ශ්රී ලංකා ක්රිකට් හෙට
තව අවුරුදු 3-4 කින් ලන්කවෙ ඉන්න ඉහල පෙලෙ ප්ලෙයස්ල 6 දෙනෙක් විතර රිටයර් වෙනව.
ඩිල්ශාන්, මහේල, සංගා, මාලිංග, කුලසේකර, හේරත්.
එතකොට අපේ ටීම් එක මෙන්න මේ වගේ
1)උපුල්
2)???
3)ළහිරු
4)චන්දිමාල්
5)මැතිව්ස්
6)???
7)???
8)තිසර
9)සචිත්ර
10)ෂමින්ද
11)???
දන් බලමු මේ හිස්තැන් පුරවන්නෙ කාගෙන්ද කියල.
2) දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ශෙහාන් ජයසුරිය
6) ඇන්ජලො පෙරේරා, භානුක රාජපක්ශ,*චාමර කපුගෙදර*
, කුසල් ජනිත්,කෞශාල් සිල්වා
7) 6 කට්ටිය,මහරූෆ්, ධනුශ්ක ගුණතිලක,සචිත් පතිරණ, උඩ ඉන්න කට්ටිය
11) විමුක්ති පෙරේරා, ඉෂාන්/ළහිරු ජයරහ්න, තරිඳු කෞෂාල්, අකිල ධනන්ජය,නුවන් ප්රදීප්
මේ අයගෙන් කට්ටිය ටීම් එකට ආවම අපිට ඇතිවෙන ප්රශ්න.
1) පිතිකරුවො අතරින් බහුතරය ( කපූ, කෞශාල් සිල්ව, මහරූෆ් ඇරුනම) වමත්. ඉන්න අයගෙනුත් දෙන්නෙක් වමත්. එහෙම උනොත් උඩ 8න් 6ක්ම වමත්.

2)පිතිකරුවො අතරින් බහුතරය ( ඇන්ජලෝ පෙරේරා, ශෙහාන්, මහරූෆ්, සචිත් ඩනුශ්ක ඇර) බෝල් කරන්නේම නැති තරන්.

3)ඩිල්ශාන්ගෙ ෆීල්ඩින් පොසිශන් එකට ඉනෙ සචිත්ර(දැනට)
, කපුගෙදර, ධනුශ්ක දෙන්නත් එතෙන්ට හරි හැබැයි ඒ ඩෙන්න ටීම් එකට එන ඉඩ අඩුයි.
4) මහෙලගෙ ස්ලිප් එකට පුරුදු කරන්නෙ මතිව්ස්
. ඒක හරියන වැඩක් නෙවෙයි
. ඊලන්ග ඔප්ශන් එක ළහිරු/දිමුත්
. දිමුත් නන් හොඳ වෙයි
.
හැබැයි මේ අයට හොඳ මැච් ප්රැක්ටිස් එකක් දෙන එක තියෙන්නෙ සනත් ඇතුලු අයගෙ අතේ.
දකුණු අප්රිකා සංචාරය දෙස අප ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.

මේ කණ්ඩායමට වෙනත් ඇතුල්වීම් ඇතිද? ඉදිරිපත් කරන්න. එය තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කිරිමේ වගකීම ඔය කාට හරි දියල්ල බන්
තව අවුරුදු 3-4 කින් ලන්කවෙ ඉන්න ඉහල පෙලෙ ප්ලෙයස්ල 6 දෙනෙක් විතර රිටයර් වෙනව.
ඩිල්ශාන්, මහේල, සංගා, මාලිංග, කුලසේකර, හේරත්.
එතකොට අපේ ටීම් එක මෙන්න මේ වගේ
1)උපුල්
2)???
3)ළහිරු
4)චන්දිමාල්
5)මැතිව්ස්
6)???
7)???
8)තිසර
9)සචිත්ර
10)ෂමින්ද
11)???
දන් බලමු මේ හිස්තැන් පුරවන්නෙ කාගෙන්ද කියල.
2) දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ශෙහාන් ජයසුරිය
6) ඇන්ජලො පෙරේරා, භානුක රාජපක්ශ,*චාමර කපුගෙදර*
, කුසල් ජනිත්,කෞශාල් සිල්වා7) 6 කට්ටිය,මහරූෆ්, ධනුශ්ක ගුණතිලක,සචිත් පතිරණ, උඩ ඉන්න කට්ටිය
11) විමුක්ති පෙරේරා, ඉෂාන්/ළහිරු ජයරහ්න, තරිඳු කෞෂාල්, අකිල ධනන්ජය,නුවන් ප්රදීප්
මේ අයගෙන් කට්ටිය ටීම් එකට ආවම අපිට ඇතිවෙන ප්රශ්න.

1) පිතිකරුවො අතරින් බහුතරය ( කපූ, කෞශාල් සිල්ව, මහරූෆ් ඇරුනම) වමත්. ඉන්න අයගෙනුත් දෙන්නෙක් වමත්. එහෙම උනොත් උඩ 8න් 6ක්ම වමත්.

2)පිතිකරුවො අතරින් බහුතරය ( ඇන්ජලෝ පෙරේරා, ශෙහාන්, මහරූෆ්, සචිත් ඩනුශ්ක ඇර) බෝල් කරන්නේම නැති තරන්.

3)ඩිල්ශාන්ගෙ ෆීල්ඩින් පොසිශන් එකට ඉනෙ සචිත්ර(දැනට)
, කපුගෙදර, ධනුශ්ක දෙන්නත් එතෙන්ට හරි හැබැයි ඒ ඩෙන්න ටීම් එකට එන ඉඩ අඩුයි.
4) මහෙලගෙ ස්ලිප් එකට පුරුදු කරන්නෙ මතිව්ස්
. ඒක හරියන වැඩක් නෙවෙයි
. ඊලන්ග ඔප්ශන් එක ළහිරු/දිමුත්
. දිමුත් නන් හොඳ වෙයි
. හැබැයි මේ අයට හොඳ මැච් ප්රැක්ටිස් එකක් දෙන එක තියෙන්නෙ සනත් ඇතුලු අයගෙ අතේ.

දකුණු අප්රිකා සංචාරය දෙස අප ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.

මේ කණ්ඩායමට වෙනත් ඇතුල්වීම් ඇතිද? ඉදිරිපත් කරන්න. එය තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කිරිමේ වගකීම ඔය කාට හරි දියල්ල බන්
රඹුක්වැල්ල නැද්ද
. me kattiya atharin 16k thorana hama welawema 17 weniya rambukwalla
kule ayin wena ekak nathi weyi. habayi miniha fast bowler kenek nisa digatama thiyaganna nan poddak rest karanna one.
mehemai danta team eka yana mawatha godai kiyala mata hithenne(Sanga Thiri ekama team eke gahana eka ara
welgedara damme left arm fast bowler kenek nisa.Thirimanne palleha gahala hariyan na machanla.open karanna one.nathnan XI idala wadakuth na.me kauru dammath anthimata ground ekata giyama thamnga talents pennanna one.performe karanna one. 