ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට ගනියි 😡

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    1615541272860.png
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඒ මනුස්සයගෙ ප්‍රඩක්ට්ස් විදිහට වෙන රටවල්වල කොඩිත් තියෙනව.

    ඔච්චරකට පුකේ අමාරුවක් තියෙනවනම් එයාට මේක හරි නැති බව කරුණාවෙන් පැහැදිලි කරල දීල ඊමේල් එකක් යවන්න. මම යැව්වා. ගොඩේ පොන්නයො වගේ රිපෝට් කරන්න එපා. පැහැදිලි කරල දෙන්න, එයා එකඟ නම් අයින්න්කරගනී. බෝක්කු උඩ ට්‍රිගර් උනා කියල මොකුත් වෙන්නෙ නෑ.
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Lankawe unge puka karanawa owa dakkidiid ane huge ara sakkili lankawa kanawa thawa eun lamai raoe karanawa thawa eun eli pita mini maranwa owa penne naha ara wage athawashaya nathi deyak loku karala puppies danawa me wage un inna kan ratak koheda bola hadanne .. moda act ban owa nam puke culture ekak thiyan karaganna eth karapu saha karana huthak naha okkoma lokuwata thiyan dagalanawa .. oya liden eliyata warella ban ..
     
    • Like
    Reactions: Honda.putha

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.

    ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබෙනවා.

    අන්තර්ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර තිබෙනවා.

    ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවන අතර සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරනවා.

    මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසීමකදී පැවසුවේ. (Colombo Times)

    http://colombotimes.lk/archives/12334

    Report


    Amazon product ASIN B07KYL2J8V
    Report a violation of selling policies
    Amazon encourages sellers to report seller violations of Amazon's policies or applicable law.

    All reports are thoroughly investigated by our team.

    For privacy reasons, the results of our investigations can't be disclosed, but we'll take any disciplinary actions we find appropriate.

    Policy violations are the result of a seller violating the activities listed on the Selling Policies and Code of Conduct page.

    Go to Report Abuse.
    Select violation type.
    Enter details into the form.
    Submit.
    To facilitate an investigation, be sure to include the following information in the Please describe your issue field, as applicable:
    The store or business name of the seller you are reporting.
    The ASIN or ISBN of the item's detail page and the product title.
    The marketplaces for which the violation has occurred.
    A concise explanation of the violation based on the policy.
    Supporting documentation (for example, order IDs, related messaging, or receipts).

    View attachment 116094

    https://sellercentral.amazon.com/abuse-submission/index.html

    කොඩිය පාපිස්සෙන් ගලවලා උස්සගෙන ලෙලදෙවුවට වැඩක් නෑ, මනුස්සයන්ගේ ආකල්ප, දාර්ශනික මත, පරා‍ර්තය, වගේ එවා හැමදාම පාපිස්සටත් යට නම්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලෝකේ වටේම හිඟා කකා යනව.
    කොඩිය පාපිස්සට දාල කියල දැක්කම සිංහයා නැගිටිනවා.
    හිගන සුද්දෙක් දැක්කත් පස්සෙන් ගිහින් කීයක් හරි ගලවගන්න දගලන්නේ
    ඒ උනාට කොඩියට අත තිබ්බොත් ඉන්න බැහැ
    ටිපිකල් හිගන දුපත් සොන්නලු
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    සිංහලු ගිය බස් එකක ට්‍රේන් එකක යන්න බැහැ කුණු දානවා
    කෑම්ප් කරන්න ගියොත් එතැන රීලා වන කරලා එන්නේ
    පාරක යන්න දන්නේ නැහැ බුලත් කෙල ගහනවා හැමතැනම
    අඩුම ගානේ කාටවත් වාතයක් නොවී වාහනයක් ඩ්‍රයිව් කරගන්න බැහැ
    තව මිනිහෙක් ගැන හිතන්නේ නැති කැරි සෙල්ෆිෂ් සිංහලු වැඩකට නැති කොඩියකට පුක දෙනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඇමරිකන් කොඩිය ගහපු ජොක්කු මේස් දාන්න හොදයි මුන්ට
     
    • Like
    Reactions: HmNRazor

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපේ යක්ශ පුතාල මොන දහ ජරා වැඩේ කලත් කොඩියට පන වගේ ආදරෙයි
     
    • Like
    Reactions: topkollek

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    S’ jathika kodiyath kata hari wikunuwada danna. Seeni tikak aran waren thawa katha karamu :)
     

    Similar threads