෝලෙ නම දමීමය.. ඒක මාරය.. අවුරුදු 11 ගිය ඉස්කෝලෙ අමතකව ගොස් අවුරුදු දෙකක් උපෙට ගියපු පොශ් ඉස්කෝලෙ විතරක් මතකයේ රැදීම ඊටවඩා මාරය..
ඊටත් වඩා මාරම දෙයනම්
ඉස්කෝලෙන් අයින් උන දා සිට ඉස්කෝලෙ පැත්තවත් නොබලපු , ගුරුදිනයට , පාසැල් දිනයට විනා ස්පෝට් මීට් එකට බිග් මැච්කට , පෙරඩ් එකටවත් එන්නෙ නැති උන්ට එකපාරටම ඉස්කෝලෙ වීම මාරම ප්‍රයිඩ් එකක් වීමය.. මට නම් මගෙ ජිවිතයේ හැම දෙයක්ම ප්‍රෞවුඩ් ය... මාරම ප්‍රෞවුඩ්.. කොටිනම උදේට කක්කුස්සි යන්න කලින් දවසෙ රෑ ඉදන් ගස්ලබු ගෙඩිපිටින් ගිලින, ලැට් ලූස් බෝතල් ගනන් හිස්කරන උන් අතරෙ උදේට කක්කුසියට යන පමාවට බුරුබුරුස් බුරු බුරුස් ගා බඩ සුද්ද වීම ගැන පවා මම මාර ප්රයිඩ්ය...
තවද ලංකාව යනු නිසිපුද්ගලයාට නිසි තැන ලබා නොදෙන මාරම රටක් යන වග මාගේ උන්ඩුක පුච්චියේ තිබෙන කුඩා මොලයට වැටහෙන්නේ මිසියුසික් වීඩියෝ නිසායා.. ඒවා මාරය... ඒවගේ ඉන්න මොඩලස්ල ඔක්කොටම වඩා මාරය..උන් හෙලුව පෙන්නන වන වගත්.. රගපෑම අසිකිත්ත වගත් මාහට පැවසුවේ අල්ලපු ගෙදර පොඩි එකාය.. උන් පෙන්වන්නේ උන්ගෙ හෙලුවය අසිකිතකමය අපි ඒවාට සැලුය යුතු නැත.. උන්ගෙ චූන් උන්ටම චූන් වියයුතුව.. ඒවා අපේ චූන් නොකරගතයුතුය...
ලංකාව යනු නිසිපුදුගලායට අනිසි තැන ලැබෙන රටක් බව මම කලින් කීවෙ මේ නිරූපිකාවො සමාවන්න මොඩලස්ල නිසාය
විය යුත්තේ ලංකාවෙ නිල් චිත්‍රපට නීතිගත කර මේ මොඩලස්ලට තමන්ගේ හැකියාන් ලොවටම පෙන්වීමට අවස්තාවක් ලබා දීමය..එහෙම උනොත් සනී ලියොන් වෙනුවට මාලි හංසියෝන් ල මියා කලීෆා වෙනුවට කුශී කවියා ලා මේරටින්බිහිවනු නො අනුමාඅනය
තවද මෙමෙ මියුසික් විඩියෝ කලාවෙන් මෙරට දලදේශීය නිශ්පාදනය මාරම විදිහය වැඩිකරගත හැක.. කේසේද යත් සෑම හේනකම රාත්‍රියට මෙම විඩියෝ ප්ලේකර යුතුය... එමගින් සතා සීපාවාගෙන් හේනට සිදුවන අලාබ මාරම විදිහට අඩුකරගත හකි බව මට මෙව්ව උනේ ඔය මියුසික් විඩියෝ එකක් අහම්බෙන් ඇසි අපේ ටොමිය කක්කුසි වලට පැන සියදිවි නාසා ගත් නිසාය,,
තවද තාර්කිකව සිතූ කල අලි මිනිස් ගැටුමටද මය සාර්තක විසදුමක් වනු ඇත .. අලි වැටවල් කඩා දමා ඒ ස්තාන වල ලවුඩ් ස්පීකර මගින් මෙමෙ ගීත ප්‍රචාරය කල යුතුය එවිට අලි කෙසේ වෙතත් මිනිසුන් ගම් හැරදා යනු ඇත.. අලි ප්‍රශ්නයක් උන අලි මිනිස් ප්රශ්නය එතනින් නිමාවනු ඇත
මේ මාර රටේ මාර මිනිස්සු ගැන තමවත් ලිවීමට ඇතත් මට හිනායනවාය.. හිනායන ස්තානය මට පැවසීමට නොහැක නමුත් ඒ මාගේ මුකයෙන් නොවන වගනම් මට සක්සුදක් සේ සහතිකවිය හැක.. එසේ වෙනස් ස්තානයකින් හිනායන විට මාගේ බඩට මාරම මෙව්ව එකක් වෙනවාය.. මට කක්කුසි බර හැදෙනාවය... මම දැන් පර්යිඩ් එකෙන්ම කක්කුසි යනා නිසා මම පෝස්ට් එක මෙතනි නිමි කරනවය... ඒ නිකම්ම නෙමේය. ප්‍රෞවුඩ් ටූ බීය කක්කුසියන්ස් කියාය..