ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟයේ ටිකට් මි&#35

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි අද ගියා තස්ටන් එකට 20 20 කප් එකේ ටිකක් ගන්න
    ටිකට් ගන්න ගමන් ඇහුව
    ඇයි ක්‍රිකට් බෝඩ් එකේ මේ පාර වික්කෙ නැත්තෙ ටිකක්ට් කියල
    එතන හිටපු එකා කියපි
    අයි.සී.සී එකෙන් ක්‍රිකට් බෝඩ් එකත් එක්ක මූල්‍ය සම්බන්ධතා තියාගන්න එක නවත්තලලු
    අහන්න දෙයක් නෑ නේ ඇයි කියල
    මතකනෙ වල්ඩ් කප් එකේ ටිකට් වික්ක විදිය උන්
     

    Beta2.Evo

    Banned
    Mar 25, 2012
    26
    2
    0
    යකෝ සුද්දන්ට කෙසේ වෙතත් මේක ලංකාවේ මිනිස්සුන්ට බලන්නවත් සාදාරන ගානකට දෙන්න තිබුනනේ..නොදකින් මුන්..
    lankave higana huttonta mona match da ponz
     

    Similar threads