ශ්‍රී ලංකා ක්‍රිකට් කොලු සීන් එලියට (GAY)

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    ඔය වගේ තැනක ආතල් ගද්දි මෝල් වෙනවා වැඩි නේ..ඒක තමා සීන් එක
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඒක නම් අරූව බයිටට කරන වැඩක් වෙන්ඩ ඕනේ.
    ඉස්කෝලේ පංතිවලත් කොල්ලෝ ඔය වගේ වැඩ කරන්නේ බං.
     
    • Like
    Reactions: sajith.xp.pk

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    චාමිකය වෙල්ලගේ පොල්ල අල්ලනවා නේද?

    ඕවා ඉතිං කොළු කමට bite ඒකටත් කරනවා.

    සිරා, මාත් හිතන්නේ බයිට් එක්ක කියලා. නමුත් ඉන්න තැන ගැන අවධානේන ඉන්න ඕනේ. ප්‍රසිද්ධ චරිත නිසා අපේ උන්ට නුල් කැල්ලක් තිබුනත් ඇති හෑලි ලියන්න.