ශ්‍රී ලංකා ක්‍රිකට් සුදු අන්තුන්ගේ පාරාද

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් සුදු අන්තුන්ගේ පාරාද

    26-08-2019
    පී.සරා ඕවල් ක්‍රීඩාංගනය
    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අවසාන දිනය
    ලකුණු පුවරුව අසල තියන විවෘත ක්‍රීඩා මණ්ඩපය.ලංකාව තරගය දිනන පාටක් නම් නැහැ.හරිම ඇල්මැරුණු තරගයක්.තරගය බලන්න ඇවිත් හිටියේ අතොලස්සක් වූ ලාංකිකයෝ පිරිසක් සහ සුදු ජාතිකයන් කීප දෙනක් විතරයි.එත් එතන තව 50-75කට අසන්න තවත් පිරිසක් හිටියා තරගය බලන්න ඇවිත්.හැමෝගෙම අතේ phone 2ක් 3ක් .සාක්කු වල power bank.
    කට්ටියම match එක බලනවා වෙනුවට phone ඔබ ඔබ මොනවදෝ ලොකු වැඩක්.
    මෙයාල ඔක්කොම ඉන්දියානුවෝ.සිංහල දෙමල වචනයක් වත් බැරි මෙයාල මොකටද ලංකාවට ඇවිත් ලංකාවයි නවසීලන්තයයි අතර ටෙස් තරගයක් බලන්නේ.phone එකේ මොනවද මෙච්චර හොයන්නේ.

    කට්ටියම සුදු අන්තුවෝ.phone එකේ එකම වර්ගයේ application එකක් open කරගෙන ඉන්නේ.බෝලෙන් බෝලෙට ඔට්ටු අල්ලනවා.කිසිම විස්තරයක් කියන්නේ නෑ.අපිව සැකයි.පොඩ්ඩක් වෙලා බලන් හිටියමත් මාරු වෙලා යනවා.

    පොලිස් නිලධාරියෙක් ට පැමිණිලි කලාම කිව්වේ එයාල එයාල ඔට්ටු අල්ල ගත්තට අපිට කරන්න දෙයක් නෑ කියලා

    ඇත්තටම මේකේ නීතිමය පසුබිම මොකක්ද
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    එයාල එයාල ඔට්ටු අල්ල ගත්තට අපිට කරන්න දෙයක් නෑ & posted by SIYALLA DATH :lol:
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    69378814_366598864262809_8294211482191659008_n.jpg
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සිරාවට ???

    ඔව් යකෝ නීතියෙන් තහනම්, ඕක හරිනම් ground එකේ entrance එකේයි, ground එක වටේටමයි notice දාලා තියෙනවා භාශා 3න් ම, :angry:
    police උන්ට ගාණක් දීල ද දන්නේ නෑ කට වහගෙන ඉන්න,
    නැත්නම් සැක කටයුතු ලෙස හැසිරෙන, calls ගන්න උන් දැක්කොත් අල්ලනවා හරි නම්.
    ඔය footages ටික news channel එකකට mail එකක් හරි social media page එකකට msg එකක් දාපන් පුලුවන්නම්.
    Hiru එකට දීපන් පුලුවන්නම් ඕකුන් සුමතිපාලයව පතුරු ගහනවා :P

    (ගාල්ලේ ground එකේ ලස්සන පින්තූරයක් තිබ්බා ඔය නෝටිස් එක capture කරපු දැක්කොත් දාන්නම්.)
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මන් ගව වීඩියෝ එකක් තියනවා එක දාන්නේ කොහොමද මේකේ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113