ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය.
වැට් හොරාට කෝටි 1198ක දඩ
රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද රුපියල් කෝටි 1198ක දඩ නියම කළාය.
චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.
ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය මෙය බව සැලකේ.
දඩය නොගෙව්වොත් ඔහුගේ දේපොළ රාජසන්තක කරන බව ද නඩු තීන්දුවේ සඳහන්ය.
වසර පහකට අධික කාලයක් මාහාධිකරණයේ දී මේ නඩුව විභාග වූ අතර එහි දී විත්තිකරුවෝ හතර දෙනෙක් මීට පෙර වරද පිළිගත්හ. තවත් විත්තිකරුවෝ පිරිසක් රට හැර ගොස් සිටිති. මෙතෙක් කල් නඩුව විභාග වූයේ එම සැකරකුවන් නැතිවය.
පැමිණිල්ල වෙනුවෙන් 34 දෙනෙක් සාක්කි දුන්හ.
වරද පිළිගත් සොයිසා ජයතිලක වසර අටක පමණ කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවිය.
Manyang wenawa ban, mokakda ban meke theruma>>>චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.
ekawara gevi yanawa kiyanne ????? e kiyanne mu aurudu keeyak da hire inne ? Aurudu 102 da ?

pawu me manussaya hiredima marei.