ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට ප්‍රණාමය 🔥

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    වර්ජනය සාදාරනයි.. ඒත් ඉල්ලපු වෙලාව අසාදාරනයි..

    මේ වගේ වෙලාවක ඇමති මන්ඩලෙත් අඩු කරන්න ඕන.. රට ඇරලා තියෙන වෙලාවකත් වැඩක් නැති උන්, වහල තියෙන වෙලාවක කියන්න දෙයක් නෑනේ..
    නන්නෙට පුලුවන්නම් මිනිහගේ වියදම් හරි අඩු කරගන්න ඒකත් ලොකු දෙයක්..
     
    • Like
    Reactions: kasun090354t

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113


    ගුරුවරුන් ගේ ඉල්ලීම එහෙමත් නැත්නම් ගුරු විදුහල්පති වැටුප් විශමතාවට නිසි විසදුම් ලබා දෙන ලෙස සිදු කරගෙන යන මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතිහාසයේ විශාලතම උද්ඝෝෂණ ව්‍යාපරය ලෙස නිසැකෙවෙන්ම කිව හැකියි.

    ඒ වගේම ඔවුන්ගේ ඉල්ලිම ඉටු කරන්නේ නැතැයි ආණ්ඩුව සෘජු තීරණයක් ගත් බව ගාමිණී ලොකු ගේ ඇමති තුමා පැවසුවා.

    මෙය ගොටාභය රාජපක්ෂ රූකඩයේ සහ බැසිල් රාජපක්ෂ නටවන්නගේ ආණ්ඩුවේ අවසානය වනවා නොඅනුමානයි.

    මෙතෙක් ඉතිහාසයේ උද්ඝෝෂණ පැවැතුනත් සියලුම වෘතී සමිති එකට එක්ව ගෙන යන ව්‍යාපාරයද මෙය වන බව ආඩම්බරයෙන් පැවසිය හැක.

    සියලුම වෘතී සමිති ඇතුළු ගුරුවරුන්ට අපගේ උපරිම සහයෝගය.

    © Uvindu Bro

    Share & Support to This ❤️
    මුන් වගෙ කාලකණ්ණි ජාතියක් තූ නොදකින්... උබලගෙ ලමයිට අනිවාර්යයෙන්ම කොරෝනා හැදිලා මැරෙන්න ඕන

    ගාල්ලේ ගුරු උද්ගෝශනේ ඉදපු 10ක් විතර පොසිටිව් වෙලා කියල් සීන් එකක් දැක්කා. 🤤🤤🤤🤤😷😷😷😷😷
    උන්ගෙ ලමයිට හැදිලා නැද්ද
    හැදිල හොදවුනොත්
    අභ්‍යන්තර අවයව ඉදිමෙනව ඒකන මැරෙනවා...
    ------ Post added on Aug 3, 2021 at 8:30 PM
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    217400004_543562383742113_2028880163102150405_n.jpg
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය​

     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඩෙල්ට ටොපි කාල ඉස්පිරිතාලෙ ඇදක් උඩ දපල ඉද්දි.විප්ලවය පුකෙන් එලියට පනීවි.
    ජෝසප් දරු පවුල බලාගනීවි දුක් වෙන්න එපා.