ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය.

    වැට් හොරාට කෝටි 1198ක දඩ

    රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද රුපියල් කෝටි 1198ක දඩ නියම කළාය.
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.
    ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය මෙය බව සැලකේ.
    දඩය නොගෙව්වොත් ඔහුගේ දේපොළ රාජසන්තක කරන බව ද නඩු තීන්දුවේ සඳහන්ය.
    වසර පහකට අධික කාලයක් මාහාධිකරණයේ දී මේ නඩුව විභාග වූ අතර එහි දී විත්තිකරුවෝ හතර දෙනෙක් මීට පෙර වරද පිළිගත්හ. තවත් විත්තිකරුවෝ පිරිසක් රට හැර ගොස් සිටිති. මෙතෙක් කල් නඩුව විභාග වූයේ එම සැකරකුවන් නැතිවය.
    පැමිණිල්ල වෙනුවෙන් 34 දෙනෙක් සාක්කි දුන්හ.
    වරද පිළිගත් සොයිසා ජයතිලක වසර අටක පමණ කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවිය.

    08(415).jpg

    Manyang wenawa ban, mokakda ban meke theruma>>>චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි. :baffled: ekawara gevi yanawa kiyanne ????? e kiyanne mu aurudu keeyak da hire inne ? Aurudu 102 da ?
     
    • Like
    Reactions: hichchi malli

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේක විහිළුවක් මේ වගේ මනුෂ්‍යයෙක්ට ඔය වගේ මුදලක් ගෙවන්න පුලුවන්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

    මේක පොඩ්ඩක් දන්නා එක්කෙනෙක් පැහැදිලි කරනවද?
     
    • Like
    Reactions: kinkon

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

    මේක පොඩ්ඩක් දන්නා එක්කෙනෙක් පැහැදිලි කරනවද?

    man hitana wediyata aurudu 102 kak oya manussaya hire ta dala 34x3=102.:nerd: pawu me manussaya hiredima marei.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

    මේක පොඩ්ඩක් දන්නා එක්කෙනෙක් පැහැදිලි කරනවද?
    34*3=102

    වරද පිලිගත්ත කියන්නෙ දැන් අවුරුදු 102ක් හිර බත් කන්ට වෙයි(අවුරුදු 10ක් විතර ඉඳල වලකජ්ජං ගහයි මේ ලොක්ක)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Damman Boy says:

    විත්තිකරුවන් නව දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැර සිටි නිසා නඩු විභාගය කළේ විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිවයි කිව්වට අන්න උන් ඩුබායි වල වැදගත් බිස්නස් කාරයො වෙලා වැජඹෙනව​.
    මෙයා හිරේ ගියාට අන්න මෙයා මාර්ගයෙන් සල්ලි බිලියන් ගාන හොරකම් කළ මොහොමඩ් කාසිම් හා උගේ සහචරය ඩුබායි වල කාමර 200 ක තට්ටු 14 ක සුපිරිහෝටල් 2 ක් මිල ට ගෙන හැම සැපම ලබමින් ඉන්නව​.
    යටම තට්ටුවෙ චීන නයිට් කල්බ් එක​, ඊලඟ තට්ටුවෙ පිලිපීන​, උඩම එකේ ලංකාවෙ කැම සහිත අවන් හල​.
    තමන් ගෙ රාජකාරිය පාවා දීල බිලියන් ගානක් විදේශ විනිමය රට පන්නල රට විනාස කළ මෝඩයා හිරෙ. සල්ලි උස්සන් පැන්න උන් සුර ලෝකෙ.

    :baffled::baffled::baffled:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

    මේක පොඩ්ඩක් දන්නා එක්කෙනෙක් පැහැදිලි කරනවද?

    ඒ කියන්නේ මේ මනුෂ්‍යයට චෝදනා 34 ක් එල්ල වෙලා තියෙනවා ඒ හැම එකකින්ම වැරදි කාරයා වුනොත් එක චෝදනාවකට වසට 3 බැගින් උපරිම වශයෙන් අවුරුදු 102 ක සිරදඩුවමක් හිමි වෙනවා.
    නමුත් එක චෝදනාවකින් හරි පස්සේ ගැලවුනොත් එතකොට වසර 3 කින් දඩුවම ලිහිල් වෙනවා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    34*3=102

    වරද පිලිගත්ත කියන්නෙ දැන් අවුරුදු 102ක් හිර බත් කන්ට වෙයි(අවුරුදු 10ක් විතර ඉඳල වලකජ්ජං ගහයි මේ ලොක්ක)

    man hitana wediyata aurudu 102 kak oya manussaya hire ta dala 34x3=102.:nerd: pawu me manussaya hiredima marei.

    ඒ කියන්නේ මේ මනුෂ්‍යයට චෝදනා 34 ක් එල්ල වෙලා තියෙනවා ඒ හැම එකකින්ම වැරදි කාරයා වුනොත් එක චෝදනාවකට වසට 3 බැගින් උපරිම වශයෙන් අවුරුදු 102 ක සිරදඩුවමක් හිමි වෙනවා.
    නමුත් එක චෝදනාවකින් හරි පස්සේ ගැලවුනොත් එතකොට වසර 3 කින් දඩුවම ලිහිල් වෙනවා.

    Thanks rep+
     
    • Like
    Reactions: asylum

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

    එකවර ගෙවීයනසේ කියන්නේ මොකක්ද???:baffled: එක දිගට එකක් ඉවරවුන සැනින් අනික් එක විදියට
    3+3+....... ද?? නැත්නම් අවුරුදු තුනෙන් එලියෙද??? හරියටම දන්න කෙනෙක් කියන්න.:dull:
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

    එකවර ගෙවීයනසේ කියන්නේ මොකක්ද???:baffled: එක දිගට එකක් ඉවරවුන සැනින් අනික් එක විදියට
    3+3+....... ද?? නැත්නම් අවුරුදු තුනෙන් එලියෙද??? හරියටම දන්න කෙනෙක් කියන්න.:dull:

    මට නම් හිතෙන්නේ අවුරුදු 3 කින් මිනිහා එලියේ කියලයි.
     
    Damman Boy says:

    විත්තිකරුවන් නව දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැර සිටි නිසා නඩු විභාගය කළේ විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිවයි කිව්වට අන්න උන් ඩුබායි වල වැදගත් බිස්නස් කාරයො වෙලා වැජඹෙනව​.
    මෙයා හිරේ ගියාට අන්න මෙයා මාර්ගයෙන් සල්ලි බිලියන් ගාන හොරකම් කළ මොහොමඩ් කාසිම් හා උගේ සහචරය ඩුබායි වල කාමර 200 ක තට්ටු 14 ක සුපිරිහෝටල් 2 ක් මිල ට ගෙන හැම සැපම ලබමින් ඉන්නව​.
    යටම තට්ටුවෙ චීන නයිට් කල්බ් එක​, ඊලඟ තට්ටුවෙ පිලිපීන​, උඩම එකේ ලංකාවෙ කැම සහිත අවන් හල​.
    තමන් ගෙ රාජකාරිය පාවා දීල බිලියන් ගානක් විදේශ විනිමය රට පන්නල රට විනාස කළ මෝඩයා හිරෙ. සල්ලි උස්සන් පැන්න උන් සුර ලෝකෙ.

    :baffled::baffled::baffled:

    සිරා සීන් එක මචෝ.......!!!!!! පොරව හම්බ වෙන්න අදටත් ලංකාවේ ලොකු ලොක්කෝ යනවා ලු!!!!!!!!!
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    එකවර ගෙවෙනවා කියන්නේ අවරුදු 3 එළියේ මචන් වෙන් වෙන් ව දැම්මනම් තමා අවරුදු 102 හිරේ යන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔක්කොම චෝදනාවලට දඬුවම අවුරුදු 3 බැගින් නිසා ඒ ඔක්කොම එක සැරේ ගෙවෙන්න දීල තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 3කින් මූ එළියේ...
     
    Similar threads