ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟයේ ටිකට් මි&#35

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,585
    4,000
    113
    Lanka
    ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟයේ ටිකට් මි&#35

    ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟයේ ටිකට් මිලෙන් ක්‍රීඩා ලෝලීන්ට තරු විසිවේ

    ශ්‍රී ලංකාව 1982 පෙබරවාරි 17 දා එංගලන්තය සමග ශ්‍රී ලංකාව සමග මංගල ටෙස්ට් තරඟයට සහභාගී වී වසර 30 ක් සපිරෙන මොහොතේ උපන්දිනය සැමරීමට එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීම විශේෂත්වයකි.

    නමුත් ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අඩුම ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 5000 ක් වශයෙන් නියම කිරීම හේතුවෙන් දහස් ගණනක් ක්‍රිකට් ලෝලීන් අපසුතාවයට පත්ව සිටිති.


    මෙම ටෙස්ට් තරඟය නැරඹීම සඳහා දිනයක අවම ය කිරීම රුපියල් 5000 ක් වන අතර තරඟයේ සම්පුර්ණ දින පහම තරඟය නැරඹීමට නම් රුපියල් 25,000 ක් වය වෙයි.මෙම මුදල කිසිසේත්ම ශ්‍රී ලාංකිකයෙකුට ඔරොත්තු නොදෙන අතර බහුතරයෙකුගේ මාසික වැටුපවත් 25,000 ක් නොවන බව ක්‍රීඩා ලෝලීන් පෙන්වා දෙති.


    ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි එක විදේශිකයෙකු පවසා ඇත්තේ තමා මිට පෙර අවස්ථා කිහිපයකදීම ලංකාවේ පවතී ක්‍රිකට් තරඟ නැරඹීමට පැමිණ ඇති බවත් මාස කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට එරෙ
    හිව පැවැත්වූ තරඟයේ රුපියල් 500 ක් වූ ටිකට් පත එකවර රුපියල් 5000 ක් වුයේ කෙසේදැයි සිතා ගත නොහැකි බවයි.

    ගාල්ල ටෙස්ට් තරඟයේ ප්‍රවේශපත්‍ර ඊයේ දිනයේත් විකිනෙමින් පැවතුන අතර එම ටිකට්පත්වලින් වැඩි හරියක් මිලදී ගනු ලැබුවේ විදේශිකයන් විසිනි.ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරංග පැවැත්වෙන
    සෑම අවස්තාවකදීම වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණෙන ක්‍රීඩාංගනය ලෙස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සැලකෙන අතර මෙයට පෙර ටිකට් පත් මිලකොට තිබුනේ රුපියල් 50 ත් 100 ත් අතර මුදලකටය.

    මෙම තරඟාවලිය නැරඹීමට එංගලන්ත ක්‍රිකට් ලෝලීන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන හෙයින් අවස්ථාවෙන් උපරිම ආදායමක් ලබාගැනීමට ප්‍රවේශපත්‍ර වල මිල ඉහලදැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශකර සිටියා.


    මේ පිලිබඳ අදහස් දක්වන නිශාන්ත රණතුංග මහතා

    nishantha.jpg



    "ප්‍රවේශපත්‍ර මිල කරලා තියෙන්නේ රුපියල් 500 කට සහ 7500 කට යන මිල ගණන්වලට.එය ක්‍රිකට් ආයතනය විසින් ගන්න ලද තීරණයක්.අප ඒ තීරණය සමග ඉන්නවා.ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ගෙවිය යුතු ගණන්වල වෙනසක් නැහැ.
    මිල ගණන එකමයි.රුපියල් 5000 ගානේ ප්‍රවේශ පත්‍ර ගන්න බොහෝ ශ්‍රී ලාංකිකියන් අප දුටුවා.එක දවසට තියෙන අඩුම මිලගනන් ඒකයි".
    මේ අතර එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම සමගින් ලොව පුරා සංචාරයේ යෙදෙන "බාමි ආමි" නම් කණ්ඩායමද තරඟාවලිය වර්ජනය කිරීමට සුදානමෙන් පසුවන බව වාර්තා වේ.


    sl-eng-match-1.jpg


    Source:
    Code:
    gossip9
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    munge ammalata mun kamathi naha wage kastiya balanawata

    මම එංගලන්තේදී ticket ඒක ගත්තේ ඔය ගානට අපේ උන් ගහනවා බලන්න යන්න යකෝ දැන් ලංකාවෙත් ඒගානමනේ :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;12387772 said:
    ඇට දෙකයි පොල්ලයි උගස් කලොත් දවස් 3ක් මැච් බලතෑකි.
    (_._)ත් දීල කෙලත් දුන්නොත් දවස් 5ම ෂේප් :lol:
    ඔය තියෙන්නෙ :lol::lol:
    ගේමක් නෑ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;12387772 said:
    ඇට දෙකයි පොල්ලයි උගස් කලොත් දවස් 3ක් මැච් බලතෑකි.
    (_._)ත් දීල කෙලත් දුන්නොත් දවස් 5ම ෂේප් :lol:
    :rofl::rofl::rofl::rofl::lol:
    මිල කල නොහැක :lol:
    raka ganin horu innawa lankawe:rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    erozan/sunimal lamaya dan awil la kiyai cricket 'sudda' ge game ekak nisa gana wadi kara eka hodai kiyala

    th_th36_12_6.gif
    :rofl::rofl::rofl::rofl: lankawa diyunu wela ekayi masika adayama 100000 wadine pawulema un eka mach ekak dawas 5 ma baluwoth laksha 1.5 vithara naya wenawaa :P e nisaa eka dawask baluwama athi
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යකෝ සුද්දන්ට කෙසේ වෙතත් මේක ලංකාවේ මිනිස්සුන්ට බලන්නවත් සාදාරන ගානකට දෙන්න තිබුනනේ..නොදකින් මුන්..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මුන්ගෙ ගෑනුත් දැන් එන්ගලන්ත කරයන්ට විකුනයි වැඩි ගනන් වලට....අපෝ මුන් වගේ හරක්

    අපි අහල තියෙන්නේ ශ්‍රි ලන්කාව ආගන්තුක සත්කාර වලින් 1st කියල.....අනේ හුකේ... නිශාන්තයො තොපි නන් වසලයෝ...තු තොපි

    දැන් කරන්න තියෙන්නේ මේ සුද්දො ටික රටින් එලවන්න.....නැත්තන් අපිට මැච් බලන්න වෙන්නේ නෑ.....

    :yes:
     

    Similar threads