ශ්‍රී ලංකා ක්‍රිකට් හාස්‍යට ලක් වේ

Chandima93

Banned
May 4, 2018
173
14
0
ශ්‍රී ලංකා ක්‍රිකට් හාස්‍යට ලක් වේ

දකුණු අප්‍රීකානු ක්‍රීඩක ඒ.බි ඩීවිලියර්ස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ පුවත ක්‍රිකට් LK අප මින් පෙර වාර්තා කළා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළ ඩීවිලියර්ස්, එහිදි ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී වැනි ක්‍රීඩකයන් සමග එකම කණ්ඩායමකට ක්‍රීඩා කළා.

මේ අතර ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියට සමගාමීව බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ඩීවිලියර්ස්, විරාත් කෝලී සහ යුස්වේන්ද්‍ර චහල් සමග ජනප්‍රීය ඉන්දීය සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයන් දෙදෙනෙක් සිදු කළ සංවාදයක් අන්තර්ජාලයේ කතාබහට ලක්ව තිබෙනවා.

මෙහිදි ඉදිරිපත් කරන්නන් විරාත් කෝලීගෙන් “ඔබලා නිතරම ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම නවතා දැමීමට නොහැකිදැයි” ප්‍රශ්නයක් අහනවා. වි‍රාත් කෝලී වෙනුවට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වන ඩීවිලියර්ස් පවසන්නේ ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන විට එය ක්‍රිකට් තරගාවලියක් බවට පත් නොවෙන බවයි. (ඕෆ් සීසන්) ඩීවිලියර්ස්ගේ ප්‍රකාශයට සැවොම උස් හඩින් සිනාසෙන අතර ඉන්පසු විරාත් කෝලීට ඩීවිලියර්ස් පවසන්නේ “ඔබලා කවදාවත් ඔවුන්ට (ශ්‍රී ලංකාවට) පරදින්නෙ නෑ, ඉතින් එය ඕෆ් සීසන් එකක් බවට පත් වෙනවා” යනුවෙනි.

මෙහිදි විශේෂත්වය වන්නේ ඩීවිලියර්ස් සමු ගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා නොකරම අන්තර්ජාතික පිටියෙන් සමු ගැනීමයි. දකුණු අප්‍රීකානු කණ්ඩායමේ මීළග තරගාවලිය යෙදි තිබෙන්නේ එළබෙන ජූලී මාසයේ ශ්‍රී ලංකාව සමග වන අතර ඇතැම් ක්‍රිකට් රසිකයන් මත පළ කර තිබුනේ ශ්‍රී ලංකාව සමග සමුගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා කිරීමට ඩීවිලියර්ස් අකමැති නිසා, සමුගැනීමේ තරගයක් නොමැතිවම ඩීවිලියර්ස් අන්තර්ජාතික පිටියෙන් සමුගත් බවයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

විනාඩි 9යි තප්පර 33 සිට නරබන්න :(:(

source - http://cricketlk.com/archives/6057
 
Last edited:
  • Like
Reactions: sidathsaumya
Jun 15, 2017
269
29
0
kathawe aththakuth tiyenawa, indiyawa apith ekka matches 10k gehuwoth eken 9kma wage un dinanawa, yantham ekak wage api gahala loku athal ekak gannawa edata. oka nemeida ban wenne atthatama?
 
Chandima93

Banned
May 4, 2018
173
14
0
kathawe aththakuth tiyenawa, indiyawa apith ekka matches 10k gehuwoth eken 9kma wage un dinanawa, yantham ekak wage api gahala loku athal ekak gannawa edata. oka nemeida ban wenne atthatama?

a unata team ekaka amaru wele ohoma hallu karana game ekak nemei cricket kiyanne
aduma SA world cup ekaka runner up welawath nathuwai ohoma kiyanne :sorry::sorry:
 
mage rep kepuwata ekane bolaw wenne, me thiyenne last odi series eka.
tho wagema mamath balan inne api kawadda indiyawata gahanne kiyala, koheda ape team eke inne babbu, match ekak dinanda bokken gahanda ba, hebei podda eha meha wecha gaman injuries. mun professional da oi?

Screen_Shot_2018_05_24_at_12_54_20.png
 
  • Like
Reactions: Chandima93

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    a unata team ekaka amaru wele ohoma hallu karana game ekak nemei cricket kiyanne
    aduma SA world cup ekaka runner up welawath nathuwai ohoma kiyanne :sorry::sorry:
    itin ehema thama.
    india up karala thibbama wasiy.
    anika SA ta wada fan base ekak india wala tyenne AB ta..
    eyage fanlata kata karanne.
    SA lata lankawedi paraddala reply karanna kyamu :sorry:
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    a unata team ekaka amaru wele ohoma hallu karana game ekak nemei cricket kiyanne
    aduma SA world cup ekaka runner up welawath nathuwai ohoma kiyanne :sorry::sorry:

    Lol We can't expect the respect by playing street level cricket in international level,

    We have to earn it, can't blame anyone...
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    itin ehema thama.
    india up karala thibbama wasiy.
    anika SA ta wada fan base ekak india wala tyenne AB ta..
    eyage fanlata kata karanne.
    SA lata lankawedi paraddala reply karanna kyamu :sorry:

    un kiyana kathawa aththa thamai
    eke aye katha dekak na
    a unata kisima team ekak ohoma nondi karanda hoda na kiyalai mage mathaya

    lankawe cricket dan full aul
    kawadahari goda yai kiyala iwasan imu :D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ උන්ගේ වැරදි නිසානේ බන්. ලෝකෙම බලන් ඉන්නේ හිනා වෙන්න වරදිනකම්.. අපි දැනගන්න ඕනේ නැති වෙච්ච නම්බුව ආයිත් ගන්න. අපේ උන්ට බැරි නෑ මුලික දේවල් හරියට කරනවානම්.. ටෙස්ට් පැත්තනම් සාමාන්යෙන් හොදයි අපේ උන්ගේ. පකිස්ථානෙට, බන්ගලියෝන්ට ගැහුවනෙ. එක්දින, විස්සයි විස්ස නම් සෑහෙන්න අවුල්. මන් දකින්නේ ගොඩක්ම කණ්ඩායම් හැගීමක් නෑ. මොනා උනත් දකුණු අප්‍රිකාවේ උන් කොහොම ගැහුවත් ලෝක කුසලානේ දිනලා නෑනේ.. උන් තැනේ හැටියට ඇනේ ගහන්න දන්නේ නෑ
     
    world cup ekak dinana eka loku deyak unata ekama kiya kiya pampori gahala wedak na, south africa dinala na api dinala tiyenawa kiyala kata wahan hitapan kiyanda bahene ban, ehema beluwoth loketa cricket kiyala deepu england thama odi world cup eka gahala na.

    eeye pereda england ewun alutin 100 balls kiyala format ekak introduce kala, ekedi england player kenek kiyala tibba england nettam loke cricket walata development ekak na kiyala, den etakota uba kiyanne unta kata puka wahala world cup ekak dinala kata karanda enda kiyalada?
     
    අනිවාරෙන් උන්ගේ දක්ෂතා අනුව ලෝක කුසලානයක් ගන්නම ඕනේ.. නැත්නම් මේ ගහන එකෙන් අල කන්නද බන්. කොච්චර දක්ෂතා තිබ්බත් අවශ්‍ය වෙලාවේදී අසාර්ථක නම් වැඩක් තියෙනවද? කතාවක් තියෙනවනේ ක්‍රීඩාවක Cheques and championships නැත්නම් වැඩක් නෑ කියලා. උන්ට ඕන එකක් කතා කරන්න පුළුවන් එකේ අවුලක් නෑ. අපේ එවුන් දැනගන්න ඕනේ මේ වගේ හැල්ලුවට ලක්වෙන්නේ නැතුව කරන වැඩේ හරියට කරන්න..